මම දැක්කා.... ඒ එයා තමයි.

891 141 10
                                    

                    ( taehyung ආයිත් පොතක් අරන් ආයිත් කියවන්න පටන් ගත්තා. Jungkook , rm , j hope , suga ත් පොත් කියවන ගමන් හිටියෙ. Taehyung ටික වෙලාවකින් jungkook ට පොතක් පෙන්නලා මෙහෙම කිව්වා.)

Taehyung : මේ.... මේකද?.

Jungkook : කෝ....

Taehyung : මේ....හ්.

Jungkook : නෑ... ඕක නෙමෙයි.

Taehyung : හ්ම්ම්....

                    ( කියලා taehyung ඒ පොත පැත්තකින් තිබ්බම එක පාරටම rm හිටපු පුටුවෙන් නැගිට්ටා. හරියට මොකක් හරි දේකට බය උනා වගේ. ඒ rm දැක්කා ඒගොල්ලො වගේම කෙනෙක් මූණ වහගෙන දොර ලගට වෙලා ඒගොල්ලො දිහා බලාගෙන ඉන්නවා. හරියට ඒ rm අදුරන කෙනෙක් වගේ. ටික වෙලාවකින් අර දොර ලග හිටපු කෙනා අතුරුදහන් උනා. Rm බය උන නිසා ඒකට බය උන jungkook, j hpoe, suga හතර දෙනත් නැගිට්ටා. Taehyung නැගිටින්න හදනකොට jungkook එක පාරට එයාගෙ coat එක ගලවලා taehyung ගෙ ඔලුවට දැම්මා. හරියට කාගෙන් හරි taehyung ව හංගනවා වගේ. හැබැයි jungkook හරියටම දන්නෙ නෑ ඇයි rm බය උනේ කියලා. Taehyung jungkook ගෙ coat එක මූණෙන් අයින් කරන්න හදන කොට jungkook ආයිත් එයාව වැහුවා. Taehyung ට තේරුනා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඒක නිසා taehyung coat එකෙන් මූණ වහගෙනම හිටියා. Jungkook එක පාරටම rm ගෙන් මෙහෙම ඇහුවා.)

Jungkook : මොකද උනේ?.

Rm : මම දැක්කා.... ඒ එයා තමයි.

J hope : කවුද?.

Suga : මම හිතන කෙනා නම් වෙන්න එපා.

Rm : ඔයා හිතන කෙනා තමයි.

Jungkook : මොකක්....

Rm : ම්ම්ම්..... එයා අතන හිටියා.

J hope : ඔයාට හොඳටම විශ්වාසද?. 

Rm : ඔව්. එයා තමයි.

j hope :  එයා මෙ‌හෙ නෙමෙයිනෙ?.

rm : ඇවිල්ලා......

Jungkook : ම්ම්ම්..... ඒ කියන්නෙ එයා මෙහෙටත් ඇවිල්ලා.

Suga : අපි මෙහෙ කියලා ආරංචි වෙන්න ඇති.

Jungkook : ම්ම්ම්...

Rm : jungkook.....

Jungkook : ම්ම්ම්ම්?.....

suga : taehyung ව මෙහෙ තියන එක හොඳ නෑ. එයාව ඉක්මනට පරිස්සමෙන් ගෙදරට ඇරලවමු.

 එයාව ඉක්මනට පරිස්සමෙන් ගෙදරට ඇරලවමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE VAMPRE BOOK ( Completed ).Where stories live. Discover now