(jungkook එතන තිබ්බ උදුනෙ දාලා තිබ්බ හොඳටම රත් උනු යකඩයක් අරන් taehyung ගෙ ලගට ආවා. Taehyung දැක්කා ඒක මොකක් හරි අච්චුවක් කියලා. taehyung දැක්කා අර කලින් බිම ගෙට ගහලා හිටපු කෙනාගෙ බෙල්ලෙ ඒ වගේම සලකුණක් තියෙනවා. Taehyung ට තේරුනා jungkook එයාව පුච්චන්න හදන්නෙ කියලා. Taehyung බය වෙලා පස්සෙන් පස්සට ගියා. Jungkook ඒක taehyung ගෙ ලගට අරන් ඇවිත් taehyung ට මෙහෙම කිව්වා.)
Jungkook : ටිකක් රිදෙයි. ටිකක් නෙමෙයි ගොඩක් රිදෙයි. ඒත් මේක කරන්න වෙනවා. සමහර විට ඔයාට සිහිය නැති වෙන්නත් පුළුවන්. අපි අපේ වැඩ වලට අරන් එන හැමෝගෙම බෙල්ලෙ මේ සලකුණ තියනවා. එතකොට අපිට ඕගොල්ලොන්ව කොහොම හිටියත් අදුරගන්න පුළුවන්. කෝ......
( කිව්වෙ jungkook taehyung ගෙ බෙල්ලට අත තියලා. ඒ රත් කරපු යකඩෙ තියෙන සලකුණ taehyung ගෙ බෙල්ලෙ කොහෙන්ද තියෙන්නෙ කියලා බල බල හිටියා. Taehyung jungkook ට මෙහෙම කිව්වා.)
Taehyung : අනේ...... එපා... බය වෙන්න එපා මම පැනලා යන්නෙ නෑ. අනේ පොඩ්ඩක් අහන්න.
( කියද්දි jungkook taehyung ගෙ බෙල්ලට රත් කරපු යකඩෙ තියන්න හදනකොටම taehyung jungkook ව තල්ලු කරා. ඊට පස්සෙ අනිත් තුන් දෙනා ඇවිත් taehyung ව තද කරලා අල්ලගත්තා. ඒක දැකපු jungkook ඉක්මනට නැගිටලා බිමට වැටුන යකඩෙත් අරන් taehyung ගෙ ලගට ඇවිත් ඒක taehyung ගෙ බෙල්ලෙන් තිබ්බා. Taehyung වේදනාවටම හයියෙන් කෑ ගැහුවා. Taehyung ට දගලන්න බැරි වෙන්න අනිත් තුන් දෙනා හයියෙන් taehyung ව අල්ලගත්තා. ඉවර වෙලා jungkook taehyung ගෙන් ඈත් උනා. Taehyung ට තේරුනා එයාගෙ ඔලුව කැරකෙනවා කියලා. Taehyung ගෙ ඇස් දෙක බොද වෙලා ගියා. Taehyung සිහිය නැතුව එතනම වැටුනා. Jungkook අනිත් තුන් දෙනාට මෙහෙම කිව්වා.)
Jungkook : මෙයාව ගිහින් ගෙදර ඇඳෙන් තියලා එන්න.
Suga : මොන ගෙදරද?.
Jungkook : එයාගෙ ගෙදර.
J hope : ම්ම්... යමු.
( rm, j hope, suga තුන් දෙනාම taehyung ව ගෙදර අරන් ගිහින් එයාව ගෙදර ඇඳෙන් ඇලකරලා. ආවා. උදේ උනා. Taehyung ට යන්තන් එයාගෙ alarm එකේ සද්දෙ ඇහුනා. එයා එක පාරටම නැගිට්ටා. නැගිට්ටම එයාට ඊයේ රෑ උන දේවල් මතක් උනා. එයා හිතුවෙ ඒ හීනයක් කියලා. Taehyung මෙහෙම හිතුවා.)
DU LIEST GERADE
THE VAMPRE BOOK ( Completed ).
FanfictionWAIT FOR IT. MY NEXT TAEKOOK STORY. THE VAMPIRE BOOK. TAEKOOK VAMPIRE LOVE STORY. CAN A VAMPIRE FALL IN LOVE WITH AN ORDINARY BOY?. WHAT DO YOU THINK?. WILL TAEHYUNG BE DESTROYED BY JUNGKOOK?. OR WILL THEY BOTH ALWAYS BE HAPPY?. YOU CAN THINK. I GI...