**AT HOME
//__JINWOO'S POV__//වැස්සේ තෙමුන හිංදා මේ රෑ මට නාන්න වුණා. නාලා ඇවිත් කෙළින්ම ඇඳට ගියේ මහන්සි හිංදා නිදාගන්න කියලා. නින්ද යන්නෑ. Haruto seonbae ඉස්සෙල්ලා කරපු දේ ඇස් වහපු ගමන් මැවි මැවි පේනවා.
"ඔයාට දැන් හිතන්න පුළුවන්ද ඇයි මම ඔයාගෙන් ඔයා කාටද කැමති කියලා ඇහුවෙ කියලා?"
Haruto seonbae කියපු දේත් මට ඇහෙනවා ඇහෙනවා වගේ. එදා බීලා කිස් කරපු එක වෙනම දෙයක්.. ඒත් අද?? අනික එයා මොකද්ද අදහස් කරන්න ඇත්තේ? එයා මට කැමති- aishhh... ඒක වෙන්න බෑ.. එයා කොහොමද මට කැමති වෙන්නේ.. ඇයි මම මේව හිතන්නේ? මට කරන්න වැඩ කොච්චර තියෙනවද..
'අර songs දෙක practice කළානං හරි නිදිමත එනකං'
එහෙම හිතලා මම ඒ දෙක කියන්න පහසු විදිහට ඇඳේ ඉඳගත්තා.
Missing you කියන්න ගත්තම ඒකේ වචන ගැන ආයි මට එක එක ඒවා හිතෙන්න ගත්තා.
'Haruto seonbae මේක තෝරන්න ඇත්තේ මේ වචන හින්දද?'
MISSING YOU - romanized lyrics
Yeah (maybe I’m missing you)
amu saenggak eobsi pyeongsowa gati
botong saramdeulgwa manna utgo malhaji
bami dwemyeon TV-ga nae yuilhan chingugo
achimhaega ddeo-oreumyeoneun geujeseoya jami deuljyo
neomu chorahae na neol manhi johahaetnabwa
nega ddeonan hu paran haneul
nae nunen norahgeman boyeo
geudaen eodiseo apahaeyo na yeogi isseo
anim hoksi dareun saramgwa dareun
saranghani bogosipeo my babynae mameun iri uljeokhande
malhal sarami eobtda
nado gakkeum hwaljjak utgo sipeunde
gyeoten amudo eobtda
Maybe I’m missing you oh oh ////Naneun ajikdo maeil nunuel ddeumyeon
nega yeope itneun geotman gata
Uri hamkkehaetdeon manneun sigandeul dwellil sun eobtna?MISSING YOU - English trans.
Yeah (maybe I'm missing you)
Without any thoughts, just like any other day
I met up with people and talked & laughed
When night comes, the TV is my only friend
When the morning sun rises, then I finally fall asleep
It's so pathetic, I guess I liked you a lot
After you left, the blue sky looks yellow in my eyes
Are you hurting somewhere? I'm right here
Or are you in a new relationship with someone new? I miss you babyMy heart wants to cry
But I've no one to talk to
Sometimes, I want to smile widely
But I've no one by my side
Maybe I'm missing you oh oh ////Everyday when I open my eyes
It still feels like you're next to me
Can't I turn things back to when we were together?'එයාට මාව හැමදාම මතක් වුනාද?'
"Aishhh.... අම්මේ!!!!"
මං හයියෙන් කෑගැහුවේ මට ඒ හිතිච්ච දේ කවදාවත් වෙන්නෑ කියලා මගේ හිතට දැනෙන්න.
YOU ARE READING
IDOL LOVER (Sinhala FF)
FanfictionThis is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this story in my language for Sri Lankan Fans (especially Teumes)..later I'll translate in to English.. ...