♥️- jimin
💛- Teahyung
💙- jungkook♥️-මේ බන් මම නම් කියන්නේ උඹෙ ගෙදර හොල්මන් ඉන්නවා.
💛-උඹට පිස්සුද යකෝ මේ මගේ ගෙදර කොහේද හොල්මන් උඹට හොල්මන් තමා. යකෝ මම වගේ පුරුසයෙක් ඉද්දි මොන හොල්මන් එන්නද බන්.
♥️- අනෙ පුරුසයා මෙතන ඉදන් බේබද්දා වගේ බොනවා හොදටම. හොල්මන් ගැන කියවනවා අපිත් නොහිටින්න ගෙදරිනුත් දුවලා අර බය වුන දා.
💙- ටේ අහපන් මටත් ඒ ගැන සැකයක් තියෙනවා ඒවා පැත්තක දාලා දැන් බොන්න ගත්ත එක බීපන් හොල්මන් ගැන පස්සේ බලමු.
♥️- අනේ කුකා උඹටත් බීම කිව්වොත් බේ බද්දෙක් වගේ බන්.
💙- අනේ ජිමිනා මගුල් කියන්නැතුව හිටු ඔය මොනාද බන් අලි පිටින් නැට්ට මැරෙන්නේ.
💛- යා කුකා මොනාද බන් ඔය කියවන්නේ කොයි රටේද අලි පිටින් නැට්ට මැරුනේ. නැට්ට පිටින් අලිනේ බන් මැරෙන්නේ.
💙- හරි හරි ඉතින් දෙකම එකයි නේ.
💛- දෙකම කොහොද යකෝ එක.
♥️- මේකාට කතා කරලා වැඩක් නැ ටේ මුට බොන්න බැ කියලා දන්නේ නැද්ද. පොඩ්ඩක් බිව්ව ගමන් ඩවුන් ද පල්ලම් තමා. අර පේන්නේ නැද්ද දැනටමත් දපනේ දාලා වගේ මේසේ බදන් ඉන්න විදිය. මම කිව්වේ මේසේ උඩ අතත් දිග ඇරන් නිදියන් ඉන්න කුකාව ටේට පෙන්නන ගමන්. ඒ පෙන්නලා මමත් මේසෙන් ඔළුව තියා ගත්තෙ දැනුන මත් ගතිය නිසාමයි.
💛- මදැයි තනි රකින්න කියලා දෙන්නෙක් එක්කන් ආවා මුන්ව මට මුර කරන්නයි වෙන්නේ. මටම කියා ගන්න ගමන් මමත් මේසෙන් නැගිට්ටේ හැම තැනම තියන විස්කි බෝතල් එකින් එක ඇහිදින ගමන්.
-𝓣𝓮𝓪𝓱𝔂𝓾𝓷𝓰 𝓹𝓸𝓿-
මම Kim teahyung. මම ගැන කිව්වොත් මම අනාතයෙක්. මම ඉපදෙන්න ඉද්දි මට ලෝකේ එලිය බලන්න ඉඩ දීලා සදහටම මගේ ඔම්මා ඇස් පියා ගෙන ලෝකෙන් සමුගත්තා. මගේ අබොජි එයා නැති වුනේ මට අවුරුදු 10 දි ඒ හේතුව අද වෙනතුරු රහසක්. මේ හැමදේම එක්ක මම ලොකු වෙනකම් මාව බලාගත්තේ මගේ හොල්මොනි. මම university එකෙන් out වෙලා ගෙදර ඉද්දි හොල්මොනිත් මාව මේ ලෝකෙ මාව සදටම තනි කරලා දාලා සදහටම ඇස් පියාගෙන යන්න ගියා. මම අද මගේ කියලා කවුරුත් නැතුව තනි වෙලා. ඒත් මගේ නොවුනට මගේම සහෝදරයෝ වගේ ලග හිටිය යාළුවෝ දෙන්නා තමා කුකි, ජිමින් කියන්නෙ කොච්චර කොලිෆිකේශන් තිබුනත් මම කිසිම ජොබ් එකක් කරේ නැ ඒ වෙනුවට මම කරේ pizza shop එකක උදේ හවස වැඩ කරපු එක.මම කවුද මොන හේතුවක් නිසාද මම ජිවත් වෙන්නේ කිසිම රිද්මයක් නැතුව ගලන් යන මගේ ජිවිතෙත් හරියට ගගට වැටුනු කොළයක් වගේ කොහේ ගිහින් නවතිද කියලා කවුරුත් දන්නේ නැ. ඉතින් අපි තුන් දෙනාගේ යාළුකම පුංචි කාලෙ ඉදලා තියෙන්නේ. ඉතින් මගේ ඕනම වැඩකට උදව් කරන්න ඉන්නේ මේ දෙන්නා ඒ දෙන්නාට මම අදටත් සලකන්නේ මගේම සහෝදරයින්ට වගේ.
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Hayran Kurgu🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...