( කියලා ඒගොල්ලො දිහුවෙ jimin ව හැප්පුන තැනට. ඒගොල්ලො ගියේ jimin ගෙ bag එක හොයන්න. මොකද ඒකෙ තමයි පොත තියෙන්නෙ. ඒගොල්ලො පුළුවන් තරම් ඉක්මනට එතනට දිහුවා. ගිහින් ඒගොල්ලො හැම තැනම බැලුවා. ඒත් පොත තිබ්බෙ නෑ. ඒගොල්ලො ඊට පස්සෙ දිහුවෙ ලග තියෙන CCTV බලන්න. ඒත් ඒ කඩේ වහනගමන් තිබ්බ නිසා ' බලන්න ඕනෙ නම් හෙට එන්න ' කියලා ආයිත් taehyung jungkook දෙන්නාව හරවලා එව්වා. එන ගමන් taehyung ගෙ කකුලට මොකක් හරි පෑගුනා.)
Taehyung : ආව්.......
Jungkook : ඇයි?.
Taehyung : මොකක් හරි එකක් ඇනුනා.
Taehyung : කෝ බලන්න....
( කියලා jungkook taehyung ගෙ කකුල බැලුවා. එයාගෙ කකුලෙ කටුවක් ඇනිලා තිබුනා. Jungkook ඒක ගැලෙව්වා. ගලවලා ඒක විසි කරන්න හදනකොට එයා දැක්කා ඒ කටුවෙ තුඩ හරියෙ අමුතු විදිහට රතු පාටක් ගෑවිලා තියෙනවා. Jungkook ඒ taehyung ගෙ ලේ කියලා හිතලා විසි කරන්න හැදුවත් jungkook ට තේරුනා ඒ ලේ පාට නෙමෙයි කියලා. ඒත් jungkook ගනන් ගන්නෙ නැතුව ඒක විසි කරා. ඊට පස්සෙ ඒගොල්ලො ආයිත් hospital එකට එන්න එතනින් ආවා. ඒ අතරෙ suga jimin ගෙ ලගට වෙලා ඉන්නවා. Jimin ට බට දාලා කෑම කවනවා එයාට ඉවසගෙන ඉන්න බැරි උනා. එයා jimin ගෙ අතින් අල්ලගත්තා. ටිකකින් එයාට කවලා ඉවර උනාට පස්සෙ doctor කාඹරෙන් එලියට ගියා. ඊට පස්සෙ yoongi දැක්කා jimin ගෙ ඇහැ ලග කදුලු තියෙනවා. එයා jimin ගෙ කදුලු පිහදාලා එයාට ලං වෙලා ඔලුව අතගාන ගමන් අඩ අඩ හරිම ආදරෙන් මෙහෙම කිව්වා.)
Suga : jimin...... ඔයාට රිදෙනවාද?.... ම්ම්ම්?..... මම දන්නවා. ඔයාට මං කියන දේ ඇහෙනවා...... මේ.... මම බඩ්ඩක් කියන්නද?.... දැන් ඔයාට හෙල වෙන්නවත් බැරි නිසා මම ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්නද?... ම්ම්ම්?.... ම්ම්ම්?.... ම්ම්ම්?.... හැබැයි ඉතින් මට අහු උනොත් එහෙම ඔයාට බේරෙන්න හම්බ වෙන්නෙ නෑ. දන්නවාද?.... මම ඔයාගෙ පිරුනු තොල් වලට හරි ආසයි. ඒවා හරි ලස්සනයි. ඔයා දන්නවාද?. ඔයා හිනා වෙනකොට හරිම ලස්සනයි. මේ.... ඔයාට හොඳ උන ගමන් අපි දෙන්නා කොහේ හරි ඇවිදින්න යමු. අපි ice-cream කාලා බීම බී............