( කියලා santiago taehyung වත් එක්කගෙන ගියා. Taehyung යනකොට jungkook එහෙම්මම බිම වාඩි උනා. එයා ඔලුවෙ අත ගහගෙන හොඳටම අඬන්න පටන් ගත්තා. ඊට පස්සෙ අනිත් අයත් එතනට ආවා. ඒගොල්ලොත් අඬනවා. Suga ඇවිත් jungkook ව බදාගත්තා. Jungkook suga ව බදාගෙන ඇඬුවා. ඊට පස්සෙ ඒගොල්ලො jungkook ව ගෙදර අරගෙන ගියා. ඒගොල්ලො කෙලින් ගියේ library එකට. ගිය ගමන් jungkook මේසෙන් ඔලුව ගහගත්තා. ඊට පස්සෙ rm ඇවිත් jungkook ගෙ ඔලුව අත ගෑවා. Jungkook රෑට මුකුත් කෑවෙත් නෑ. එයා නිදාගත්තෙත් නෑ. උදේ උනා. අනිත් අය ඇහැරිලා ආවා. ඒගොල්ලො දැක්කා jungkook හිටපු තැන හිටපු විදිහටම තාමත් ඉන්නවා. J hope ඇවිත් මෙහෙම ඇහුවා.)
J hope : දැන් ඔයා මොකක්ද කරන්න හදන්නෙ?.
Jungkook : මං දන්නෑ.
Suga : jimin......
Jimin : ම්ම්ම්?.....
Suga : ඔය දෙන්නා ගෙදර යන්නෙ නැද්ද?.
Jimin : නෑ....
Suga : jin?.
Jin : නෑ.....
Suga : හ්ම්ම්........
Rm : jungkook....... පොඩ්ඩක් බලන්න. ඒගොල්ලො කියන්නෙ ඇත්තද දන්නෙත් නෑ. අපි කොහොමද දන්නෙ ඩෝල්ට ආයිත් පන දෙන්න පුළුවන්ද කියලා?.
Jungkook : damon ට බැරි දෙයක් නෑ.
Rm : ඔයා මොකක්ද කරන්න හදන්නෙ කියලා අපිට දැනගන්න පුළුවන්ද?.
Jungkook : මං දන්නෑ.
Rm : jungkook..... ඔයා.....
Jungkook : මං දන්නෑ.... මං කිව්වානෙ. මං මුකුත් දන්නෙ නෑ. මගෙන් මුකුත් අහන්න එපා.
J hope : අපි දන්නවා. ඔයාට මොනාද හිතෙන්නෙ කියලා. අපිට දෙකෙන් එකක් කරන්න වෙනවා. එක්කො taehyung. නැත්තන් vampires.
Jungkook : මට තනියෙම ඉන්න ඕනෙ.
J hope : ඔයා තනියෙම හිටියා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ.
Suga : ඇයි අපිට බැරි මොකක් හරි කරලා අපිට ඕන දෙකම කරගන්න.
Rm : ඔයා මොකක්ද කියන්නෙ?.
Suga : අපි බොරුවක් කරමු.
Rm : මොකක්ද?.
Suga : jungkook ට පුළුවන් නෙ අපි damon ට නායකත්වය දුන්නා වගේ රග පාලා taehyung ව බේරගෙන එන්න.
ESTÁS LEYENDO
THE VAMPRE BOOK ( Completed ).
FanficWAIT FOR IT. MY NEXT TAEKOOK STORY. THE VAMPIRE BOOK. TAEKOOK VAMPIRE LOVE STORY. CAN A VAMPIRE FALL IN LOVE WITH AN ORDINARY BOY?. WHAT DO YOU THINK?. WILL TAEHYUNG BE DESTROYED BY JUNGKOOK?. OR WILL THEY BOTH ALWAYS BE HAPPY?. YOU CAN THINK. I GI...