10 - 💙✨️

551 94 5
                                    

මාත් ආයේ මක්කට ඇ බලෙන් කතා කරන්නේ 😒😒
මන් වැරැද්දක් කොරල තියෙන එකක් ඇ
එයාම ආව, eli ට කතා කරලා මාව උස්සල ගෙනත් seet එකෙන් තියලා දැන් බස්සා වගේ ඉස්සරහ බලන් drive කරනව 😒😑
මට මොකෝ ඇති උනාම කතා කරන්න ඇතැ

Kookie's pov

මට පරිස්සම් වෙන්න පුළුවන් උනත් මං දන්නවා sumi නම් රණ්ඩුවට වැඩිය යන්නේ නැ කියලා
එකමයි college ඉවර වෙලා sumi ට වත් නොතේරෙන්න එයාව fallow කලේ

හරි නෙහ් ඔය කලේ වැඩක්
ශික් sumi ත් ඔහේ ඉන්නවා කොන්ඩෙන් ඇදල අරන් මුනට දෙකක් අනින්නේ නැතුව එයත් එක්කත් කේන්ති මට

මන් එතන වෙන දේවල් බලා ගෙන හිටියේ පුපුරන්න තරම් කේන්තියකිම් 😤😤
මට ඔය වැදිරිත් එක්ක කිසි කතාවක් නැ කියලා එකිත් හොදටම දන්නවා තවත් අයිෂ් හිටපන්කෝ කරන්න

Kookie -...

මං ගිහින් කිවුව දේටයි, sumi ව kiss කරපු එකටයි කෙල්ලෝ ටික full හොල්මන්
මගේ එකිත් එක්ක තමා 😒😒

Kookie -...

මට ආපු තරහා උපරිමෙට පාලනය කරගෙන sumi වත් හරහට වඩා ගෙන car එක ලගට ආවේ එයාගේ දණහිස ලග තුවාල වෙලා තියෙනවා දැක්ක නිසා

එයාව seet එකෙන් තියලා මං එහා පැත්තෙන් ඉදගෙන drive කරන්න පටන් ගත්තා

කිසි කතාවක් නැ නින්ද ගිහින් වත්ද 😶🤥 මං හිමිට window එකෙන් sumi දිහා බැලුව
මොන පිස්සුද එයා හොදට එලිය බලාගෙන යනව 😒😒
වචනයක් මාත් එක්ක කතා කර කියලා කට ගෙවෙයි 😒😒
මටත් මොකටද


Sumi 's pov

Sumi - ආව් 😕🤕
මගේ ඔලුව, මරන්න්ද හදන්නේ kookie

Kookie car එක break කරපු විදියට මන් ගිහින් ඉස්සරහ කන්නඩියේ වැදුනා 😒

Sumi - උත්තර දෙනවා 😤🤕

මෙන්න මේක මුකුත් නොකිය car එකෙන් එලියට බැහැල මගේ පැත්තට ඇවිත් ඒ door එක open කලා

Kookie - බහිනවා එලියට

Sumi - ඔප්පා 😶😶 ඇ

Kookie - තමුසෙට මන් ආයේ කියන්න ඕනෙද බහිනවා 😤😤

ඔප්පට හොදටම තරහා ගිහින්
මුණ දිහා බලන්නත් බයයි
මන් යන්තමට දැක්ක ඇස් දෙකත් රතු වෙලා 😩😩

Sumi - අහ්හ් අහ්හ් ඔප්පා රිදෙනවා මගේ කකුල 😩😫

ඔප්පා මාව එලියට ඇදල අරන් door එකත් වහල මාව එකට හේත්තු කරල අතකුත් මට හෙල්ලෙන්න වත් බැරි වෙන විදියට car එකට තියාගෙන මන් දිහා බලන් ඉන්නවා 😶😶

පව් අසරණ මං ෆුල් හොල්මන් 😶😶

Kookie - අහන්න sumi ඔයා මගේ gf වෙනවා නම් ඔයාට ගොඩක් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා,
Specially අර college එකේ නැට්ටිච්චියෝ ටිකගෙන් 😑😑

මන් මුල ඉදලම බලාගෙන හිටියේ ඒකි කකුල දාලා වට්ටලා, බැනගෙන බැනගෙන යද්දිත් ඔහේ බලාගෙන ඉන්නවා මුනට දෙකක් අනින්නේ නැතුව 😤😤

Sumi - ඔප්පා 🥺🥺
ඔය දන්නවා නෙහ් මන් ඔය වගේ වැඩ කරන්නේ නැ මගේ පාඩුවේ ඉන්නවා කියලා

ඔප්පා ඒ වචන ටික කියනකොට මටත් පාලනයක් නැතිව මගේ කදුළු එලියට ආව
ඒ කදුළු හංගගෙන, ඔප්පා ගේ තරහා නිවන්න ඕනේ නිසා මයි ඔප්පගේ shirt එක අස්සේ මුණ හංග ගත්ත
ඉන් පස්සේ හිමිට එයාගේ මුණ දිහා බැලුවේ දැන් වත් තරහා අඩු වෙලාද බලන්න
Jungkook ඇස් දෙකත් රතු කරගෙන මන් දිහා බලන් ඉන්න විදිය අම්බෝ බය හිතෙනවා 😵😷
කරන්න ගියේ වෙන දෙයක් එත් සිද්ද උනේ වෙන දෙයක් මන් එයාගෙ ඇස් දෙකෙන් අයින් වෙන්න කලින් එයා මාව kiss කරන්න ගත්තේ හරියට තරහක් පිරි මහා ගන්නවා වගේ

මට එයාගෙන් ඇත් වෙන්න ඕන උනත් එයාව ignore කරන්න එපා කියපු නිසාම එයාට ඕන දෙයක් කරන්න ඉඩ දුන්න
අනික දැන් මොනවත් කියන්න ගිහින් බැනුම් අහනවාට වඩා හොදයි නිකන් ඉන්නවා

විනාඩි ගානක් එහෙම හිටපු එයා මගෙන් ඇත් උනේ මට වගේම එයටත් දැනුන ලේ රස නිසා වෙන්න ඇති
මගේ තොල් තුවාල වෙලා 😣😣
කවදාවත් මට රිද්දපු නැති කෙනා අද
😪😭





______________ _______________ ________

*

𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now