ලා. හාද?. ආ....... අනිත් අයවත් එක්කන්ද යන්නෙ?. නැත්තන් අපි දෙන්නා විතරක් යමුද?. ම්ම්ම්......... අපි දෙන්නා විතරක් යං. හාද?.... ඔයා ඔහොම ඉන්නවා බලන්න මට බෑ මැනික. අනේ ඔහොම ඉන්න එපා. මම ඔයාට පොරොන්දු වෙනවා ඔයාව මාත් එක්කම තියාගෙන ඉන්නවා. අපි දෙන්නා කොහේ හරි දුරකට ගිහින් ටික දවසක් ඉමු. Jungkook කියනවා එයා පොත හොයාගෙන ඉවර උනාට පස්සෙ......, එයා taehyung ව අපි ඉන්න තැනට අරගෙන යනවාලු. එතකොට ඔයා මාත් එක්ක එන්න. හරිද?.... rm jin අරන් යයි. ඔයා මාත් එක්ක එන්න. මම taehyung ගෙන් ඇහුවා ඔයා වැඩියෙන්ම කන්න ආස මොනවද කියලා. එයා කිව්වා ඔයා korean BBQ වලටයි, කිම්චි වලටයි ආසයි කියලා. ආ........ ඔයා මස් වලටත් ආසයිනෙ?. ඌරු මස්, තාරා මස්, කුකුල් මස් වගේ. අපි ඒවත් කමු. ආ..... ඔයා korean noodles වලටත් කැමති කිව්වා. ඔයා වැඩියෙන්ම බොන්න ආස සෝජුලුනෙ?. අපි ඒවත් බොමු. මම ඔයා ගැන හැම දෙයක්ම taehyung ගෙන් ඇහුවා. ම්ම්ම්........ ඔයා කැමතිම පාට කලුයි නිලුයි. ඔයාගෙ ලේ වර්ගෙ A. ඔයා කැමතිම සින්දුව deserve you. Justin bieber ගෙ. ඔයාගෙ කැමතිම සතා කුකුල් පැටවුලු. ඔයා ලිලී මල් වලට ආසයිලුනෙ?.... ඔයාගෙ කැමතිම TV show එක one piece කියලත් කිව්වා. ඔයාට හොඳ උන ගමන් අපි දෙන්නා කොහේ හරි ගිහින් කුකුල් පැටවු ඉන්න ගොවිපළක් බලලා තව කොහේ හරි රවුම් ගහලා ගෙදර ඇවිත් korean BBQ, මස්, korean noodles, කිම්චි කකා සෝජු බිබී one piece බලමු. ඊට පස්සෙ අපි නිදාගන්න යනකොට justin bieber ගෙ deserve you අහමු. හාද?. ඔයා එපා කිව්වත් මම ඔයාව එදාට ඇති වෙනකන් kiss කරනවා. හැබැයි මෙහෙමයි. මට ඇති වෙන එකක් නම් නෑ හොදේ...... අපි දෙන්නා විතරයි. වෙන කවුරුත්ම නෑ. හාද?. ඔයාට මාව වල් නරියෙක් වගේ පේනවාද?...... ඔව්. කමක්නෑ. මං ඔයාගෙ ඉස්සරහා වල් නරියෙක් තමයි. ඔයා හොඳ වෙන්නකො. ඊට පස්සෙ මම බලාගන්නම්. ඔයා මාත් එක්ක ඉන්න එනවා නේද?. ම්ම්ම්?..... ආ..... මේ බලන්න. මේ මාලෙ මම ඔයාට ගත්තෙ. ඒක ලස්සනයි නෙ. මම ඒක මෙතනින් තියන්නම්. ඔයා නැගිට්ටම දාන්න පුළුවන් නෙ. මම කැමති අපි දෙන්නා රවුම් ගහන්න යනකොට ඔයා මේක දාගෙන ඉන්නවා නම්..... ආ.... මෙන්න ඔයාගෙ බෙහෙත් ඇවිල්ලා. බෙහෙත් බොන්න. මම ඉක්මනට ආයිත් ඔයාව බලන්න එන්නම්. හරිද?. බය නැතුව ඉන්න. ඉක්මනට එනවා. සුට්ටක් ඉන්න....
YOU ARE READING
THE VAMPRE BOOK ( Completed ).
FanfictionWAIT FOR IT. MY NEXT TAEKOOK STORY. THE VAMPIRE BOOK. TAEKOOK VAMPIRE LOVE STORY. CAN A VAMPIRE FALL IN LOVE WITH AN ORDINARY BOY?. WHAT DO YOU THINK?. WILL TAEHYUNG BE DESTROYED BY JUNGKOOK?. OR WILL THEY BOTH ALWAYS BE HAPPY?. YOU CAN THINK. I GI...