ටේ එදායින් පස්සෙ සැරින් සැරෙ
හොස්පිට්ල් එකට ආවෙ හ්‍යුන්ග්ලට බොරු කියලා ga eun ව හම්බෙන්න...After 2 month ago
At hospital
🐯- ආ. හායි 🙂
💚- හායි මිස්ටර් ටේහියුන්......😊
🐯- අහ් මේ මෙ මං ආවෙ සුගා හ්‍යුන්ග් ගැන කතා කරන්න 🙂
💚- ආ ඔව් කියන්න 😊 මිසටර් යූන්ගිට අමාරුද..
🐯- ආහ් නෑ ඒම නෑ ඒත් පොඩ්ඩක් අත රිදෙනවා කිව්වා
💚- ආ ඒකට තමා මං අර බෙහෙත දුන්නෙ 🙂 ඒක ඉවරයි නම් මං දුන්න කොලෙ තියෙනවා නෙ ඒක ෆාමසියට දෙන්න එයා ආපහු දෙයි......බෙත් එක
🐯-හම් හා...මෙ මෙ එක නෙමෙ ඩොක්ටර් ඔයා අද ෆ්‍රී නම් හවස කොෆි එකක් බොන්න යමුද 🙂
(ආයිශ් ටෙ මොනාද ඕයි ඔය කියවන්නෙ 😑මොන වෙඩිමක්ද ඒ කිව්වෙ දැන් අහගනින්කො..)💚-( හැ මොකක් 😶 කොෆි එකක් බොන්න මෙ මනුස්සයා මොනාද මෙ අහන්නෙ 🙂 යකො ga eun දැන් මොකද කරන්නෙ හා කිව්වොත් cho hee අමතයි බැ කිව්වොත් ටේට හිත රිදෙයි 🥺 මොකොකරන්නෙ හා කියමු කොහොමත් හවස ෆ්‍රී නෙ)
ආ හම් හා ....කොහෙටද 🙂
🐯- (යෙස් 😉 අනෙ මෙ චුටි කෙල්ල හා කිව්වනෙ 😉උම්මා මැනික ♥️ )
හා ඒනම් මං අතන තියෙන කොෆි ශොප් එකෙ ඉන්නවා 😊 හවස 4 ට විතර(ටේ එම කියලා හොස්පිට්ල් එකෙන් ටිකක් එහාට වෙන්න තිබ්බ කොෆි ශොප් එක පෙන්නුවා)
💚- ආ හම් හා 😊
💚ga eun pov.....
ආශ් දැන් මොකද කරන්නෙ දැන් මං හාත් කිව්වා යනෝද cho hee වත් එක්ක යනවද තනියෙන් යනවද....ම්ම් තනියෙන් යනවා නෙහ් ඔන්න ඔහෙ මොකක් හරි හදිස්සියක් උනොත් දුවලා එන්න පුලුවන් නෙ.........
💛- යො මං තනියෙන් ආවෙ.....මං තනියෙන් යන්නෙ.......
💚- ඉතින් යකො මට මක්කැයි උබ තනියෙන් ආවත් තනියෙන් ගියත්🙄😒
YOU ARE READING
YoU aRe MiNe BaBy💫❣️
Fanfictionලෝක ප්‍රසිද්ධ BTS කන්ඩායමේ ආදරය දිනාගත්,සිහිනය හබාගිය යාලුවෝ දෙදෙනෙක්???? සිහිනය අතරමග නවතීද???? ලෝකප්‍රසිද්ද බෑන්ඩ් එකක් මාෆියා කල්ලියක් උනොත් කොහොමද???? අතරමග හමුවන කලු ඇදගත් මිනිසුන්????? මෙ දෙදෙනාගෙ ජිවීතය එළිය වෙයිද???? මං දන්නෙ නෑ මට මතක නෑ...