💎•Chapter 12•💎

97 7 8
                                    







//__HARUTO'S POV__//

'ඒ photo එක කොහොමද මෙයා ළඟට ගියේ??? මෙයාට මගෙන් මොනවද ඕනෙ??'

මට එහෙම හිතුනේ ඒ photo එක හරියටම මීට අවුරුද්දකට කලින් මමයි Jinwoo යි අතර Resort එකේදි වෙච්ච දේ වගේම නිසා.. ඒත් කොහොමද මෙයා ඒක ගැන දන්නේ? ඒක දන්නෙ මමයි Jinwoo යි විතරයි නෙ..

මම කිසිදෙයක් හිතාගන්න බැරුව ඒක දිහා බලන් ඉද්දී එයා ආයි කතාකරන්න පටන්ගත්තා.

"මට ඔයාට Haruto-san කියලා කියන්න පුළුවන් නේ? කොහොමවුණත් මම එහෙමයි කතාකරන්නේ.. Haruto-san එන්න අපි වාඩිවෙලා කතාකරමු." එයා එහෙම කියලා මාව café එකකට එක්කන් ගියා.

අපි වාඩිවුනාම ආයි එයා කියවන්න පටන්ගත්තා.

'පුදුම කියවිල්ලක් මේක නං.. මොන මැක්කෙක් ද මංදා'

මම හිතුවා. මට එයාගේ කියවිල්ල එපා වෙලා හිටියේ. ඒක හිංදා මං බලන් හිටියෙ එයා කතාව ඉවර කරනකම්.

"සමරවිට ඔයාට මාව මතක නැතුව ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සමරවිට ඔයාට මාව මතක නැතුව ඇති.. මම මේ දේ වෙච්ච ඒ resort එකේ එදා හිටියා.."

එයා මගෙයි Jinwoo ගෙයි photo එක පෙන්නන ගමන් කතාව පටන්ගත්තා.

"ඔයාට මතකද එදා Junghwan ගේ photos ගත්ත ගෑණුළමයා? ඒ වෙන කවුරුත් නෙමෙයි මමයි.."

එයා කියලා පිස්සෙක් වගේ හිනා වුණා.

"ආ.. ඒ ඔයාද.. ඔයා කරන්නෙම මහා ජරා වැඩනේ.. හරිම අප්පිරියයි මට ඔයා ගැන.."


මම ඒ වචන ටික කිව්වෙත් පුදුම ඉවසීමකින්.. මොකද මෙයා අපේ කතාව Record කරලා web එකට දැම්මොත් මගේ image එකට ඒක ප්‍රශ්නයක් වෙන හිංදා.. මෙයා එහෙම කරන්න බැරි කමකුත් නෑනේ..

"ඔව් ඒ මම තමයි.. ඒත් මම ගියේ එයාගේ photos ගන්න නෙමෙයි.. මම ගියේ ඔයාගේ photos.. එයා හරස් වුන නිසා ඒක බැරි වුනේ.. ඊට පස්සේ Jihoon ඇවිල්ලා ඒක කිව්වෙ නැත්නම් මට ඔයා එක්ක ඉන්න තිබුණා. අර කොහෙවත් ඉඳලා ආපු Jinwoo ඔයාව මගෙන් එදා ඉඳන් උදුරගත්තා.. ඒ ගෑනි මගේ හැම දෙයක්ම උදුරගත්තා. මමයි හරිනං main vocalist වෙන්නත් ඕනෙ.. ඒත් එකි කොහෙවත් ඉඳන් ඇවිත් ඒක විනාස කළා. එකිගේ යාළුවගේ phone එකේ මේ photo එක තිබුණේ.. මම ඒක මගේ phone එකට දාගත්තා. දැන් මගේ පළිය ගන්න හොඳ විදිහක් මට හම්බුනා."

IDOL LOVER (Sinhala FF)Where stories live. Discover now