Kleya's story
අග හිග කම් එක්ක ගෙවුන ජිවිතෙ ඇත්තටම මට තිත්ත වෙලා තිබුනේ. ඔම්මා අප්පා නැති වුන දා ඉදලා මං ජිවත් වුනේ දවසට එක වේලක් කාලා. අජුම්මා තමා මගෙ හැමදේම වුනේ. මට ඉස්සර තිබුනා ලොකු ගෙයක් ඒත් අග හිගකම් වලින් අපි යට වෙද්දි. ඉතුරු වෙලා තිබුන අන්තිම වස්තුව වන ගෙදරත් විකුනන්න වුනා. මුඩුක්කුවල ජිවත් වෙන්න තරම් උවමනාවක් තිබුනෙ නැති නිසා ගේ විකුනලා ගත්ත සල්ලි වලින් තරමක් ලොකු පරන වුන දෙමහල් ගෙයක් ගන්න අපිට පුළුවන් වුනා. අග හිගකම් වලින් අපි පෙලෙද්දි අජුම්මා වෙනුවෙන් නොකා එයාට කන්න දීපු වාර අනන්තයි. එක වේලාක් විතරක් කාලා ජිවත් වුන මට ඉගනිමටවත් මූලික සුදුසුකමක් තිබුනේ නැ. වෙන ලමයි පාරේ ලස්සනට පාසල් නිල ඇදුම් ඇදලා පේලියට පාසල් යද්දි ගේ මිදුගට වෙලා හූල්ලපු වාර අනන්තයි. අප්පා මං වෙනුවෙන් මුලක් ඉතුරු කරත් ඒ මුදල් ගන්න ගිය වෙලාවෙ බැංකුවෙ අය කිව්වෙ කිසිම ලියකිවිල්ලක්වත් අප්පාගෙ අන්තිම කැමැත්තවත් නැතුව ගිනුමෙන් සල්ලි ගන්න බැ කියලා. ඒත් නොහිතුව විදියක මං උදේ නැගිටලා ඇදේ ඉදන් ඉද්දි මගෙ ්ෆෝන් එකට ආපු මැසේජ් එක නිසා මට දෙලොව රත් වුනා.
ඒකෙ තිබුනෙ තාත්තාගෙ ගිනුමේ තිබුන ඔක්කොම සල්ලි ගත්තා කියලා.ඒ වෙලාවෙම ලෑස්ති වෙලා බැංකුවට ගියෙ මැනේජර්ව හම්බෙන්න. අජුම්මාව කලබල කරන්න ඕන නැති නිසා. හල්මොනිට නොකියාම මං මේ ගමන ආවා. බැංකුවට ගිය මාව දැකපු මැනේජර් මට ඔළුවෙන් සං කරලා කිව්වෙ කතා කරන්න ඔෆිස් එකට යමු කියලා. මමත් මේ ප්‍රශ්නෙ දෙකෙන් එකක් විසද ගන්න ඕන නිසාමයි. ඒ වෙලාවේ මැනේජර් කිව්වෙ අප්පාගෙ අන්තිම කැමති පත්‍රිය අරන් මනුස්සයෙක් ඇවිත් ඔක්කොම සල්ලි අරන් ගියා කියලා. මටත් නොදැනිම මගෙ ඇස් වලින් කදුළු වැටුනෙ උන ආසාදරනේ නිසා. එකපාරටම අඩ අඩ හිටපු මං ගැස්සිලා ගියෙ මැනේජර් මගෙ අත අරන් අතගාන්න ගත්ත නිසා.
ඒ ඔයාගෙ මාමා නේද? මං දන්නවා ඒක බොරුවක් කියලා. ඔයාගෙ අප්පාට අන්තිම කැමැත්තක් තිබුනේ නැ.
එහෙනම් ඇයි ඔයා එයාට උදව් කරේ.
මොකද මට ඔයාව ඕන. මම ඒකෙන් ගැලවෙන්න උදව් කරන්නම්. හිතලා බලන්න sweetheart ඔයා දැන් අසරනයි.
