හරි හරි. ආයිත් රිද්දන්නෙ නෑ....

761 114 88
                                    

( කියලා jungkook ඉක්මනට ගිහින් rm suga එක්ක අර මනුස්සයාගෙ ගෙදර පොත හොයන්න පටන් ගත්තා. J hope ව දැකපු taehyung ට දුක හිතුනා. එයා ඇවිත් j hope ට ඇඳුම් ඇදගන්න උදව් කරා. අනිත් අය පොත හෙව්වට පොත හම්බුනේ නෑ. ඊට පස්සෙ jungkook j hope ව අරගෙන ගෙදර ගියා. අරගෙන ගිහින් එයාව ඇල කරා. ඊට පස්සෙ jungkook j hope ව ටිකක් උණු වතුරෙන් තැවුවා. ඊට පස්සෙ j hope jungkook ට මෙහෙම කිව්වා.)

J hope : මම ආයිත් එයාව හම්බ වෙන්න යනවා.

Jungkook : නෑ... ඕනෙ නෑ.

J hope : jungkook....... අහන්න.....

Jungkook : මට මුකුත් අහන්න ඕනෙ නෑ. මම කැමති නෑ ඔයා ඔයාගෙ ජීවිතේ විනාස කරගන්නවාට.

J hope : මං ඔයාට පොරොන්දු වෙනවා. මම මාව විනාස කරගන්නෙ නෑ.

Jungkook : දැන් ඔයා මොකක්ද කරන්න හදන්නෙ?.

J hope : මම ගිහින් හොදින් අහලා බලනවා. බැරි උනොත් නරකින් අහනවා. එහෙම උනොත් මට එයාව මරන්න වෙයි.

Jungkook : හ්ම්ම්......

J hope : දැන් මට ටිකක් නිදාගන්න ඕනෙ.

Jungkook : කෑම කන්නෙ නැද්ද?.

J hope : බෑ......

Jungkook : බෑ කියන්න එපා. කාලා ඉන්න.

J hope : බෑ අනේ..... බඩගිනි නෑ.

Jungkook : නෑ. නෑ. කාලා ඉන්න.

( කියලා jungkook නැගිට්ටා. නැගිටලා j hope ට එයාගෙ කෑම එක අතටම ගෙනල්ලා දුන්නා. ඊට පස්සෙ ඒගොල්ලොත් කන්න පටන් ගත්තා. කාලා ඉවර වෙලා j hope ඇල උනේ නිදාගන්න. එයා හිමින් ඇස් දෙක පියාගත්තා. Rm suga දෙන්නත් නිදාගත්තා. Taehyung නුත් ඇල උනා. ඒගොල්ලොන්ට නින්ද ගියා. පාන්දර 2:30 ට විතර taehyung ට ඇහැරුනා. එයා නැගිටලා වතුර ටිකක් බිව්වා. එයා වට පිට බැලුවා. Jungkook ඇඳේ හිටියෙ නෑ. එයා jungkook ව හෙව්වා. ඊට පස්සෙ taehyung දැක්කා jungkook ඒ කාඹරේ balcony එකේ ඉන්නවා. එයත් එතනට ගියා. Taehyung ගිය ගමන් දැක්කා jungkook හොඳටම අඬනවා කියලා. Taehyung jungkook ගෙ පිටට අත තිබ්බා. Taehyung ව දැකපු jungkook ඉක්මනට කදුලු පිහදාගත්තා. Taehyung jungkook ගෙන් මෙහෙම ඇහුවා.)

Taehyung : ඇයි?....

Jungkook : මුකුත් නෑ.

Taehyung : අනේ..... ඇයි කියන්නකො.

( කියද්දිම jungkook taehyung ව බදාගත්තා. බදාගත්ත ගමන් jungkook ගෙ ඇඩිල්ල තවත් වැඩි උනා. Taehyung jungkook ගෙ ඔලුව අතගගා මෙහෙම ඇහුවා.)

THE VAMPRE BOOK ( Completed ).Where stories live. Discover now