( කියලා jungkook taehyung ව ඉඹලා ඉඹලා නැගිට්ටවගත්තා. ඊට පස්සෙ ඒගොල්ලො taehyung ව අරගෙන ගියා. Jungkook එයාගෙ අතින්ම හැම ගෞරවයක්ම දීලා එයාගෙ අයියා santiago ගෙ අවසන් කටයුතු කරා. ඊට පස්සෙ jungkook taehyung ව එයාගෙ ගෙදර අරගෙන ගියා. Taehyung ගිය ගමන් jungkook ට මෙහෙම කිව්වා.)
Taehyung : jungkook......
Jungkook : ම්ම්ම්?......
Taehyung : මට මහන්සි.
Jungkook : අපි දෙන්නා දොයියගමු.
Taehyung : ම්ම්ම්.........
( කියලා jungkook taehyung ව ඇදෙන් ඇල කරා. ඇල කරපු ගමන් taehyung ට තිබ්බ මහන්සිය නිසාම නින්ද ගියා. ඊට පස්සෙ එතනට අනිත් අය ආවා. ටිකකට පස්සෙ suga jungkook ට මෙහෙම කිව්වා.)
Suga : jungkook......
Jungkook : ම්ම්ම්?....
Suga : ඔයා taehyung එක්ක මෙහෙ ඉන්න. අපි library එකට යනවා.
Jungkook : හ්ම්ම්........
Rm : jin jimin ඔය දෙන්නා ගෙදර යනවද?.
Jimin : ම්ම්ම්............ අනේ මන්දා.
Jin : අපි හෙටම යන්නම්. රෑ වෙලානෙ. Vampire කෙනෙක් ඇවිල්ලා මගෙ ලේ බිව්වොත් එහෙම.
Rm : මං තමයි ඉතින් ආවොත් එන්නෙ.
Jin : අනේ මේ...... පයින් ගහලා එලවන්නෙ.
Rm : ආ..... ඇත්තට?.
J hope : හරි හරි. අපි යමු.
( කියලා ඒගොල්ලො හිනා වෙවී ගියා. Jungkook ගිහින් මුලු ගෙදරම light ඔක්කොම off කරලා taehyung ඉන්න කාඹරේට ආවා. එයා එයාගෙ t-shirt එක ගලවලා taehyung ගෙ t-shirt එකත් ගැලෙව්වා. ඊට පස්සෙ taehyung ව එයාගෙ පැත්තට හරවගෙන තුරුල් කරගත්තා. Jungkook ට නම් ගොඩක් සතුටුයි. එයාට ආපහු taehyung ව තුරුල් කරගන්න අවස්ථාවක් ලැබුනා. එයා taehyung ගෙ මූණ kiss කරන්න පටන් ගත්තෙ ඉබේමයි. එයා taehyung ගෙ මුලු ඇගම අතගගා එයාව තවත් උනුසුම් කරා. Taehyung නිදි නිසා jungkook ට taehyung ව ආයිත් එයාගෙ කරගන්න පුළුවන් තත්ත්වයක් තිබ්බෙ නෑ. Jungkook හිමින් හිමින් taehyung ගෙ බෙල්ල ටිකක් වෙලා kiss කරා. එයා ආපහු taehyung ගෙ මූණ දිහා බලද්දි taehyung එයාගෙ දිහා බලාගෙන හිටියා. ඒක දැකපු jungkook taehyung ගෙන් මෙහෙම ඇහුවා.)
Jungkook : ඔයා දොයියන්නෙ නැද්ද?.
Taehyung : ඔයා දොයියන්න දෙන්නෙ නෑනෙ.
YOU ARE READING
THE VAMPRE BOOK ( Completed ).
FanfictionWAIT FOR IT. MY NEXT TAEKOOK STORY. THE VAMPIRE BOOK. TAEKOOK VAMPIRE LOVE STORY. CAN A VAMPIRE FALL IN LOVE WITH AN ORDINARY BOY?. WHAT DO YOU THINK?. WILL TAEHYUNG BE DESTROYED BY JUNGKOOK?. OR WILL THEY BOTH ALWAYS BE HAPPY?. YOU CAN THINK. I GI...