04 💙✨️

887 135 0
                                    

𝗳𝗹𝗮𝘀𝗵𝗯𝗮𝗰𝗸 𝗲𝗻𝗱

Kookie - ඔන්න ඕකයි hyung උනේ 🙂💔
දැන් හරිද ආසාව

Jn - ඒ කියන්නේ දැන් අපේ jm ටත් gf කෙනෙක් ඉන්නවා
පොඩි උන් නම් ලේසි නැ බලන් ගියාම 🙂🤧

Yoongi - එකනේ එකනේ hyung
මට වත් තාම නැ girl කෙනෙක් 🙂💔💔

Rm - අහ්හ් හරි හරි එතකොට දැන් අර එවන්න කිවුව pic එක තියෙනවා ද
තියේනම් පෙන්නන්න බලන්න

Jm - අහ්හ් hyung මෙන්න
        ( ඊලග එකේදී girl ව පෙන්නන්ම් )

Yoongi - kookie ඔයාට හොදටම sure ද
මේ girl ඔයාගේ ideal type එකේ නෙමෙයි නෙහ් 🙂😐

Kookie - අහ්හ් එක තමා hyung මට වත් හිත ගන්න බැ ඇයි මං මේ girl ට මෙච්චර කැමති කියලා
එයාව දැක්ක දවසෙම මගේ හිත එයාට ඇදිල ගිය hyung..
එයාගේ අහිංසක කමට, පොඩ්ඩක් ඇත්තම් එයාට කදුලු එනවා hyung..
මන් එයාට ගොඩක් කැමති වගේම ආදරෙයි hyung 😔💙..

Jin - හරි හරි ඉතින් ඕකට emotional වෙන්න ඕනි ඇ 😂🙂

Kooki - 😁🤭

Rm - එතකොට දැන් ජිමින් මහත්තය කොහොමද girl කෙනෙක් ව හොයා ගත්තේ අපිටත් හොරෙන්

Jm - අහ්හ් 🤭🤭
මෙහෙමයි
එයා තමා ඉතින් මගේ private secretary 🙂✨️
ඔයාලත් දන්නවා නෙහ් ආයේ පැහැදිලි කිරීම් ඕනි නෑනේ 🙂💔..

Hobi - අහ්හ්හ් අර min - su කෙල්ල 🤤🤤 මක් කිවුව
තමුන් වගේ එකෙක් නම් 😐😐

Jm - 😁🤭😏

Yoongi - හා හා ඕම යන්කො 😏💔

Tae - මේ මට දවල් හීන පේනවද කොහේද hyung 🙂😐
අර ඉන්නේ sumi නෙමෙයි නේද

Kookie - අහ්හ් කෝ කොහේද
අහ්හ් මට අක්ෂි දෝෂ ද කොහේ
කන්නඩි දාන්න ඕන 😐💔

Jin - පොඩ්ඩක් ඉන්න මේ ඒ girl තමා 🤤🤤

Rm, jm, hobi, yoongi - ඔව් එයා තමා මේ බලන්න..





𝘀𝘂𝗺𝗶 - 𝗮𝗵 '𝘀 𝗽𝗼𝘃

කියවන්න තව අලුත් පොත් ටිකකුත් අරගෙන මං garden එක පැත්තට ගියේ krish ( kristina ) එනවා කිවුව නිසා..

එතකොට තමා මං දැක්කේ kookie ඔප්පා වත් වට කරගෙන තව boys ලා 6දෙනක්‌ ඉන්නවා..

මං හිතන විදියට මේ තමා ඔප්පා ගේ cousin ලා ටික..
ඔහොම හිත හිත ඉස්සරහට යනකොට තමා krish ඇවිත් මගේ අතේ එල්ලුනේ..

ඒකි ආව වෙලාවේ ඉදලා මට මෙලෝ සිහියක් නැ
ඕප දුප ටික කතා කර කරම අපි cls එකට ගියා 😂💔..
ඒ වෙලාවේ මට ඇත්තටම ඔප්පා ව අමතක උනා 🙂💔..








@cls ( sumi 's pov )

Eun ha - ඒ මේ අර ඔප්පා ලා ටික collage එකට ආවාලු නෙහ්
මට 2nd year අක්කා කෙනෙක් කිවුවේ
උබ ඒම දැක්කේ නැද්ද

Sumi - අහ්හ් ඔව් මං හිතන්නේ මන් දැක්කේ එයාලව වෙන්න ඇති ඒනම් 🤔😶

Krish - ඇ ඇ මෙතන වෙන දේ ගැන මාව පොඩ්ඩක් දැනුවත් කරපං 😐😑

Eun ha - මෙන්න මේකයි අපේ kookie ගේ... ( continued )

Krish - අහ්හ් ඔප්පාලා 6දෙනෙක් ද??
එහෙනම් එයාලද දන්නේ නැ මගෙන් 2nd year cls එක තියෙන තැන ඇහුවේ 🤔🤔

Sumi - අහ්හ් ඔව් වෙන්න ඇති
ඔප්පා ලා 6දෙනෙක් තමා

Eun ha - අහ්හ් මේ එක නෙමෙයි
ඒ බන් මට බඩගිනි 😁
යන්ද canteen එක පැත්තට මොන හරි බඩට දාගෙන එන්න හි හි 😁😁

Krish - අපෝ උබත් කන බනේමයි 😐😐
යමන් යමන්






@canteen ( kookie 's pov )

Tae - ඒ අර girl sumi නේද 🤭😃

Kookie - කෝ කොහෙ 🤤😳😍

Hobi - එයි කුක්කෝ රාමන් එකත් නහයෙන් යව ගත්තා නේද 😂🤣

Kookie - හලි හලි සොලී hyung ඉතින් 😁😒
මේක එක පාරටම sumi ව මතක් කලානේ එකයි 😁😒

Jm - ඒ ඒ අර බලනවා
අර දෙපැත්තේ ඉන්න දෙන්නද එයාගේ යාළුවො කිවුවේ 😅😃

Kookie - ඕඕ ඕඕ
Eun - ha and kristina
එයාල දෙන්නත් හැම වෙලේම sumi එක්කමයි ඉන්නේ 😃😉





___________________ ___________________
*

Characters ටික හරියටම දන්නේ නැතුව කස්ටිය මන්යන් වගේද 😂🤭

ඊලග එකෙන් දාන්නම් හොදේ 😁✨️..

𝚕𝚘𝚟€ 𝚢𝚘𝚞 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now