CHAPTER 4

189 32 13
                                    

At BTS dorm......

🐑- කෝ හැමෝම පල්ලෙහාට එන්න.......

ජින් බෙරිහන් දීලා කිව්වෙ කට්ටිය එකෙකෙනෙක්වත් පල්ලෙහා හිටපු නැති නිසා🙄

🦓- මෙ එනෝ...........

ජෙ හෝප් ඒම කියලා හැමෝම dinner එකට පල්ලෙහාට ආවා මුලු දවසම ඇවිදලා මෙයාලට මහන්සියට උඩ කාමර වලට ගියෙ හවස එකෙන් එලියට ආවෙ රෑ 09.00 විතර.........

🐑- ආපු ගමන් කාමර අස්සට රිංගන්න එපා කැරපොත්තො වගෙ.....
උයන්න ටිකක් උදව් කලාම පැත්තක් පාත් වෙනවද ඔහෙලගෙ.....

  කට්ටිය ආපු ගමන් ජින්ගෙ රැප් එක පටන් ගත්තා.........

🐑- කො අර ඩබල බුලත් දෙන්න ඕනෙද උන්ට.........

ජිමින් ගිහින් බලලා එක්කන් එනවා......

ඔය අතර දෙන්නෙක් කාමර වලට වෙලා කල්පනා කරනවා ඔව් ඔව් vkook ඩබල තමා 🤭

Teahyung pov.....

අද අර ජිමිනට බැන්න කෙල්ල
මට කලින් දැකල පුරුදුයි වගෙ🙄
කවුද ඒ .......ම්ම්............. කවුද ඒ......

ආ 🤔.......
හරි මතක් උනා
මගෙ ඇගෙ හැප්පුනු කෙනා....

Flashback.......

💚- cho hee යන්කො ඉක්මනට
පරක්කු වෙනවා අප්පා🥺

💛- යන් අනෙ විනාඩියක් පරක්කු උනාම මෙයාගෙ ගෑස් 😒

දෙන්නම බස් හොල්ට් එකට එන ගමන් හිටියෙ එකපාරටම කලු ඇදගත්තු මිනිහෙක් ga eun ගෙ ඇගෙ වැදුනා

Ga eun pov

ආශ් දැන්නම් හොදටම පරක්කුයි අනෙ 🥺
අපි දෙන්නා හයියෙන් හයියෙන් එනකොට එකපාරටම ගලක වැදුනා වගෙ ගිහින් බිම ඉන්දුනා පාරෙ යන මිනිස්සුත් බලන් ඉන්නවා ඒ මදිවට 😒 සික් මේ මනුස්සයානම්
මං නැගිටිනකොටම

🐯- oh i'm so sorry.....
ඔයා හොදින් නේද.....

💚- මනුස්සයෝ මං හොදින් නෙවෙ මෙ පේනවද ඇග පුරා මඩ 😒

🐯
- මං හිතල නෙමෙ කලෙ සොරි 🥺

💚- ආශ් දැන් අපිට යුනි යන්න වෙන්නෙ නෑ 😒
අපි යන්

YoU aRe MiNe BaBy💫❣️Where stories live. Discover now