(හායි 🌝)
(චැපියක් නොවෙ😌)
(සොයන්නාට සම්බවේ🌝😌)
@At bts dorm.....
හැමෝම මහන්සියටත් එක්ක කාමර වලට ගියා......තව දවස් දෙහකින් කොන්සර්ට් එකත් තියෙන නිසා හැමෝම මැරීගෙන වැඩ............
🐑- කො කට්ටිය කන්න එන්න
🦄-එනෝ හ්‍යුන්ග්......
හැමෝම කාමර වලට ගිහින් වොශ් දාගෙන ඉද්දි ජින් හ්‍යුන්ග් ගෙ කටහඩ ඇහිල ඇවිත් කන්න.....
ඒත්.....
🐑= කො ටේටෙ
🐰- කාමරෙ හ්‍යුන්ග්....
🐑-හම් කමක් නෑ එයා ඒම හිටපු දෙන්..........
ජින් එහෙම කියනවත් එක්කම ජිමින් දුවගෙන dinning room එකට ආවා....
🐥- හ්‍යුන්ග් හ්‍යුන්ග්
🐨-ඇයි ජිමිනෝ
🐥-ටෙ කාමරෙ නෑ
🐑-හෑ අනික් කාමර වලත් බැලූවද....වොශ් රූම් එකෙ එහෙම..
🐥-ඔව් ඔව් හ්‍යුන්ග් කොහෙවත් නෑ🥺
🐨-ආයිශ් මෙ ටෙ කොහෙද ගිහින් තියෙන්නෙ ......ජිමිනො කෝල් එකක් ගන්න......
🐥-ෆෝන් එක ගෙදර......
🐱- හෑ කෞද නැතිඋනෙ බල්ලෙක්ද
සුගා හ්‍යුන්ග් නිදිමතේම කියවනවා
🦄- නෑ ටෙ ටෙ 🥺
🐱- අහ් එ මනුස්සයා එයි ක්ලබ් එකටවත් ගියාද දන්නෑ 😶කෝල් කරලා බලන්න.....
🐰-ෆෝන් එක අරන් ගිහින්නෑ හ්‍යුන්ග් 🥺
🐑-ආයිශ් දැන් කරන්න තියෙන්නෙ එනකන් බලන් ඉන්ඩ තමා.......
@At Home....
💛- යාහ් ඌරු පැටියො ගිහින් බලපන්කො බෙල් එක උඩ නැගගෙන ඉන්නෙ මොකාද කියලා....
YOU ARE READING
YoU aRe MiNe BaBy💫❣️
Fanfictionලෝක ප්‍රසිද්ධ BTS කන්ඩායමේ ආදරය දිනාගත්,සිහිනය හබාගිය යාලුවෝ දෙදෙනෙක්???? සිහිනය අතරමග නවතීද???? ලෝකප්‍රසිද්ද බෑන්ඩ් එකක් මාෆියා කල්ලියක් උනොත් කොහොමද???? අතරමග හමුවන කලු ඇදගත් මිනිසුන්????? මෙ දෙදෙනාගෙ ජිවීතය එළිය වෙයිද???? මං දන්නෙ නෑ මට මතක නෑ...