( jungkook ගහලා බැලුවා. දොර ඇරුනා ඊට පස්සෙ ඒගොල්ලො ඇතුලට ගියා. ඇතුලෙ තිබ්බෙ ලොකු කාඹරයක්. ඒගොල්ලො හිමින් හිමින් ඇතුලට ගියා. ගිහින් ඉන්නකො santiago අත්පුඩි ගගහා ඒගොල්ලොන්ගෙ ඉස්සරහට ආවා. ඇවිත් මෙහෙම කිව්වා.)
Santiago : වාහ්....... ඕගොල්ලො ඒක විසදුවා එහෙනම්.
Jungkook : තමුං අපිට ආතල් දෙනවාද?.
Santiago : ඒකත් එක්තරා විදිහක ආයිත් එකක් තමයි. ඒත් දන්නවාද?. මම ඔයාගෙ ඔයාගෙ ඩෝල්ගෙන් ගත්ත ආතල් එකට වඩා වෙන ආතල් එකක් නෑ.
Jungkook : තමුසෙට මං.............
Santiago : හෝ.... හෝ.... jungkook. කලබල වෙන්න එපා. මොකද මේ?. ඔයාට පොතනෙ ඕනෙ?....... ආ.... ගන්න.
( කියලා santiago jungkook ට පොත දික්කරා. Jungkook ඒ පොත අරගෙන ඒ ඇත්ත පොතද කියලා බැලුවා. ඒ ඇත්ත පොත තමයි. ඊට පස්සෙ santiago ආයිත් ඒ පොත jungkook ගෙන් උදුරගත්තා. එයා jungkook ට පොත දුන්නෙ ඒක ඇත්ත පොත කියලා පෙන්නන්න ඕන නිසා. ඊට පස්සෙ jungkook santiago දිහා ඔරවලා බැලුවා. Santiago jungkook ගෙන් මෙහෙම ඇහුවා.)
Santiago : මොකද ඔරවන්නෙ?. අපි එකගතාවයකට එමු. ඔයාට මතකද ඔයා එනකොට දීපු password තුන.
Jungkook : ඇ?....
Santiago : මතක නම් කියමු බලන්න.
Jungkook : මොකක්ද තමුසෙ කියන්නෙ?.
Santiago : password තුන කියන්න. ඔයා දීපු. පිලිවලට.
Jungkook : තමුං මොකාටද එන්න හදන්නෙ?.
Santiago : ආ...... හරි. මම කියන්නම්. 1. මම ඔයාගෙන් ඇහුවෙ ඔයා වැඩියෙන්ම වෛර කරන්නෙ කාටද කියලා. ඔයා ඒකට දුන්නෙ ' ඔයාට ' කියලා. ඒ කියන්නෙ මම. පලවෙනි එක. ' ඔයාට ' 2. ඊට පස්සෙ මම අහපු ප්‍රශ්නෙ ඔයා ඔයාගෙ ලගින්ම තියාගන්න කැමති කාවද කියලා. ඔයා ඒකට කිව්වෙ ' ඩෝල්ව ' කියලා. එතකොට දෙක ' ඩෝල්.' 3. අන්තිමට මම කිව්වෙ අර කොල දෙකෙන් එකක් ගන්න කියලා. දන්නවාද ඒ කොල දෙකේම තිබ්බෙ එකම දේ. ඒ කියන්නෙ ඔයා ඒකට දුන්නෙ ' ඕනෙද?. ' කියලා. පොඩ්ඩක් බලන්නකො. ඒ password තුන ගැලපෙන්නේ නැද්ද?. එකතු කරලා බලන්න........... ඔයාට........, ඩෝල්ව........, ඕනෙද?........
Jungkook : මොකක්ද තමුං කියන්න හදන්නෙ?.
Santiago : ඔයාට ඩෝල්ව ඕනෙද කියලා අහන්නෙ.
YOU ARE READING
THE VAMPRE BOOK ( Completed ).
FanfictionWAIT FOR IT. MY NEXT TAEKOOK STORY. THE VAMPIRE BOOK. TAEKOOK VAMPIRE LOVE STORY. CAN A VAMPIRE FALL IN LOVE WITH AN ORDINARY BOY?. WHAT DO YOU THINK?. WILL TAEHYUNG BE DESTROYED BY JUNGKOOK?. OR WILL THEY BOTH ALWAYS BE HAPPY?. YOU CAN THINK. I GI...