( jungkook කෙලින්ම ගියේ library එකට. අනිත් හැමෝම මේසෙ වාඩි වෙලා හිටියා. ගිය ගමන් jungkook මෙහෙම කිව්වා.)
Jungkook : අපිට බලං ඉන්න බෑ. අපි කොහොම හරි පොත හොයාගන්න ඕනෙ. දැන් ඒක තියෙන්නෙ damon ලග. කොහොම හරි අපි ඒක ගන්න ඕනෙ. Taehyung වෙනුවෙන්.
Rm : ඒත් අපි කොහොමද දන්නෙ දැන්නෙ damon කොහෙද ඉන්නෙ කියලා.
J hope : ඒකනෙ. අපිට එයාව හොයාගෙන යන්න වෙයි.
Jungkook : අපි එයාව හොයාගෙන යන්නෙ නෑ. එයා එයි මාව හොයාගෙන.
Suga : ඇ?....
Jungkook : ම්ම්ම්........ එයාට නායකයා වෙන්න බෑ මම නැතුව.
J hope : ආ......
Rm : ඔව්නෙ. මටත් දැනුයි මතක් උනේ.
Jungkook : ඒත් බෑ. මමම එයාව හොයාගෙන යනවා.
Suga : ඇයි?.
Jungkook : taehyung වෙනුවෙන් මම එයාගෙන් පලිගන්න ඕනෙ.
J hope : ම්ම්ම්.......
Suga : දැන් අපි මොකද කරන්නෙ?.
Jungkook : මුකුත් නෑ. ටිකක් වෙන්නෙ මොකක්ද කියලා බලාගෙන ඉමු.
Rm : හ්ම්ම්ම්........
( මාසෙකට පසු.)
( මාසයක් ගත වෙලා ගියා කිසිම විශේශ දෙයක් සිද්ද උනේ නෑ. Santiago damon දෙන්නා ගැන තොරතුරක් වත් නෑ. අද suga ට හොඳ දවසක්. ඒගොල්ලො උදේ නැගිටලා library එකට වෙලා ඉන්නකොට jin එතනට ආවා. අනිත් හැමෝම කාලෙකින් දැක්ක jin ව දැකලා පුටු වලින් නැගිට්ටා. ඊට පස්සෙ jin ඒගොල්ලොන්ට මෙහෙම කිව්වා.)
Jin : මම පොඩි බඩ්ඩක් කියන්න ආවෙ.
Jungkook : මොකක්ද?.
Jin : සුභ ආරංචියක්.
J hope : පුහ්.....
Rm : සුභ ආරංචි?. අපිට?. මොනාද අනේ ඔයා මේ කියන්නෙ?.
Jin : ඕගොල්ලොන්ට වැඩක් නෑ. මේක suga ට.
Suga : මට?.
Jin : ඔව්.
Suga : මොකක්ද?.
Jin : දැන්ම hospital එකට යන්න.
Suga : ඇ?.
YOU ARE READING
THE VAMPRE BOOK ( Completed ).
FanfictionWAIT FOR IT. MY NEXT TAEKOOK STORY. THE VAMPIRE BOOK. TAEKOOK VAMPIRE LOVE STORY. CAN A VAMPIRE FALL IN LOVE WITH AN ORDINARY BOY?. WHAT DO YOU THINK?. WILL TAEHYUNG BE DESTROYED BY JUNGKOOK?. OR WILL THEY BOTH ALWAYS BE HAPPY?. YOU CAN THINK. I GI...