මො... මොකද මේ?.....

796 130 37
                                    

( taehyung අර හතර දෙනාවම ඇදගෙන ගියා. Taehyung හිතාගත්තා ආයිත් නම් කවදාවත් මේගොල්ලොත් එක්ක නම් කොහෙවත් යන්නෙ නෑ කියලා. ඒ හතර දෙනා මහා පාරත් ' යකෝ මම vampire කෙනෙක් ' කිය කිය කෑ ගගහා ආවෙ. Taehyung ට කරකියාගන්න දෙයක් නැති උනා. පාරෙ මිනිස්සුත් ඒගොල්ලොන්ට හිනා උනා. Taehyung පුළුවන් තරම් ඉක්මනට ගොඩක් අමාරුවෙන් හොඳටම බීලා වැනි වැනි ඉන්න vampires ලා හතර දෙනාව ගෙදර අරන් ආවා. Taehyung ගෙ ගෙදර තියෙන්නෙ කාඹර දෙකයි. එකක එයා නිදාගන්නෙ. අනිත් කාඹරේ හිස්. Taehyung ගිහින් ඒ කාඹරේ suga වයි j hope වයි rm වයි ඇලකරා. Taehyung jungkook වත් ඒ ඇඳටම දාන්න හැදුවට හතර දෙනෙක්ට ඒ ඇඳ මදී. Taehyung එයාට කරන්න දෙයක් නැතිම නිසා jungkook ව එයාගෙ කාඹරේට අරන් ආවා. Taehyung jungkook ව ඇඳ ලගට අරන් ආවාම jungkook හිටියෙ taehyung ගෙ ඇගට බර වෙලා නිසා taehyung වයි jungkook වයි ඇඳට වැටුනා. Jungkook වැටුනෙ taehyung ගෙ ඇග උඩට. Taehyung අමාරුවෙන් jungkook ව එයාගෙ ඇගෙන් අයින් කරා. කරලා taehyung jungkook ට රෙද්ද පෙරවලා නිදාගත්තා. දැන් පාන්දර 2:30 ට විතර ඇති. Taehyung ට තේරුනා අතක් එයාගෙ ඉන වටේ යනවා කියලා. Taehyung මුකුත් නොකර හිටියා. එයාට ඒ jungkook කියලා තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඊට පස්සෙ jungkook taehyung ව එයාගෙ පැත්තට හරවගත්තා. හරවගෙන jungkook taehyung ගෙ කම්මුලෙන් අත තියාගත්තා. Taehyung jungkook ගෙ අත එයාගෙ කම්මුලෙන් අයින් කරා. Jungkook ආයිත් taehyung ගෙ කම්මුලෙන් අත තියාගත්තා. Taehyung ආයිත් jungkook ගෙ අත අයින් කරා. කිහිප සැරයක් එහෙම jungkook taehyung ගෙ කම්මුලෙන් අත තිබ්බත් taehyung jungkook ගෙ අත අයින් කරා. ඊට පස්සෙ jungkook taehyung ගෙ ඉනට අත දාලා එයාගෙ ලගට ඇදලා ගත්තා. ඊට පස්සෙ තමයි jungkook ඇස් දෙක ඇරලා taehyung දිහා බැලුවෙ. Jungkook ආයිත් ඇස් දෙක වහගත්තා. Jungkook ගෙ අත හිමින් හිමින් taehyung ගෙ බෙල්ලට ගියා. Jungkook taehyung ගෙ බෙල්ල ටිකක් අතගාලා තව ටිකක් එයාට ලං උනා. Jungkook ඊට පස්සෙ taehyung ගෙ කන අතගාන්න පටන් ගත්තා. Taehyung හිමින් jungkook ගෙන් මෙහෙම ඇහුවා.)

Taehyung : මො... මොකද මේ?.....

( කියලා taehyung ඇහුවත් jungkook ඒ කිසිම දේකට උත්තර දුන්නෙ නෑ. Taehyung කියවිල්ල ඉවසගෙන ඉන්න බැරිම තැන jungkook taehyung ව එයාගෙ ලගට තවත් ඇදලා අරන් taehyung ගෙ තොල් kiss කරන්න පටන් ගත්තා. Taehyung ට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා. Taehyung jungkook ව එයාගෙ තොල් වලින් ඈත් කරන්න හැදුවත් jungkook එයාව හයියෙන් අල්ලන් හිටපු නිසා එයාට අයින් වෙන්න බැරි උනා. Taehyung එයාගෙ අතින් jungkook ගෙ පපුවට ගැහුවා. Jungkook taehyung ගෙ ඒ අත අරගෙන ඇඳට තියලා තද කරලා taehyung ගෙ ඇග උඩට ඇවිත් තවත් තදින් jungkook taehyung ගෙ තොල් kiss කරා. Taehyung ට බැරි උනා jungkook ව නවත්තන්න. ඒක නිසා එයා කරන්නම දෙයක් නැති නිසා හෙලවෙන්නෙ වත් නැතුව හිටියා.)

THE VAMPRE BOOK ( Completed ).Where stories live. Discover now