𝑾𝒉𝒂𝒕 𝒊𝒔 𝒍𝒐𝒗𝒆?
❤️🩹 ආදරය කියන්නෙ ලබා ගැනිමම පමනක් නෙවෙයි. පරිත්‍යාගයත් ඒ තුල අන්තර්ගතයි. ඇත්තටම මොකද්ද ආදරය.
මනුස්සයෙක් මනුස්සයෙක්ට ආදරය කරන එක සාමාන්‍යයි. ඒත් ආත්මයකට ආදරේ කිරිම ගුප්තයි. ඒත් ඒක වෙන්න පුළුවන්.මා දනිමි....
ඔබට මා ආදරය කරන බව....
නමුත් මා අමනුශ්‍යකි.....මා කුමක්ද කරන්නේ....
නුඹ වෙන කෙනෙකුට අයිති වන තුරු...
මට බලා සිටිය නොහැක....
එම නිසා මා ඔබ සමග නිතරම....
රැදි සිටිමි.....මා මිනිස් දුවක මෙන් සුන්දර නැත....
ඔබ සමග මට පෙම්බස් කියවිය නොහැක.....
ඔබ සමග අත් අල්ලන් විනෝද විමට නොහැක....
ලොවටම ඇහෙන්න මට ඔබට ආදරේ බව කිමට නොහැක....
මා බිය වෙමි මන්ද නුඹ මට මග හැරෙවි යන බයට...මා අමනුශ්‍යයෙකි ....
ආදරය අතින්ම අවසන් ගමන් ගිය....
නමුත් මා නොදනිමි...
ඇයි මං ඔබය වෛර නොකරන්නෙ කියා.....
නමුත් එක දෙයක් දනිමි ඒ ඔබට ආදරේ බව...යුවතියකගේ සිහිනය නම්....
කවදා හෝ මනාලියක් වි අතිනත ගන්න...
තම සැමියා සමග සතුටු විමට...
මන්දයත් මා එතරම් පින් කර නොමැත...
ඔබගෙ අත ගෙන මනාලියක් වීමට....අද මා ඔබ නිසා මිය ගියත්....
හදවතේ කොනකවත් නැත ඔබ කෙරෙහි වෛරයක්...
අවසන් වර දෙයක් ඉල්ලන්නම්....
ඉටු කරන්න මට සාදාරනයක්....දන්නවාද පන....
මා ඔබට කෙතරම් ආදරේ ද යැයි...
අවාසනාවකට මට එය ඔබට පෙන්විය නොහැක....
නමුත් මා ඔබට පොරොන්දු වෙමි.....
ඔබ සමග නිතර සිටින බවත්.....
මතු උපදින හැම බවයක....
ඔබේම මනාලි වන බවත්.....ආදරයක් නොදැනෙන අාදරයක....
උරුම කරුවෙකි අද මම....
ආදරය හා සාදාරනයකට සටන් වදින....
රණකාමියෙකි මම අද.....ඔබ මට ආදරේ බව දැනුනත් ....
කෙසේ ඉවසන්නද....
ලග නැති බව ඔබ...
මැනික දැනෙනවාද...
ඔබ නිසා මා විදවන තරම....දැනෙනවා නුඹ මා ලග සිටින බව...
නමුත් ඔබේ ලස්සන බලන්නට ....
මගේ ඇස් පින් කර නොමැත...නුඹ මගේ පතිනිය කර...
ආදරෙන් බලා ගන්න...
ආසයි මියන තුරා ඔබේ උකුලේ නිදන්නට....කෙතරම් මා පව් කාරද...
මා අතින්ම ඔබව මරන්නට...
ඇයි මා එතරම් කලබල වුනේ...
මදක් නතර නොවි බලන්නට....සමාවෙන්න මැනික දහස් වරක්....
ඔබට මා කල අසාදාරනයට....
එදා මා මිය ගියා නම් ....
අද ඔබ සතුටින් ඇත.....වස්තුවේ ඉල්ලන්නම් එක ඉල්ලිමක් ....
උපදින හැම ආත්මයකම ....
වෙන්න මගේ පතිනිය...
මා ඔබට ආදරේ කරන්නම්....
මේ ආත්මයේ වුන ණය පිය වන්න...මේක පොඩි අදහසකට ලිව්ව නිසදැස් දෙකක් හිතෙට දැනෙන දේ කියන් යන්න. 𝑬𝒑𝒊 එකක් කියලා රැවටුන අයට විනාඩියක නිශ්ශබ්දතාවක් ..☺️☺️☺️
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Fanfic🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...