මෙ දෙන්නා පිටිපස්සෙ හැරිලා බලද්දි හිටියෙ කලු පාට ඇඳුමක් ඇද ගත්තු මිනිහෙක්.....................
ඇස් දෙකක් විතරක්ම පේන කලු පාට මාස්ක් එකක් දාගත්තු මිනිහෙක්
Cho hee බය උනු පාරට අල්ලගත්තෙ
Ga eun ගෙ ඉනෙන්
Ga eun ට ඒක ගානක් ගියෙ නෑ මොකද එයත් හිටියෙ බය වෙලාමෙ දෙන්නා හිතුවෙ මෙ හොරෙක් කියලා මෙ දෙන්නා බලාගෙන හිටපු පාර ඒ මනුස්සයාට හිනා ගියා........
💚- ක..ක..කෞද ඔ...යා....
👥-මං නෙ ඒක ඔයාලගෙන් අහන්න ඕනෙ 🙄
💛- ඒ... ඒ......මොකද
👥- අයිගෝ මං ඔයාලව කන්නෙ නෑ අනෙ 🤭 මාව ඔයාලා දන්නෙ නෑ නේද......
දෙන්නම නෑ කියන්න ඔලුව වැනුවා......
Jimin pov.......
අපි හ්‍යුන්ග්ලත් එක්ක ශොපින් මෝල් එකට ආවා.......අපි ඇවිද ඇවිද හිටියට මං නම් මුකුත් ගත්තෙ නෑ....
මං watch තියෙන ෆ්ලෝර් එකට ගියෙ පිඩී නිම් ගෙ birthday එකට මොනාහරි දෙන්න හිතාගෙන.....ඒත් මං යද්දි දැක්කා ගැනු ළමයි දෙන්නෙක් එ ෆ්ලෝර් එකෙ ඉන්නවා........මං එකපාරටම ගැස්සුනා මොකද ,මෙයාලා අපෙ ෆෑන්ස්ලා ද දන්නෙ නෑනෙ ,අපි මේ ශොපින් මෝල් එක අද දවසෙ අපි බුක් කලා මෙ කෙ අයිතිකාරයට කියලා එත් මෙ දෙන්නා කොහොමද මෙකෙ අස්සට ආවෙ....... ඒම හිත හිත මෙ දෙන්නා ගාවට ගියා මෙ දෙන්නා හිටියෙ මට පිටුපාලා මං දෙන්නගෙම පිටට තට්ටුවක් දැම්මා..
ඒත් එක්කම එතන වම් පැත්තෙ හිටපු ගෑල්මයා අනික් එක්කෙනාට බනිනවා තට්ටු දාන්න එපා කියලා........ඒම කියලා දකුණු පැත්තෙ හිටපු ගෑනු ළමයත් අනික් එක්කෙනාට බැනලා,දෙන්නම එකපාරටම මගෙ පැත්තට හැරුනා......එ බලපු විදිහට මට හිනා ගියත් මන් හිනාව පාලණය කරගෙන හිටියා......
ඇස් කටෙ තියන් බලන් ඉන්න මෙ දෙන්නව දැක්කම හිනාව පාලනය කරගන්න බැරුව ලාවට හිනා ගියා........එක ගෑල්ලමයෙක් මගෙන් ඇහුවා කෞද ඔයා කියලා
ආයිශ් එක මං නෙ අහන්න ඕනෙ
ඒත් army ලාට ඇස් දෙක දැක්කත් අදුරගන්න පුලුවන් නෙ
සමහර විට මෙයාලා army ල නොවෙන්නත් පුලුවන් 🙄
මං කිව්වා මමනෙ ඒක අහන්න ඕනෙ කියලා
ඊටපස්සේ අනික් ගෑල්ලමයත් මගෙන් ඇහුවා එ මොකද කියලා
හයියො මෙ දෙන්නා බය වෙලා 🤭
මාව දන්නෙ නැතුව ඇතිනෙ 🙄
YOU ARE READING
YoU aRe MiNe BaBy💫❣️
Fanfictionලෝක ප්‍රසිද්ධ BTS කන්ඩායමේ ආදරය දිනාගත්,සිහිනය හබාගිය යාලුවෝ දෙදෙනෙක්???? සිහිනය අතරමග නවතීද???? ලෝකප්‍රසිද්ද බෑන්ඩ් එකක් මාෆියා කල්ලියක් උනොත් කොහොමද???? අතරමග හමුවන කලු ඇදගත් මිනිසුන්????? මෙ දෙදෙනාගෙ ජිවීතය එළිය වෙයිද???? මං දන්නෙ නෑ මට මතක නෑ...