( jungkook ට දෙකෙන් එකක් තෝරගන්න බැරි උනා. මොකද එයාට taehyung නැතුව ඉන්න බෑ. එයාට හිතාගන්න බැරි උනා මොනාද කරන්නෙ කියලා. එක පාරට j hope කෑ ගහලා මෙහෙම කිව්වා. Jungkook ව උඩ ගියා. එයා ඒ තීරණේට කැමති නැති උනත් එයාට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. එයා අඩන්න පටන් ගත්තා.)
J hope : මම කියන්නම් පොත තියෙන තැන.
Santiago : අම්මෝ...... යන්තන්. එක්කෙනෙක්ට හරි මොලේ තියෙනවා. කියන්න. කොහෙද තියෙන්නෙ?. බොරු නම් කියන්න ලෑස්ති වෙන්න එපා. මොකද මට පොත හම්බුනාම තමයි මම ඔයාලව නිදහස් කරන්නෙ.
J hope : හ්ම්ම්.......
Santiago : කොහෙද?.
J hope : අපි ඉන්න library එක පිටිපස්සේ අඹ ගහ යට. වලලා තියෙන්නෙ.
Santiago : හ්ම්ම්...... හරි. මම ගිහින් අරන් එනකන් ඔහොම්මම ඉන්න.
( කියලා santiago එතනින් ගියා taehyung වැටිච්ච තැනම තාමත් නැගිටගන්න බැරුව පෙරලි පෙරලි ඉන්නවා. ටික වෙලාවකින් jungkook j hope ගෙන් මෙහෙම ඇහුවා.)
Jungkook : ඇයි එහෙම කරේ?.....
J hope : මොකක්ද?.
Jungkook : ඒක අපිට ගොඩක් වටිනවා.
J hope : එතකොට taehyung.....
Jungkook : ඒත්........
J hope : ඔයාට මතකද jungkook?. අපි මේ වැඩේ පටන් ගන්න කොට දීපු පොරොන්දුව. අපි අපිටම පොරොන්දු උනා අපේ මේ වැඩ නිසා කිසිම අහින්සක මනුස්සයෙක්ට කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ කියලා.
Jungkook : අනේ මගේ ඩෝල්...... මට සමාවෙන්න. අනේ මට සමාවෙන්න.
( කියද්දිම santiago ගොඩක් තරහින් එතනට ආවා. එයා taehyung ව නැගිට්ටලා jungkook ගෙ ඇගට තියලා taehyung ව හේත්තු කරා. දැන් taehyung ඉන්නෙ jungkook ට තුරුල් වෙලා. Santiago taehyung ගෙ ලගට ඇවිත් taehyung එක්ක එකතු උනා. Taehyung jungkook ට තුරුල් වෙලා කෙදිරි ගෑවා. Jungkook කෑ ගැහුවා. ඒත් santiago ඒවා සතපහකට වත් ගනන් ගත්තෙ නෑ. එයා taehyung ට පුළුවන් තරම් වද දුන්නා. Taehyung jungkook ගෙ පපුවට හේත්තු වෙලා jungkook ගෙ පපුවෙන් අත තියාගෙන කට ඇරලා හයියෙන් හුස්ම ගත්තා. Jungkook ට තේරුනේ හරියට එයාව ගින්නකට දාලා පන පිටින් පුච්චනවා වගේ. Jungkook ට ඉවසන් ඉන්නම බැරි උනා. Jungkook කොච්චර දැගලුවත් එයාට එයාව ගෙට ගහලා තිබ්බ ගැටේ ගලවන්න බැරි උනා. Jungkook taehyung ගෙ ඔලුවට ඔලුව තියාගෙන හොඳටම අඬන්න පටන් ගත්තා. ඊට පස්සෙ jungkook මෙහෙම කිව්වා.)
ESTÁS LEYENDO
THE VAMPRE BOOK ( Completed ).
FanficWAIT FOR IT. MY NEXT TAEKOOK STORY. THE VAMPIRE BOOK. TAEKOOK VAMPIRE LOVE STORY. CAN A VAMPIRE FALL IN LOVE WITH AN ORDINARY BOY?. WHAT DO YOU THINK?. WILL TAEHYUNG BE DESTROYED BY JUNGKOOK?. OR WILL THEY BOTH ALWAYS BE HAPPY?. YOU CAN THINK. I GI...