කවුද අර?. මම කවදාවත් එයාව දැකලා නෑන‌ෙ?.අලුත් ක‌ෙන‌ෙක්ද?.

3.1K 221 68
                                    

                      ( Kim taehyung කියන්න‌ෙ තාමත් ඉස්කෝලෙ යන අවුරුදු 18 ක පිරිමි ළමය‌ෙක්. එයා ඉස්කෝලෙ ඉවර උන ගමන් යන්න‌ෙ ඒග‌ොල්ලෙන්ග‌ෙ ඉස්කෝල‌ෙ ලඟ තිය‌ෙන Library එකට. මොකද එයා ගොඩක් ආසයි පොත් කියවන්න. taehyung ගෙ පවුලෙ හැමා්‌ෙම ඉන්න‌ෙ පිට රට. ඒක නිසා taehyung ගෙදර ඉන්න‌ෙ තනියෙම. ඒ වග‌ේම එයා ගඩෙක් ආසයි පලතුරු කන්න.)

                        (එයාට එයාගෙ වයසෙම යාලුවො දෙන්නෙක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                        (එයාට එයාගෙ වයසෙම යාලුවො දෙන්නෙක් ඉන්නවා. ඒ park jimin , kim seokjin. ඒ දෙන්නත් taehyung ගෙ වයසෙමයි. තුන් ද‌ෙනාම ඉස්ක‌ෝලෙ යන්න‌ෙ එකට. )

 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                           ( මේ කතාව පටන් ගන්නෙ මුලින්ම taehyung ගේ ගෙදරින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                           ( මේ කතාව පටන් ගන්නෙ මුලින්ම taehyung ගේ ගෙදරින්. මොකද මේ කතාවෙ ප්‍රධාන චරිත ද‌ෙ‌කෙන් එයා එක්ක‌ෙනෙක්. තවත් ප්‍රධාන චරිතයක් තියෙනවා. එයා එන්නෙ තව දවස් කිහිපයකට පස්සෙ. අපි දැන් කතාව පටන් ගමු........................ අද සඳුදා taehyung තාමත් නිදි. නිදාගෙන ඉන්න taehyung ට එක පාරටම එයාගෙ alarm එකේ සද්දෙ ඇහෙනවා. Taehyung නිදිමතේම alarm එක නවත්තන්න හැදුවා ඒත් ඒක නැවතුනේ නෑ. එයා එයාගෙ ඇඳ යටට අත දාලා alarm එකේ සද්දෙ නවත්තන්න ඕන නිසා alarm එක සම්බන්දද කරලා තියෙන plug එක බිත්තියෙන් ගැලෙව්වා. එක පාරටම alarm එක නැවතුනා. Taehyung එයාගෙ බිත්තියේ එල්ලලා තියෙන ඔරලෝසුව දිහා බැලුවා. වෙලාව 6:00 යි.)

THE VAMPRE BOOK ( Completed ).Where stories live. Discover now