CHAPTER 25

91 18 5
                                    

🐯- ඩොක්ටර් කොහොමද ගා එයුන්ට

Doc- මෙහෙමයි පුතා එයාට.........

_____________________________________

😈- ආශ් අප්පා මං එයාව එක්ක එද්දි වාහනෙ පොඩ්ඩක් ස්ලෝව් කලා කෙල්ල පැන්නනෙ අප්පා කාර් එකෙන් එලියට

Mr.lee- ආර්ග් තමුන් මහ 😑
 
Mr.lee එහෙම කියලා ලීහු ගෙ කොලර් එකෙන් අල්ලගත්තා..........

😈- අ අප්පා අහන්නකෝ මං........

ඒත් එක්කම ලීහුට කම්මුල් පාරක් වැදුනා.......

Mr.lee- තමුන් තමුන්ට කිසි දෙයක් කරගන්න බෑ පරයා.......කතා කරන්නෙපා මාත් එක්ක තමුන් දන්නවද ගා එයුන් කෙල්ල තමුසෙව හොදින් හරි නරකින් හරි  බැන්දොත් මට කෝටි ගානක් වටින කම්පැනි එකක් නිකන් හම්බෙනවා...තමුන් ඒ අවස්තාව නැති කරා පාහරයා 😑

😈- අ........අප්පා අහන්නකෝ මං හිතලා නෙමෙ..........කලේ......

Mr.lee- මං කිව්වනේ 😑 කතා කරන්නෙපා....යනවා යන්න මෙතනින් තමුසෙත් තමුසෙගෙ  $@&##& අම්මා වගේමයි අනාතයා කිසි දෙයක් කරගන්න බෑ.....මමයි වැරදි උබයි උබෙ අම්මයි බාරගත්ත නිසා..............

ඒත් එක්කම ලිහූට යකා ආවේස උනා එයා කැමති නැහැ කවුරුත් එයාගෙ අම්මට වචනෙකින් හරි අපහස කරනවට...................

ලිහූගෙ ඇස් රතු වෙලා ඇස් වලින් කඳුළු වැටෙනවා ලීහු එහෙම්ම ගිහින් mr.lee ගෙ කොලර් එකෙන් අල්ලගත්තා.......

😈- එතකොට තමුන් මගෙ අප්පා නෙවෙයිද ආ කතා කරනවා මං මෙච්චර කල් හැමදේම ඉවසගෙන තමුන් කියන හැමදේම කලා 😑 කතා කරනවා තමුසෙට වටින්නෙ දේපලද ආ..😑 තමුසෙ තමා මගෙ අම්මා මැරුවේ මං ඒක මගෙ ඇස් දෙකටම දැක්කා 😑 දැනගන්නවා අදින් පස්සෙ මායි උබයි අතර කිසි දෙයක් නෑ....😑

Mr.lee- හ්හ් යනවා මං උබවත් නැති කරනවා උබ දන්නෑ මං කෞද කියලා

😈- ඊටකලින් උබට අපාය දකින්න වෙයි......😏

  Mr.lee ගෙන් ඈත් වෙලා ලීහු කාමරෙන් එලියට ඇවිත් කාර් එකත් අරන් වේගෙන් ගියා.........

@At hospital 

Doc- එයාට කෝමා තත්වයකට යන්න අවස්තාව වැඩී 🙂 සමහරවිට මතකය ගිලිහී යන්නත් ඉඩ තියෙනවා

🐯- ඩොක්ටර්..🥺

Doc- සොරි පුතා 🙂

ඩොක්ටර් එතනින්ගියාට පස්සෙ ටේ කදුලු පිරිච්ච ඇස් වලින් icu එකෙ දොර ගාවට වෙලා බලාන ඉන්නවා අනික් හැමෝගෙම ඇස් වලින් කඳුළු වැටෙන්නෙ නොනවත්වා

හ්‍යුන්ග්ලා ටේවයි,චෝහියි,බිමයි හිරූයි සනසන්න ෆුල් ට්‍රයි එකක් දෙනගමන්......

ඩොක්ටර් ගියායින් පස්සෙ එක වචනයක්වත් කතා කරන්නෙ නෑ හීන් ඉකි විතරයි පිට වෙන්නෙ🙂🔥 එත් එක්කම නිහඬ තාවය බිදිමින් එතනට ආවෙ.....

"ගා එයුන්"

ඒත් එක්කම චෝහී රතු උනු ඇස් වලින් ඒ දිහා බලන් හිටියෙ



























______________________________________

හායි මිනිචිප්ස්ලා🌚

චැපියක් දෙනකම් එම්කෙක් මැරෙන්න හැම්දුවා🙂🔥.....ඔන්න දුම්නා.....

අද ජිමිනා ගෙ හෙලිකුටු ඩේ නේත🌚🔥
ලයිව් එක බැලුවත,මට බලන්න බැරි උනා ඩේටා හිගයි 🙂

අද ජිමිනා ගෙ හෙලිකුටු ඩේ නේත🌚🔥 ලයිව් එක බැලුවත,මට බලන්න බැරි උනා ඩේටා හිගයි 🙂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  අම්නේ චූචියා 🌚❤️

වෝට් කලන කොමෙන්ට් කලන කට්ටියට ආදරෙයි තේ කෝප්පයක් තරම් ❤️💜️ 😌

ආහ් මේ ළමයි කමෙන්ට් කලම්න මං ආසයි කමෙන්ට් කීවන්න 😌🔥

මුකුත් නොකළ යන අයට ආදරෙයි සිනී කැටයක් තරම්🙂❤️❤️❤️😂

එහෙනම් මං ගියා
උම්මා බායි ආදරෙයි ❤️

Stay safe💜️















YoU aRe MiNe BaBy💫❣️Where stories live. Discover now