නැවතත් හිත හදන් කාර් එකට එන්න යනකොට මොහු දැක්කෙ එතන වැටිලා තිබුන මාලය. එකත් ඇහිදන් කාර් එකට ආව ඔහු ගියෙ තමන්ගෙ හියොන් එන්න කිව්ව තැනට. ඒත් මේ තැනදි මොහුගෙ ජිවිතය වෙනස් වෙයි කියලා හීනෙකින්වත් මොහු නොහිතන්න ඇති.
( The end )
—————————————————————————
ටේ ඔයා කොහෙද ඉන්නේ.මම මෙතන හැල්මොනි මදක් කලුවරට වෙන්න ඉදන් හිටිය ටේ ඉදිරියට ආවෙ ඇස් දෙකේම කදුළු පුරෝගෙන.
පුතේ ඔයා අඩනවාද?
මෙයාගෙයි ඔයාගෙයි තියන සම්බන්දෙ මොකද්ද.හැල්මොනි එදා ඒ හිටපු පිරිමි කෙනා මම. ක්ලබ් එකේදි රන්ඩුවක් වෙලා මම පාරේ ටිකක් හයියෙන් ආවා. මේන් රෝඩ් එකෙන් නොයා මම සොන්ඉල් කැලේ (මන:කල්පිත නිර්මානයකි) ලග තියන පාරෙන් ආවේ ටිකක් බිලා හිටිය නිසා පොලිසියට අහුවෙයි කියලා. වැඩිය මිනිස්සු ගැවසෙනෙ නැති නිසා මම හිතුවා ඒ පාරෙන් යන එක හොදයි කියලා. වටේම ගස් කොලන් හින්දා පාර ටිකක් කරුවලයි නිසා මම වේගෙන් ආවා. මම ඒ එන අතරමග මැරයො වගෙ කට්ටියක් මාව නවත්තලා කෙනෙක්ව හෙව්වා. ඒත් මම මොකුත් දන්නෙ නැති නිසා මම ඒක ගනන් ගන්නෙ නැතුව ආවා. ඒ එනකොට එකපාර කෙනෙක් පාරට පැන්නා ඒ කෙනාව හැප්පෙනවාත් එක්කම මම වාහනෙන් බැහැලා ලගට ගියා එතන වැටිලා හිටියෙ ගෑනු ලමයෙක් ඉතින් ඒ වෙලාවෙ ඒ කෙනාගෙ ජීවිතේ බේර ගන්න පුළුවන් හැමදේම කරා. අහම්බෙන් එතන ජින් හියොන්ගෙන් ආව කෝල් එක නිසා ඒ ගෑනු ලමයාව මම ඇම්බියුලන්ස් එකෙ හොස්පිටල් එකට යවලා මම හියොන් කියපු තැනට ගියා.
ඔයා ලග මට අයිති දෙයක් තියෙනවා ටේ. ක්ලෙයාගෙ ආත්මය)
ඒ මොකක්ද ?
මගෙ අම්මාගෙ අන්තිම මතක සටහන මට ඉතුරු වුන අම්මාගෙ කියන එකම දේ ඒ මාලේ විතරයි.
පුතෙ මෙයා මොකක් ගැනද මේ කියන්නේ.
හැල්මොනි එයා කියන්නෙ මේ මාලේ ගැන
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Fanfic🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...