CHAPTER 20

107 21 16
                                    


ගා එයුන්ලා කාර් එකෙන් බැහැලා එයාලගෙ එපාර්ට්මන්ට් එකට යද්දි දැක්කෙ නොසිතූ දෙයක්.....

ගෙදරට කවුරු හරි ඇවිත් 😶
ඒත් කිසිම දෙයක් අරන් ගිහිනුත් නෑ.....

Ga eun pov...
දෙයියනේ මේ මොකද 😶
කෞද ආවෙ අහ් අනෙ මගෙ ගුලු ගුලු.......කෝ එයා මැණික මං ආවා කෝ ඔයා පැටියො 😶
අහ් මේ ඉන්නෙ ......

මොකක් ඇයි මෙ වීදූරු කටු.......

Pov end.

💛- ගා එයුන් ඇතුලට යන්න එපා ඔහොම ඉන්න අපිත් එන්නන්.....

🐯- ඔයාලා කවුරුත් යන්න එපා ඉන්න මන් ගිහින් බලලා එන්නන්....
 
එහෙම කියලා ටේ ඇතුලට ගියා හැමතැනම වීදුරු කටු මල් වාස් කැඩිලා බිත්තියක් පසාරු කරගෙන උන්ඩයක් ගිහිල්ලා මේ හැම දේම දැක්ක ටේ ආපහු ගෑණු ළමයි ටික ඉන්න තැනට ආවා ඒත් ගා එයුන් පේන්න හිටියෙ නෑ........

🐯- ඇතුලට කවුරු හරි පැනලා වගෙ ඉන්න මන් පොලිසීයට කෝල් කරන්නන්........
යෙබුසයො ඉන්ස්පෙක්ටර්
............

ඔව් ඔව් ඉන්න මන් ලොකේශන් එක එවන්නන් ඉක්මනට ඔයාලා එන්න....

.................................

හරි   
Call cut

කෝ ගා එයුන්......

ටේ පොලිසීයට කතා කරලා අනික් අයගෙන් ගා එයුන් කෝ කියල ඇහුවා

💮- මෙහ් එයා ඇතුලට ගියා🙂එයාගෙ සුරතලා ගේන්න........

🐯-යාහ් මං කිව්වා නේද ඇතුලට යන්න එපා කියලා මෙ කෙල්ලනම්.....🙂
හරි ඔයාලා කොහෙවත් යන්න එපා ඔතනම ඉන්න........

ටේ ආපහු ගේ ඇතුලට ගියා.....වීදුරු කටු උඩින් පැන පැන ගියෙ ගා එයුන්ව හොයාගන්න.........

🐯-(යාහ් අර ඉන්නෙ )
ඒයි චීස් බෝලෙ ඇතුලට යන්න එපා කි ව්වනෙ  මොකටද ගියෙ.....

ටේ එහෙම කියද්දි ගා එයුන් හිටියෙ ටේට පිටුපාලා බිම ඉදගෙන.....

💚- මං ඉන්නෙ මගෙ ගෙදර 🙂ඔයාට ප්‍රශ්නයක් නෑනෙ......

YoU aRe MiNe BaBy💫❣️Where stories live. Discover now