CHAPTER 11

143 26 8
                                    


තප්පරෙන් තප්පරෙ විනාඩියෙන් විනාඩියෙන් දවසින් දවස සතියෙන් සතිය අන්තිම මාසෙත් ගෙවිලා ගියා.

දැන් මෙයාලා permanently doctors ලා
මෙයාලට වැඩ කරන්න හම්බුනෙ මෙයාලා කලින් ට්‍රේනින් වෙච්චි හොස්පිට්ල් එකේමයි..........

@AT seoul hospital

එදා උදෙ වරුවම හරිම නිස්කලංක වම ගෙවිලා ගියා.....
ඒත් එකපාරටම පේශන්ට් කෙනෙක් ගෙනවා හාර්ට් එක සම්බන්ද දෙයක් ඒ සෙකශන් එක බාරව ඒක විතරක් නෙමෙ සියලුම ශරීර රෝග බාරව හිටියෙ ga eun
ඒ පේශන්ට් ගෙ සැත්කම සාර්ථකව කරා.........

පේශන්ට් ගෙ සැත්කම අවසන් කරලා ගා එයුන් නිදහසෙ ඉන්න කැන්ටිම පැත්තෙ ගියා යද්දි චෝහී ත් දාගෙන නයිජීරියාවෙන් පැන්න හිගන්නෙක් වගෙ කාගෙන කාගෙන යනවා......

💚-යකො ඕක හිමීට කාපන් කවුරුත් උස්සන් යන්නෑ යකො🙄

💛-උබක් කයික්......කි..ක්....කි............ක්කිඋයා...ලාක්......කා.......ක්ක්.......නෙ.....

💚-තේ......ක්..........ක්‍......රු...........න්.........ක්.........නෙ.........ක්.........නෑ.........ක්....

(මං මෙ ෆීලින් එක ගම්න බිස්කට් තුනක් කට ඇතුලෙ දාගෙන ලිව්වෙ 😂හිකිස්)

ගා එයුන් ත් චොහී දැක්ක ගමන් ගිහින් චෝහීගෙ කෑම එක කටේ දාගෙන කියවන්න ගත්තා.......කැන්ටිමෙ අනික් අය මෙ දෙන්නා දිහා දැක්කෙ මෙ මොකුන්ද කියන්න වගෙ 😂.

චෝහීත් ගා එයුන් වගේම  ශරීර කුඩූවෙ රෝගා බාද බාරව ඉන්න දෙවෙනි ඩොකටර්.......

මුලු හොස්පිට්ල් එකෙන්ම හොදම ඩොක්ටර්ස්ලා උනාට මෙ දෙන්නට හිටපු ගමන් ළමා මානසිකත්වය එලියට පනිනවා ඒ වෙලාවට මෙයාලා කරන වැඩ වලින් හොස්පිට්ල් එකෙ ඉන්න ස්ටාෆ් එක වගේම බේහෙත්  ගන්න එන පොඩි පොඩි ළමයිනුත් හිනාවෙනවා.......

💚- චෝහි මං හිතන්නෙ එයාලා අපි ඉන්න තැන වැඩ කරන තැන වගෙ දන්නවා 🙂

💛- මටත් හිතුනා ගා එයුන් මං ඊයෙ හවස ගෙදර යද්දි මගෙ පිටිපස්සෙන් කවුරු හරි ෆලො කරන් එනවා කියලා දැනුණා

💚- අපි ගෙ මාරු කරමුද චෝහී🥺

💛- මටත් හිතුනා 😐...හෙටම වැඩෙ බලන්න යන්.....ලීව් එකක් දාමුද

YoU aRe MiNe BaBy💫❣️Where stories live. Discover now