~Intro~

740 43 12
                                    


මගේ පළවෙනි කතාව ඉතිම්.. 😌
Treasure ල ගැන ඉතිම්.. 😌
කියවලා බලන්න ඉතිම්.. 😌
හොඳයිද නරකයි ද කියලත් කියන්න ඉතිම්.. 😌
හොරෙන්ම කතාව කියවලත් යන්න එපා ඉතිම්..😌
වෙන මුකුත් කියන්නෙ නෑ ඉතිම්.. 😌
මං යන්නම් ඉතිම්.. 😌
බායි ඉතිම්.. 😌































































අපි මුලින්ම බලමු කතාව ඇතුලෙ කාවද අපිට හම්බවෙන්නේ කියලා ඉතිම්.. 😌

1). Park Jinwoo (Sofie Park)

 Park Jinwoo (Sofie Park)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ Park Jinwoo..

•Nationality - Korean/American
•Age - 04 Liner (මේක කතාව 2023 දි වෙනවා කියලා හිතන්න.. එතකොට Jinwoo ගේ වයස අවුරුදු 19 යි. කොරියන් වයස 20 යි.
•Jinwoo ට ලස්සනට සිංදු කියන්න පුලුවන්.. හොඳට රැප් කරන්නත් පුලුවන්..හැබැයි අවුලකට තියෙන්නේ නටන්න ටිකක් බෑ වගේ.. ඒක තමයි තියෙන අවුල..
• Jinwoo සැර කෑම ජාති කන්න ගොඩක් ආසයි.. එයාට මොනාහරි කන්න හිතුනොත් එයා ඒ දේ කනකන් හරියට එක වැඩක්වත් කරගන්න බෑ..
•එයා අකමැති දේකට කියලා තියෙන එකම දේ තමයි Alcohol.. මොකද කිව්වොත් එයා Alcohol ගත්තොත් වෙන දේ ඉස්සරහට බලාගන්න පුලුවන්..
•Jinwoo හැදිලා වැඩුනෙ එයාගෙ තාත්තත් එක්ක.. අම්මා එයා පොඩිකාලේ අනතුරකින් නැතිවුනා.. එයා හැදුනේ එයාගේ අප්ප යි හල්මොනියි එක්ක.
•Jinwoo ගොඩක් එයාගේ කාලය ගතකලේ K-pop එක්ක.. ඒක වෙන්නැති එයාටත් Idol කෙනෙක් වෙන්න ඕනි කියලා හිතෙන්න ඇත්තේ..ඇත්තටම කිව්වොත් එයාට Idol කෙනෙක් වෙන්න ඕනි වුනේ Treasure ල නිසා කිව්වොත් ඒක වඩාත් නිවැරදි වෙයි කියලා මං හිතනවා.. එයා Treasure ලට  පිස්සුවෙන් වගේ කැමති වෙලා හිටියේ.. එයා මොන අවුලෙන් හිටියත් Treasure ලගේ Videos බලපු ගමන් ඒක හරියනවා.. එයා ඔක්කොම members ලට එක වගේ කැමති වුනත් එක්කෙනෙක් විශේෂයි.. එයාව ඉස්සරහට බලාගන්න.. 🤭

2). Kim Soojin

මේ ඉන්නේ Kim Soojin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ Kim Soojin..

•Nationality - Korean
•Age - 04 liner ( 2023 දි 19 යි. කොරියන් වයස අවුරුදු 20).
•Soojin කියන්නෙ Jinwoo ගෙ හොඳම යාළුවා.. Jinwoo ගෙ ඔක්කොම දේවල් දන්නෙ මෙයා තමා.. මෙයාට හොඳට dance කරන්න පුලූවන්.. ඒක තමා එයාගේ හැකියාව.. Powerful නොවුනත් Singing Skills & Rap skills එයාට තියෙනවා..
•Soojin හූනෝ, කැරපොත්තො වගේ සත්තුන්ට හරි බයයි.. උස තැන්වලට වගේම වතුරටත් බයයි.. Jinwoo ට පින් සිද්ද වෙන්න දැන් නම් එච්චර අවුලක් නෑ..
•තවත් දේකට කියලා තියෙන්නෙ මෙයා Jinwoo තරමටම K-Pop වලට කැමති.. ඊටත් වඩා වැඩිද මන්දා.. Jinwoo ගේ වගේම මෙයාගෙත් favourite group එක Treasure. එයා කැමති එයාලගේ Leader ට. Hyunsuk ට

කතාවෙ හම්බවෙන ප්‍රධාන Idols ල..

1). Watanabe Haruto

Haruto ට 2023 දි 19 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Haruto ට 2023 දි 19 යි. කොරියන් වයස අවුරුදු 20 යි. එයා ජපන් ජාතිකයෙක් සහ 04 liner කෙනෙක්.. එයාගෙ හැටි ඉස්සරහට බලාගන්න..

2). Park Jeongwoo

Jeongwoo ට 2023 ට 19 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jeongwoo ට 2023 ට 19 යි. කොරියන් වයස 20 යි. එයත් 04 liner කෙනෙක්. එයා Haruto ගේ හොඳම යාළුවා..
















මෙයාලා තමයි කතාවෙ ඔයාලට හම්බවෙන චරිත.. අපි බලමු ඉස්සරහට කොහොමද කතාව ගලාගෙන යන්නේ කියලා...




1st chapter එකෙන් හම්බෙමු..

Teu-byeeee 💙💎

IDOL LOVER (Sinhala FF)Where stories live. Discover now