damon කියන්නෙ ඔයාගෙ මාමාද?.

820 128 38
                                    

( කියලා santiago taehyung ගෙ තොල් ටිකක් ලෙව කාලා එතනින් නැගිට්ටා. Santiago jungkook දිහා බලලා හිනා වෙලා එතනින් ගියා. එයා එතනින් ගියාට පස්සෙ තමයි අනිත් හතර දෙනාට හෙලවෙන්න හරි පුළුවන් උනෙ. ඒගොල්ලො ඉක්මනට taehyung ගෙ ලගට දුවගෙන ආවා. Taehyung හොඳටම අඬනවා. Jungkook ඉක්මනට taehyung ව නැගිට්ටලා තුරුල් කරගත්තා. Jungkook ඉක්මනට එයාගෙ ඇඳුමෙන් taehyung ගෙ කට වටේ තිබ්බ santiago ගෙ කෙල පිහ දැම්මා. Jungkook පිස්සුවෙන් වගේ taehyung ගෙ කම්මුල් නලල kiss කරන්න පටන් ගත්තා. අනිත් අයත් taehyung ගෙ ඔලුව අත ගෑවා. Taehyung jungkook ගෙ බෙල්ලට තුරුල් වෙලා හිටියා. ඊට පස්සෙ ඒගොල්ලො taehyung ව උස්සගෙනම taehyung ගෙ ගෙදර ගියා. ගිහින් jungkook taehyung ව ඇඳෙන් ඇල කරලා taehyung ව තුරුල් කරගත්තා. Jungkook ට තුරුල් වෙලාම taehyung ට එහෙම්මම නින්ද ගියා. එතකොට රෑ 9:45 ට විතර ඇති. ටික වෙලාවකින් taehyung නැගිට්ටා. එයා දැක්කා jungkook එයාව තුරුල් කරගෙන නිදාගෙන ඉන්නවා. Taehyung jungkook ව අයින් කරලා හිමින් හිමින් නැගිට්ටා. එතකොට තමයි jungkook ටත් ඇහැරුනේ. Jungkook ඉක්මනට නැගිටලා taehyung ගෙන් මෙහෙම ඇහුවා.)

Jungkook : taehyung...... ඔයාට ප්‍රශ්නයක් නෑනෙ?.... කොහේ හරි රිදෙනවාද?.

Taehyung : මගේ බෙල්ල ටිකක් රිදෙනවා. ඔය ඔතන මගේ ලාච්චුවේ plaster එකක් ඇති. ඒක ගන්නකෝ.....

( කියපු ගමන් jungkook ඉක්මනට ලාච්චුව ඇරලා ටිකක් අත ගාලා බලලා අතට අහු උන plaster එක අරන් taehyung ගෙ බෙල්ලෙ santiago තුවාල කරපු තැන ඇලෙව්වා. එතකොට තමයි අනිත් තුන් දෙනා කාඹරේට ආවෙ. ඒගොල්ලො taehyung ටයි jungkook ටයි කෑම අරගෙන ආවා. ඒක දැකපු jungkook taehyung ට මෙහෙම කිව්වා.)

Jungkook : ඩෝල්...... අපි කාලා ඉමු.

Taehyung : ම්ම්ම්.......

( කියලා jungkook taehyung ටත් බෙදලා දීලා එයත් බෙදාගත්තා. අනිත් තුන් දෙනත් කන්න පටන් ගත්තා. කන ගමන් taehyung jungkook ගෙන් මෙහෙම ඇහුවා. Taehyung ට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.)

Taehyung : jungkook.......

Jungkook : ම්ම්ම්?.....

Taehyung : කවුද අර santiago?.

Jungkook : එයා තමයි අර damon ගෙ සේවකයා. Damon සාමාන්‍යයෙන් එයාව තමයි හැම දේටම යවන්නෙ.

Taehyung : ම්ම්ම්....... ඇයි ඒ වෙලාවෙ ඕගොල්ලොන්ට හෙලවෙන්න වත් බැරි උනේ?.

THE VAMPRE BOOK ( Completed ).Where stories live. Discover now