Training day,
🌅morning,💛- හරි නෙ ඔක්කොම යන්
දෙන්නම උදෙ නැගිටලා මෙ යන්න හදන්නෙ මෙයාලගෙ training වලට මාස තුනක් මෙයාලා training වෙනවා ඊටපස්සේ මෙයාලාගෙන් හොදම කොලිෆයි තියෙන ඩොක්ටර්ස්ලා දෙන්නෙක් බිග් හයිට් එකෙ වැඩට ගන්නවා, එත් මෙයාලා දෙන්නා හිතා ගත්තා හොදටම වැඩ කරන්නෑ කියලා
මොකද මෙයා ලා BTS ලට මූන දෙන්න බැරි නිසා,අද තමා මෙයාලගෙ දෙවෙනි මාසෙ පටන් ගන්නෙ පළවෙනි මාසෙ හොදටම කරලා ඉවර කලා මෙ දෙන්නා....@AT seoul hospital
මෙයාලා ට්‍රේනින් වෙන්නෙ government hospital එක්ක නෙවෙ මෙයාලා වැඩකරන්නෙ private හොස්පිට්ල් එහක
(එකෙ අයිතිකාරයා ඉස්සරහට කියන්නන් ඈ)
අද නම් මෙයාලට වැඩ ගොඩක් තියෙනවා මොකද මෙයාලගෙ chief ඩොක්ටර් අද නිවාඩු නිසා
මෙ දෙන්නගෙ චීෆ් ඩොක්ටර් තමා පාර්ක් ලිම්සූන්පාර්ක් ලිම්සූන් 👩
මෙය ගැන කියනවනම් සෝල් මේන් හොස්පිට්ල් එකෙ හොදම කොලිෆයි තියෙන ඩොක්ටර් කෙනෙක් ඒත් ටිකක් නපුරු චරිතයක් cho hee,ga eun ට අනුව ගම්මිරිස් ඇටයක්
කොයි වෙලාවෙත් පුපුර පුපුර තමා ඉන්නෙ 😂
මෙයාගෙ වැඩ ටික කරවගන්නෙ cho hee,ga eun ටයි දීලා 😒
තෙ එකක් ගෙනැත් දෙන්නයි වතුර එකක් ගෙනැත් දෙන්නයි කැන්ටිමට ගිහින් කන්න මොනවා හරි ගෙනැත් දෙන්නයි ලිම්සූන් ට එන පේශන්ට්ස්ලට මෙයාලා ත්‍රීට් කරන්නයි තමා තිබ්බෙ....ගිය මාසෙ මෙ දෙ හින්දා cho hee යි ga eun යි හෙම්බත් වෙලා තිබ්බෙ.. අඩුම තරමෙ ලන්ච් එකට හරියට කෑම එක කන්නත් වෙලාවක් තිබ්බෙත් නෑ ඒ තරමට බිසී,
අදත් වෙනදා වගේම ෆුල් බිසී දවසක්
👩- ඔයා අද එන idol ට ත්‍රීට් කරන්න ඕනෙ හරිද
ලිම්සූන් ඒම කිව්වෙ ga eun පැත්ත හැරිලා💚- okey doctor......
ලිම්සූන් එතනින් ගියා........
ඒත් එක්කම ga eun cho hee පැත්තට හැරුනා.....💚- එ මෙ බන් idol ලටත් ලෙඩ හැදෙනවද 🙄
💛- ඇයි උබ හිතුවද idol ලා කියන්නෙ මිනිස් පරාණ නෙමෙ කියලා
💚- නෑ ඉතින්........දන්නැති හින්දා ඇහුවෙ අපරාදෙ උබෙන් ඇහුවට වඩා පාරෙ යන බල්ලෙක්ගෙන් අහන්න තිබ්බෙ😒
YOU ARE READING
YoU aRe MiNe BaBy💫❣️
Fanfictionලෝක ප්‍රසිද්ධ BTS කන්ඩායමේ ආදරය දිනාගත්,සිහිනය හබාගිය යාලුවෝ දෙදෙනෙක්???? සිහිනය අතරමග නවතීද???? ලෝකප්‍රසිද්ද බෑන්ඩ් එකක් මාෆියා කල්ලියක් උනොත් කොහොමද???? අතරමග හමුවන කලු ඇදගත් මිනිසුන්????? මෙ දෙදෙනාගෙ ජිවීතය එළිය වෙයිද???? මං දන්නෙ නෑ මට මතක නෑ...