💎•Chapter 16•💎

110 7 25
                                    






**THE NEXT DAY**

//__JINWOO'S POV__//

මං අපේ agency එකට ඇවිත් Lift එක එනකං බලන් ඉන්නකොට Haru ඈත ඉඳන් එනවා වගේ දැක්කා.

"Jinwoo-yaaa!!!! මං එනකං ඉන්නෝ!!!"

එයා ඈත ඉඳන් එහෙම කෑගැහුවත් එතකොටම lift එක ආපු නිසා මං ඇහුනේ නෑ වගේ ඒකෙ නැගලා ගියා.

'This is called by Revenge Haru'


මේ පාර Mama එකේ MC ලට Special stage performance එකක් තිබුණා. මම මේ MC කෙනෙක් වෙන දෙවෙනි වතාව.. කලිං මම Inkigayo එකේ MC විදිහට හිටියා. මගේ Partners ල වුනේ Jungwon යි A-min යි. තුන්දෙනාම 04 liners ල වුණ නිසා අපි හොඳ යාළුවොත් වුණා.. මේ පාර මගේ partner කලිං වගේම Jeongwoo. අපි දෙන්නා කලිං ඉඳලම යාළුවොනේ.. ඒත් special MC ට එන්නේ කවුද කියන එක දැනගන්න මට ලොකු ආසාවක් තිබුණා. අද Jeongwoo ඒක ගැන හොයාගෙන එයි.

මම අපේ Practicing room එකට යනකොට එදා වගේම Haru පිටිපස්ස හැරිලා හිටියේ..

'ඔයා මේ දවස්වල ඉස්සර වගේ හැසිරෙනවා වැඩියි Haru.. පව්.. ඔයාට සනීප නැද්ද?'

මං එහෙම හිතලා මං ගෙනාපු දේවල් එතන තියලා එළියට යන්න හදනකොටම එයා මාව ඇදලා එයාගේ ළඟට අරගත්තා..

'මාත් නිකං හරියට සෙල්ලම් බඩුවක් වගේනේ.. ඇදලා ගන්නේ? රිදෙනවා අනේ'

මං තරහින් හිතුවා..

" මොනාද මේ කරන්නේ? ගෑණු ළමයෙක්ට නිදහසේ ඉන්නවත් දෙන්නැද්ද? ලැජ්ජාව නැති කමනෙ "  මං එහෙම කිව්වේ එයා එදා කිව්ව දේට return එකක් විදිහට..

මං එහෙම කියන්වත් එක්කම එතනට Jeongwoo ආවා.. නියම වෙලාවට එයත් එන්නේ.. එයා එනකොටම වගේ Haru, Jeongwoo වත් හප්පගෙන එතනින් ගියා..

"මොකද අරයා මෙහෙ ඇවිත් තියෙන්නේ?" Jeongwoo මගෙන් ඇහුවා.

"කවුද දන්නේ? මුකුත් කිව්වේ නෑ.. මං එද්දිත් එයා ඇතුලෙමයි හිටියේ.."

"ඒක නෙමෙයි.. මං මේ ඔයාට කියන්න ආවේ අපේ special MC ගැන.."

"ඇත්තද??? ඔයා දන්නවද ඒ කවුද කියලා?????"

"ඔව්, දන්නවා.."

"කවුද ඒ??? කියන්නකෝ!!!!"

" Guess කරන්න බලන්න.."

IDOL LOVER (Sinhala FF)Where stories live. Discover now