Sumi 's pov
Krish - ඒ අර ඉන්නේ අර boys ලා තමා මගෙන් 2nd year cls එකට යන විදිය ඇහුවේ
එතන kookie ත් ඉන්නවා නේදSumi - අහ්හ් ඔව් මයි ඔප්පා ත් ඉන්නවා
Eun ha - ඒ මේ අනිත් අයත් kookie වගේම සෝක් නෙහ්
මං උබට කිවුවේ 😍😁Sumi - උබේ දැන් කට වැඩි අහුවෙයන්කො 😕😒
Krish - ඔව් ඔව්
ඇයි දැන් එයාල ලස්සන උනාම උබට යාලු කර ගන්නද 😏😕Eun ha - හරි හරි නවත්තපන් මගුල 😒🙄
° treen treen °
Sumi - ඒ bell එක ගැහුවා නේද
යන් යන් ටග්ගලා නැත්තම් අපිට අනිත් cls එක miss වෙයි@kookie 's pov
( mimd ) එයාල ටිකක් වෙලා කතා කර කර ඉදලා ගියා..
මං දැක්ක හොරට කෙල්ලෝ තුන් දෙන අපි දිහත් බලනවා..
මට මතක් උනේ මන් sumi ට propose කරපු දවසේ එයාගේ මුණ 🤭⭐️..( author - සොලී වෙන්න ඕන ඒ ගැන කිවුවේ නැ නෙහ් මන් 🙂💔
ඉස්සරහට කියවන්න දැන ගන්න ලැබෙයි හුම් 😌✨️ )Hobi - කුක්කෝ මොනාද කල්පනා කරන්නේ ඔච්චර?? 😐🤥
Kookie - ඇ නැ නැ hyung මන් මේ sumi ට propose කරපු දවස ගැන හිත හිත හිටියේ
( කිවුව නෙමෙයි යකු කියවුණා 💔💔 )( author - kookie ඔය හොදට ඇදගෙන නාන්න දන්නවා නෙහ් 🙂😌
Kookie - කතාව ලියනවාද මගෙන් සම්බෝල කනවද 😐🔪
Author - මේ ලියනවා මැණික 😐😷 )
Yoongi - ඇ මොකක් කිවුව 🤯😵
Propose කරලත් ඉවරද යකු 🤧😱Kookie - අහ්හ් මේ මේ
Rm - අහ්හ් මේ මේ නෙමෙයි
යහතින් ඉන්න ආසනම් කියනවා 😤🔪Kookie - හලි hyung තලා ගන්න එපා 🙁🤧
Few days ago ( 7.30pm ) ( at club )
( - Colleges අතර ගිය week එකේ art competition එකක් තිබුන
ඉතින් එකෙන් අපේ jk තමා win කලේ
එකයි මේ හැමෝටම principal ගානේ පොඩි party එකක් දෙන්නේ, එකට collage එකේ හොමෝම එනවා )Kookie 's pov
අහ්හ් කෝ මේ කෙල්ල
ආරංචි උන විදියට නම් අද එන්න එපැයි 😐😐
Jk හිතට ශක්තිය අරන් අද දෙකෙන් එකක් බෙර ගැනිම් කොල්ලෝඅහ්හ් අර එන්නේ 😃😃
අම්බෝ මේ කෙල්ල නම් කොයි වෙලාවේ හරි මාව මරනවා 😷🤒
ඔච්චර අහිංසක, හුරුබුහුටි, ලස්සන අම්බේ jk උබව පාලනය කර ගැනිම් 😵😤.. අද නම් මේක කොහොම හරි කරනවා . Fighting jk 👊✌️..Sumi 's pov
Sumi - හී හී ඔන්න මාත් ආව ළමයි බලන්න මේ dress එක ලස්සනයි ද කියලා 😁😆
Sumi 's outfit
Krish - waahhhh ඔය නම් අද angle කෙනෙක් වගේමයි පැටියෝ
ගෙදර උස්සන් යන්න හිතෙනවා 😁😘කියලා දුවගෙන ඇවිත් මගේ කම්මුලට පොඩි kiss එකක් දුන්න 🤭😘
Eun ha - නාකි හුරතල් 😒🙄
මෙන්න මෙහෙ එනවා sumi මැණික මගේ 😍😘 කාටත් දෙන්නේ නැ 😁😘යකෝ මගේ කම්මුල් දෙක මොන අපරාදයක් කරලද 😐😐
එකිත් kiss කලා මේකිත් kiss කලා
තව කවුද දන්නෑ ඉන්නේ 😐😒ඔය අතරේදී මගේ ඇස් නැවතුනේ වෙන කෙනෙක් ගාව
Jk waahhh එයාගේ ලස්සන 🤤✨️Jk 's outfit
( heart attack තියෙන අය පරිස්සමින් 🤭😌 )
සැක් කෙල්ලෝ ටිකක් වටේ තියා ගෙන කතා කර කර ඉන්න ලස්සන විතරක් 😒🙄
අපිත් එක්ක නිකන් වචනයක් කතා කලොත් හෙන ගහයි 😒🙄යහ්හ් sumii මොනාද මේ ඔයා හිතන්නේ එයා කාත් එක්ක හිටියම ඔයාට මොකද
අහ්හ් 😵😵
මේ කොල්ලා නම් මාව පිස්සු වට්ටනව 🤯😵
Sumi හොද සිහියට එනවා
මෙතන තව මිනිස්සු ඉන්නවා 🤕😬_____________________________________
*
YOU ARE READING
𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction⚠️don't copy, republish, share to another social platforms without the author's permission.. 𝑗𝑗𝑘 𝑓𝑓 𝑎 𝑠𝑡𝑜𝑟𝑦 𝑎𝑏𝑜𝑢𝑡 𝑙𝑜𝑣𝑒 𝑡𝒉𝑖𝑠 𝑖𝑠 𝑚𝑦 𝑓𝑖𝑟𝑠𝑡 𝑓𝑎𝑐𝑡𝑖𝑜𝑛, 𝑖 𝑤𝑟𝑜𝑡𝑒 𝑜𝑛 𝑤𝑎𝑡𝑡𝑝𝑎𝑑.. 𝒉𝑜𝑝𝑒 𝑦𝑜𝑢 𝑎𝑙𝑙 �...