ඔයාගෙ අතේ දැන් සල්ලි නැති නිසා ඔයාත් යන්න මාමා ගාව වැඩට. එයා හොදට ගෙවයි. මමත් ඔයාට හොදට ගෙවන්නම් ඔයාගෙ මගෙ අවශ්‍යතා විතරක් සපුරන්න එතකොට ඔයාට සල්ලිත් ලැබෙනවා ඒ වගේම හොද වින්දනයක් ගන්නත් පුළුවන් වෙයි. ඔයාට තියෙන්න මගෙ අවශ්‍යතා සපුරන එක විතරයි. ඔයාගෙ ඇග දැක්කාම නම් මට හිතෙන්නෙම ඔයාව දැන්ම ලබා ගන්න.ඔහු කිව්වෙ ක්ලෙයාගෙ මදක් නිරාවරනය වෙලා තිබුන පියයුරු දිහා තොල ලෙවකමින් කෑදර විදියට බලන්. එකපාරටම අල්ලන් හිටපු අත අතඇරලා මැනේජ ක්ලෙයාගෙ පියයුරක් තදින් මිරිකුවෙ ක්ලෙයාගෙ ඉවසිම බිදලා දාන ගමන්මයි. මේසය උඩ තිබුන වතුර විදුරුව අරන් මැනේජර්ගෙ මූනට හැලුවේ මැනේජර් කෙන්තියෙන් රතු වෙලා යද්දි. පුටුවටත් පයින් ගහ ගෙනම නැගිටිට ක්ලෙයා ඉක්මනින්ම දොර ලගට ගියෙ නැවත ගෙදර යන්න හිගා ගෙන. ඒත් නැවතත් මැනේජර්ගෙ ජරා වචනෙ එක්ක ක්ලෙයා එකපාර නැවතුනා.
හිතලා බලන්න කෙල්ලේ වින්දනය වැදගත් ඔයාට සල්ලි ඕන. මට ඔයාව ඕන දෙකම එක සමානයි.
තමුසේ මේ අහගන්නවා. මගෙ ඔම්මා අප්පා නැ තමා ඒත් ඇග විකුනලා සල්ලි ගන්න තරම් මං පහත් නැ. මූනට දමලා ගැහුවා වගේ ක්ලෙයා කියලා එතනින් ඉක්මනට පිට වෙලා ආවේ අඩන ගමන්මයි.
උබට මං ලගට එන්නම වෙනවා මෝඩ කෙල්ලේ. කට කොනේ හිනාවක් රදවන් කෙල්ල යන දිහා රාගික හැගිමෙන් බලන් හිටිය මැනේජර් තනියම හිතුවා.
අඩ අඩම පාරට ආව මම පයින්ම ගෙදර යන්න ගියේ වෙන කරන්න දෙයක් ඉතුරු නැති නිසා. මම යන අතර තුර කල්පනා කරේ අප්පාගෙ සල්ලි හොරකම් කරපු මගේ මාමා ගැන. මම මාමා කිව්වාට ඇත්තටම එයා කවුද කියලා මං දැනන් හිටියේ නැ. එයා නිති විරෝදි මත් කුඩු ජාවාරම් වලට , අවයව ජාවාරම් හා ගනිකා ව්‍යාපාර කරන පුද්ගලයෙක් කියලා මට හොයා ගන්න පුළුවන් වුනා.
අඩ අඩම ගේ ලගට ආව මං ඈත තියාම දැකිකේ මං එනකම් බලන් ඉන්න අජුම්මාව ඉක්මනින් කදුළු පිහ දාන් මං ගේ ඇතුලට ගියේ මේ කිසිම දෙයක් හල්මොනිට නොකියා ඉන්න අරමුනින්.-------------------------
Comment කරන්න vote කරන්න.
ඔයාලාගෙ අදහස් මට කියන්න.
කතාවෙ රිඩර්ලා නම් අඩුයි කතාව හොද නැද්ද. මට හිතෙනවා කතාව සාර්තක නැ කියලා.
ඔයාලාට දැනෙන දේ කියන් යන්න. මාස දෙකකින් දෙන්නෙ කිව්වාට ඔයාලා බලන් ඉන්න නිසා දුන්නා.🥺🥺🥺
මට දුකයි unconditional love වගෙ ලස්සන කතාවක් මට shadow එකෙන් දෙන්න බැරි වුන එකට මියානේ සුශි. 😔😔Good night 🙂🙂
Never give up 👍👍
RED_MARK
YOU ARE READING
𝑺𝒉𝒂𝒅𝒐𝒘 𝒔𝒆𝒂𝒔𝒐𝒏 1(𝑲𝑻𝑯🍃on hold 🍃
Fanfic🥀🥀 මේක නම් ටිකක් අමුතු කතාවක් මේක ආත්ම දෙකක කතාවක්. මේකෙදි අනතුරකට මුහුන දි තම ජිවිත බේරා ගැනිමට පලා යන ක්ලෙයා නොසිතු අයුරුන් රිය අනතුරකට මුහුන දි එම අවස්ථාවේදි ජිවිතයෙන් සමු ගනියි. මිය යන මොහොතේ දි තම මිනි මරුවාගේ මුහුන දකින ක්ලෙයා වෛරයක් වෙනුවට...