CHAPTER 18

139 22 10
                                    

@At bighit

ගා එයුන් එයාගෙ කඳුළු පිට අත්ලෙන් පිහාගෙන කාර් පාකින් එකට ඇවිදන් ආවා...එයාගෙ කාර් එක ගාවට යද්දි අමුතු සැරක් එක්ක ගා එයුන් බිම වැටෙද්දි ශක්තිමත් අතක් ගා එයුන් ගෙ ඉන වටෙ ගියා ඒත් එක්කම ගා එයුන් සිහිය වැටුණා.....

Teahyung pov.....

යාහ් මං ආපු කෝල් එකත් එක්ක ඔලුව අවුල් වෙලා තියෙද්දි මගෙ කාමරේ මේසෙටත් හයියෙන් පාරක් ගහලා මං කාමරෙන් එළියට ආවෙ කොහෙ හරි යන්න හිතාගෙන......මං කාර් පාකින් එක ගාවට යද්දි ජින් හ්‍ය්න්ග්යි,නම්ජූන් හ්‍ය්න්ග්යි කාටදො ගගහා හිටියෙ මං ලගට යද්දි දැක්කෙ කවුදො මනුස්සයෙක් ගා එයුන්ගෙ මූන උඩින් මොනවදො තිබ්බා ඒත් එක්කම මං එ මනුස්සයට එහා පැත්තට වැටෙන්න කකුලෙන් පාරක් ගහල ගා එයුන් ව අල්ලගත්තෙ අනූනමයයි දශම නමයෙන්🙂 වැටුනනන් කෙල්ලගෙ ඔලුව පැලිලා සිමෙන්ති ගලෙ වැදිලා ඒත් එක්කම මන් කුකීට කෝල් එකක් ගත්තෙ අනික් අයත් එක්ක කාර් පාකින් එකට එන්න කියන්න ඒත් මෙ කුකියා බිසී යාහ් දැන් කාටද ගන්නෙ හොබි හ්‍යුන්ග් ට ගමු...
..................
🐯- යෙබුසයො හ්‍ය්න්ග් ඉක්මනට කාර් පාකින් එක ගාවට එන්න හැමෝම එක්ක....

හ්‍යුන්ග් ට මොකුත් කියන්න නොදී ෆෝන් එක කට් කලෙ හ්‍යුන්ග් අහන ප්‍රශ්න වැලෙන් බේරෙන්න .....

ඉක්මනට හොබි හ්‍යුන්ග් අනික් අයයි,
ගාඩ්ලයි එක්කන් ආවා තුන්දෙනාටම ජින් හ්‍යුන්ග්‍නුයි නම්ජූන් හ්‍යුන්ග්නුයි ගහපු හින්දා එ කට්ටිය වැටිලා
ගාඩ්ලා එයාලව අරන් ගියෙ පොලිසීයට අරන් යන්නන් කියලා........

ඒත් එක්කම මන් ගා එයුන් දිහා බැලුවෙ එයාගෙ කම්මුල රතු වෙලා අනෙ මට සමාවෙන්න ගා එයුන් මං හිතලා නෙමෙ ගැහුවෙ 😔.....
මං ගා එයුන් දිහා බලාන ඉද්දි සුගා හ්‍යුන්ග් කතා කරන්න පටන් ගත්තා මං තාම බිම ඉඳගෙන ගා එයුන්ව ඔඩොක්කෙ තියාගෙන 🙂

Pov end

🐱- මොකද උනෙ ටෙ

🐯- අහ් මං මෙතන්ට එද්දි ජූන් හ්‍යුන්ග්‍නුයි ජින් හ්‍යුන්ග්‍නුයි මෙයාලට ගගහා හිටියා මං ලගට යද්දි දැක්කෙ ගා එයුන් ට එක මනුස්සයෙක් මූනට මොනවදො ලේන්සුවකින් ඇල්ලුවා......

YoU aRe MiNe BaBy💫❣️Where stories live. Discover now