( කියලා jungkook taehyung ව තවත් තදින් ආදරෙන් බදාගත්තා. Taehyung ට ඕන උනා හැම දාම ඒ jungkook ගෙ තුරුලෙ එයාගෙ උනුහුම විඳ විඳ ඉන්න. Jungkook ටත් හැම දාම taehyung ගෙ උනුහුම ඕන උනා. ඒ දෙන්නා තවත් ආදරෙන් බදාගත්තා. ටික වෙලාවකට පස්සෙ jungkook ට තේරුනා taehyung ට එක පාරට මොකක් හරි උනා කියලා. එයා ඉක්මනට taehyung ගෙ මූණ දිහා බැලුවා. ඊට පස්සෙ jungkook දැක්කා taehyung මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා කියලා. Jungkook ඒ පැත්ත බැලුවා. ඒක දැකපු ගමන් jungkook උඩ ගියා. Rm j hope suga තුන් දෙනා ඇඳ උඩට වෙලා ඉන්නවා. Jungkook ට කට උත්තර නැති උනා. ඊට පස්සෙ jungkook ඒගොල්ලොන්ගෙන් මෙහෙම ඇහුවා.)
Jungkook : ඕ..... ඕ..... ඕගොල්ලො.... මෙතන.....
Suga : හ්ම්ම්..... ඔය දෙන්නා එනකන් බලන් හිටියෙ. මදැයි බලාගත්තුවා....
Jungkook : කො... කො... කොයි වෙලාවෙද මෙතන්ට ආවෙ?.
J hope : ඕගොල්ලො bathroom එකේ ඉදන් එලියට එන වෙලාවෙ.
Rm : අපි තුන් දෙනා නිකන් ඇඳ උඩට වෙලා හිටියෙ. බොලා දෙන්නානෙ එක පාරට කාඹරේට කඩාගෙන පැනලා වැඩ පටන් ගත්තෙ.
Jungkook : ම්.... මො... මෝ.... මොකක්?.
Suga : හරි හරි. අපි දකින්න ඕන දේවල් දැකලා ඉවරයි.
Jungkook : ආ......යිෂ්....
J hope : හරි taehyung.... දැන් jungkook ගෙ අස්සෙ හැංගුනා කියලා වැඩක් වෙන්නෙ නෑ.
Rm : suga..... යමං බං අපි දෙන්නා jin වයි jimin වයි හොයාගෙන.
Suga : ආ..... හරි හරි. දැන් ඇති. අපි යමු.
( කියලා ඒ තුන් දෙනා කාඹරෙන් එලියට ගියා. ඊට පස්සෙ jungkook ආයිත් taehyung ව බදාගත්තා. මෙහෙම කියාගෙන එයා ආයිත් taehyung ගෙ තොල් වලට ලං උනා.)
Jungkook : දැන් ඉතින් මොනා කරන්නද?..... ඒගොල්ලො දැකපු එකත් හොඳයි.....
Suga : යකෝ. මුං දෙන්නට කියලා කට ගත්තා විතරයි.
Jungkook : ආ.... ආ.... ආ.... එනවා. එනවා. යං.....
( කියලා jungkook taehyung ගෙ අතින් අල්ලගෙන එලියට ආවා. ඊට පස්සෙ ඒගොල්ලො ගියේ අර වයසක මනුස්සයාගෙ ගෙදරට. ගොඩක් දුර නිසා ඒගොල්ලොන්ට අරයගෙ ගෙදරට යනකොට රෑ උනා. ගේ ඇතුලට යන්න කලින් j hope හොඳ හුස්මක් ගත්තා. ඊට පස්සෙ එයා යන්න හදනකොටම jungkook එයාට මෙහෙම කිව්වා.)
YOU ARE READING
THE VAMPRE BOOK ( Completed ).
FanfictionWAIT FOR IT. MY NEXT TAEKOOK STORY. THE VAMPIRE BOOK. TAEKOOK VAMPIRE LOVE STORY. CAN A VAMPIRE FALL IN LOVE WITH AN ORDINARY BOY?. WHAT DO YOU THINK?. WILL TAEHYUNG BE DESTROYED BY JUNGKOOK?. OR WILL THEY BOTH ALWAYS BE HAPPY?. YOU CAN THINK. I GI...