At home.........
Morning....🌄
💚- දහසක් මල් විකසිත වෙන මෙ උදෑසනෙ...........
හපුතලෙ කන්ද නැග්ග හරකියක් වගෙ නිදාගෙන ඉන්න ඔබටයි මෙ කියන්නෙ......
ඇහැරපාආආආආආආආආන්.........🔊Ga eun ඒම කියලා cho hee ගෙ කන ළඟ කෑගැහුවා.......
💛- අනෙ යකො😒
ඒ කාලෙ යම් යම් සිදුවීමක් උනා කියලා මෙච්චර පලි ගන්න ඕනෙ නෑ නෙ ගෙම්බි.........💚- තො මට ගිය අවුරුදු 4 ම මට වද දුන්නා උදෙ පාන්දර අහැරලා...😒
එවට රිටන් තමා බොක්ක මෙ 😌💛- ආ කාපන්.......
Cho hee ඒම කියලා ළඟ තිබුන කොට්ටෙන් දමලා ඇරියා......
උදේ පාන්දරම වලියක් පටන් අරන්
💛- ඈක්කා තොගෙ මීයා මගෙ හැන්ඩ් බෑග් එක අස්සෙ රින්ගුවා.....
💚- යා මං කියලා තියෙනවා ගුලු ගුලූට මීයා කියන්න එපා කියලා 😒 ✋
(මෙ ඉන්නෙ ga eun ගෙ ගුලු ගුලූ. Ge eun ට එයාව හම්බුනෙ යුනි එකෙ පලවෙනි දවසෙ පූසෙක් ගුලු ගුලූ පස්සෙන් පන්නපු වෙලාවෙ.....)
💛- හරි හරි ඔයාගෙ සුවච කීකරු මීයාට සොරි ගුල්ලු ට කියන්නකො මගෙ බෑග් එකෙන් යන්න කියලා....
💚- මට මොනාද දෙන්නෙ 😌
💛- උබටද උබ දෙනවා දෙනවා ......
කිව්වා කියලා හිතාගනින්කො දුස්ටි....වලියක් ආරම්භ වු වගායි.....
At BTS dorm.....
හැමෝම උදෙන්ම නැගිට්ටෙ අද ප්‍රැක්ටිස් තියෙන නිසා
🐑- හරිනෙ ඔක්කොම ගත්තනෙ......යන්....
හැමෝම bighit එකට ගියා දවසම ප්‍රැක්ටිස් කරලා හත් දෙනාටම මාරම මහන්සියි 😓
YOU ARE READING
YoU aRe MiNe BaBy💫❣️
Fanfictionලෝක ප්‍රසිද්ධ BTS කන්ඩායමේ ආදරය දිනාගත්,සිහිනය හබාගිය යාලුවෝ දෙදෙනෙක්???? සිහිනය අතරමග නවතීද???? ලෝකප්‍රසිද්ද බෑන්ඩ් එකක් මාෆියා කල්ලියක් උනොත් කොහොමද???? අතරමග හමුවන කලු ඇදගත් මිනිසුන්????? මෙ දෙදෙනාගෙ ජිවීතය එළිය වෙයිද???? මං දන්නෙ නෑ මට මතක නෑ...