CHAPTER 22

110 23 11
                                    

ඒත් එක්කම කාර් එකෙන් බැහැලා ආවෙ.................

Teahyung pov.....

අද ගොඩක් ප්‍රැක්ටිස් කලා,මහන්සි  නිසා මායි කුකී ජිමිනයි.......ක්ලබ් එකට යන්න කියලා කතා උනා........

🐯- ඒ කුක්කෝ හරිනෙ දැන් යන්ද.....😌

🐰- අනෙ හියොන් මට එන්න වෙන්නෙ නෑ ඔයාලා ගිහින් එන්න......

කුක්කා කිචන් එකෙ ඉද්දිම කැගහලා කිව්වා මොකක් හරි ප්‍රශ්නයක් ද 🙂 අනිවාරෙන් ජින් හියොන් කියන්ඩැති කුස්සිය අස්කරන්න කියලා පව් අසරණයා 😂😂

ම්ම්ම්දැන් කා එක්කද යන්නෙ ම්ම්ම් හොබී හියොන්ට කතා කරලා බලමු.....

මං හොබීව හොයන්න උඩට යද්දිම හොබී ජිමිනගෙ රූම් එකෙ.....මෙම්කෙ මක්කැයි කරන්නෙ.....

🐯- හොබී හියෝන් ඔයාමෙකෙ මක්කැයි කොරන්නෙ.....

🦄- පොල්ගාන්න ලෑස්ති වෙනවා ටේ ඔයත් එන්න.......

🐯- විහිලු නෙමෙ හියෝන්...

🦄- ඒක තමා මටත් කියන්න තියෙන්නෙ ටේ විහිලු නෙමෙ😂

🐯-හරි හරි හියොන් මෙ අද ක්ලබ් එකට යන්කො කුක්කට එන්න බැ කිව්වා ජින් හියොන් කුක්කට වැඩක් දෙන්ඩැති😂....

🦄-යන් මාත් එන්නන්.....ඔයාලව ක්ලබ් එකෙ මිනිස්සු අදුරගත්තොත්....🙂 මාර වැඩනෙ වෙන්නෙ....

මං ලෑස්ති වෙලා එන්නන්....

🐯- හරි හියොන් එයි කොටා ලෑස්තිද....

🐥- කෞද යකො කොටා 😑 බොට ඇස් පේන්නැද්ද.....මං ලෑස්ති වෙලා ඉන්නෙ ඒලියන් 😑

🐯- හරි හරි මයෙ හොද පාත්ත පැටියා උම්මා

ටේ එහෙම කියලා ජිමිනට කිස් එකක් දෙන්න යද්දි ජූන් ආවා.....

🐨- අහ් සොරි සොරි වැරදිලා ආවෙ 😂🔥....

🐥- එහෙම දෙයක් නෑ හියොන් මේ ඒලියන් කිස් එකක් දෙන්න හදනවා බලෙන්...මාව බේරගන්නකෝ....

YoU aRe MiNe BaBy💫❣️Where stories live. Discover now