යූනි එකෙ එක්සෑම් එක ඉවර වෙලා එකෙ ස්ටුඩන්ට්ස්ලට මාස හතරක නිවාඩුවක් දුන්නා.
ඉතින් මෙ දෙන්නද් අවුරුදු 4 යුනි ගිහින් මහන්සි යට දෙන්නම දවල් වෙනකන්ම නිදි 😴 .........................
💛- අම්මො අද නම් නිදාගත්තා ඇට්ටි හැලෙන්න 🙃
Cho hee ඒම කියලා වෙලාව බැලුවා
💛- හුටා යකො 01.00 වෙලාව 😲
අඩෙ නැගටපන් යකො නැගිටපන් 😤
💚- මොකද ගැනියෙ කෑ ගහන්නෙ අද නිවාඩු දවසෙවත් ඉන්න දිපන්කො 🥺
💛- වෙලාව බලපන්කො ඊයෙ කතා උනෙ shopping යන්න නෙ...........
නැගිටපන්කො යමු 🥺💚- ආ හරි හරි යන් මං නැගිටලා ඉන්නෙ මං වොශ් එකක් දාන් එන්නන්
💛- හිටපන් මං ගිහින් එනකන්
💚- ආ හරි ඉක්මනට එන්ඩෝඕ.........
Ga eun ඒම කෑගහලා කිව්වෙ cho hee ga eun උත්තරයක් දෙන්න කලින් බාතෘම් එකට රින්ගත්ත නිසා 🙃
දෙන්නම ශොපින් මෝල් එකට ආවා 😊
💛- එ මෙ යන්කො අර පැත්තට
💚- හා යන්.........
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න....
අර අතන කෞද බන් ඉන්නෙ 🙄💛- කොතනද 🙄
💚- අර අතන බන් අතන 🙄
💛- එ මේ බන් ඒ කෞද 🙄 කලු පාට ෆුල් කිට් එකක් ඇදන් ඉන්නෙ හොරුවත් ද 🙄
💚- කෞද දන්නෙ බන්......
අපිට ඕවා වැඩක් නැ බන්......
යන්💛- යන්...................
දෙන්නම ශොපින් මොල් එක ඇතුලට ගියා
ඒත් මෙ දෙන්නා ගියපු ශොප් එකෙ කවුරුත් නෑ
මෙ දෙන්නා බය උනා ද නැනෙ නැනෙ ස්තිරි ධෛර්යය අරන් ඇතුලට ගියා......💚- එ මෙ කෙ ඇතුලෙ කවුරුත් නැනෙ බන්............
ඔන්න ඔහෙ යමුනෙමෙ දෙන්නා ගියෙ gents floor එකට ඒ ඇයි දන්නවද යුනි එකෙ head ට gift එකක් දෙන්න
ඉතින් මෙ දෙන්නා gents floor එකෙ ඇවිදන් ගියා............
මෙ දෙන්නා නැවතිලා watch එකක් බලනකොට පිටිපස්සෙන් ඇවිල්ලා කෞදෝ තට්ටු කලා
💛- මොකාද යකො තට්ටු දාන්නෙ ga eun උබද
💚- මම නෙමෙ යකො මට තට්ටු උබ නේද විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා උබ
💛- තොට මොන්ගල්ද බන් හිටපන් බලන්න
(තව පල්ලෙහා 😌)
_______________________________________
කෞද හිටියෙ පිටිපස්සෙ 😌
මං දන්නෑ මට මතක නෑ
ගෙස් කරම්න බලන්න 😌වැරදි අඩුපාඩු නම් ගොඩාක් ඇති 🥺 ඒවා හදලා කොමෙන්ට් එකක් දාන් යන්න බැන්නත් කමක් නෑ වෝට් එහකුත් දීගෙන යන්න ඈ
ආදරෙයි තේ කෝප්පයක් තරම් උම්ම්ම්ම්ම්ම්මාආඅහ් 😘♥️
ඒනම් ඊලග එකෙන් හම්බෙමු.........
Stay safe 💜️
YOU ARE READING
YoU aRe MiNe BaBy💫❣️
Fanfictionලෝක ප්‍රසිද්ධ BTS කන්ඩායමේ ආදරය දිනාගත්,සිහිනය හබාගිය යාලුවෝ දෙදෙනෙක්???? සිහිනය අතරමග නවතීද???? ලෝකප්‍රසිද්ද බෑන්ඩ් එකක් මාෆියා කල්ලියක් උනොත් කොහොමද???? අතරමග හමුවන කලු ඇදගත් මිනිසුන්????? මෙ දෙදෙනාගෙ ජිවීතය එළිය වෙයිද???? මං දන්නෙ නෑ මට මතක නෑ...