CHAPTER 9

147 24 11
                                    

ටේ යද්දි එතන හිටියෙ.......

Ga eun.............

ඒත් ටෙ යද්දි එතන ga eun තනියෙන් නෙමෙ හිටියෙ කොල්ලො හතර දෙනෙක් වට කරගෙන......🥺

ටේට හිතට බයක් ආවත් බය පැත්තක තියලා ga eun ලගට ගියා.....

Teahyung pov....

මං කාර් එකෙ දොර ඇරලා දුන්නා ඒයත් තැන්ක්‍යු කිව්වා අයිගො මෙ ළමයනම් ඔප්පා කිව්වනම් මොකො 😒පැත්තක් පාත් වෙනවයෑ.........
මං ඔප්පා කියන්න කිව්ව නිසා කෙල්ල යාන්තමට කිව්වා ඔප්පා කියලා......
අයිගො මෙ කෙල්ල සීට් බෙල්ට් එක දාලා නැනෙ මං හිමින් හිමින් කෙල්ල ලගට ලන්වෙද්දි කෙල්ල රතු වෙලා 😂ඇස් තද කරන් වහගෙන කටත් තද කරන් වහගෙන 😂.....
මං සීට් බෙල්ට් එක දාලා මූන දිහා බැලුවා රතු වෙලා පුපුරන්න වගෙ සිනිදු කම්මුල් 🙂ආශ් ටෙ හොද සිහියට එනවා මං ඔලුවට ගහගෙන හොද සිහියට ඇවිත් කෙල්ලගෙන් මොකො කියලා ඇහුවා ,කෙල්ල මුකුත් නැ කියලා ජනේලෙන් අනික් පැත්ත හැරුනා.......😂 හම්මො බලන්නඑපැයි මූන රතු වෙලා තක්කාලි ගෙඩියක් වගෙ ටියුබ් ලයිට් වගෙ ඇස් දෙක 😂,

අපි කිසි කතාවක් නැතුව,සෝල් වලින් පොඩ්ඩක් එහාට ගියා......කෙල්ල බය වෙලා වගෙ.....මං පාර්ක් එක ගාවින් නතර කරාම මාව මරන්නද ගෙනියන්නෙ කියලා අහන්නෙ මෙ මොකො 🙂මං මරන්න නෙමෙ කිව්වම ටියුබ් ලයිට් දාගෙන බලන් ඉන්නවා තාම ෆර්ට්ස් කිස් එකවත් දිලා නැ කියන්නෙ බෝයි කෙනෙක් නැ කියන එකනෙ..........ආව් ආව් ටෙ දැන්නන් හරි 😌...............

අපි දෙන්නට විනාඩි පහක්වත් ඉන්න හම්බුනේ නෑ මට කෝල් එකක් ආවා......ආශ් ජෙනී මෙ මොකද 😒මං මෙයාගෙන ඇත් උනාට මෙයා මගෙ පස්සෙන් ම නෙ ජෙනී කරපු බොරුවෙන් පස්සෙ මට වෙන කිසි කෙනෙක් ගැන හිත ගියෙ නෑ එත් මට එක්කෙනෙක් ගැන හිත ගියා ඔව් ඒ ga eun....

මං කෝල් එක ආන්සර්....කලා....

බබා..😒 ආශ් මොන මල ඇනයක්ද මෙ මං හා කියලා කට් කරා....ඒත් ga eun ගෙ මූන දෙහිලෙල්ලක් වගෙ පව් කෙල්ලට ඇහිලද දන්නෑ......

කෙල්ල කියපු නිසාම අපි ආපහු ආවා.......

ටිකක් පාලු පටු පාරක මෙයා නවත්තන්න කිව්වම මං නැවත්තලා ඇහුවා මං ගෙදර දකිනවට කැමති නැද්ද කියල ඒයා ඒම එකක් නෑ කියලා පාලු පාර දිගෙ ඇවිදන් ගියා......

YoU aRe MiNe BaBy💫❣️Where stories live. Discover now