💎•Chapter 17 / THE END•💎

164 14 33
                                    






"Haruu නැගිටින්නකෝ.. මං ඔයාට සමාව දුන්නනේ.. අනේ දැන් මාත් එක්ක විහිළු කරන එක නවත්තන්නකෝ.. දැන් නැගිටින්න.. Haruuu.... Jeballl... pallii ireonasaeyoooooo!!!!!!!!!!! Haruuuu jebal ireonasaeyoooo!!!! Jebal !!!!!!!!

කවුරුත් ඔතන එළියේ නැද්ද??? අනේ ඉක්මන් කරලා එන්නකෝ.. මෙයාට අමාරුයි... අනේ කරුණාකරලා එන්නකෝ... කවුරුත් නැද්ද???? "

*Haruu.. ireonasaeyo!!!!!! Jebal 🥺"



**FEW MOMENTS LATER**

මගේ කෑගැහිල්ලට එවෙලෙ production team එකේ දෙන්නෙක් එතනට ආවා.. එයාලා ඇවිත් 911 එකට call කරලා දැනුම්දුන්නා.. එයාලා Ambulance එකක් එව්වම මාත් ඒකෙ නැගලා Haru ත් එක්කම Hospital එකට ආවා.. මං එළියේ තනිවෙද්දි Haru ව ICU දැම්මේ එයාට ගොඩක් අමාරුයි කියලා doctor කියපු හින්දයි.. මට අඬනවා ඇරෙන්න වෙන කිසි දෙයක් ඔළුවට ආවේ නෑ.. ඒත් මට මේක Jeongwoo ට කියන්න ඕනෙ කියලා මතක් උනේ වෙනදට මම අඬන කොට එයා මගේ ළඟම හිටපු නිසා.

"Yeobusaeyo... Jeongwoo-yaa...
Haruu.. අපේ Haruu..."

ඇයි Ruto ට මොකද Jinwoo-ya??
මට අඬන එක නවත්තලා කියන්න..

"Jeongwoo-ya,, Haru ව Hospital admit කළා. එයාට අමාරුයි..."

"මොකද්ද??? එයාට මොකද උනේ??
හරි හරි Jinwoo-ya.. ඔයා බය නැතුව ඉන්න.. අපි Jeongwoo ත් එක්ක එන්නම්.."

මම Jeongwoo ට කියලා phone එක තියලා නැගිටලා එතන ඇවිදින්න පටන්ගත්තේ මම ගොඩක් කලබල වෙච්ච නිසා..

'ඇයි අනේ එයාලා මෙච්චර වෙලා ගන්නේ?? මගේ Haru ට මුකුත් වෙලා නැතුව ඇති නේද??'

*විනාඩි 35 කට පසු*

'මට තවත් නං බලාගෙන ඉන්න බෑ.. මං දැන්නම් ඇතුළට ගිහින් හරි කතා කරනවා..'
මං එහෙම හිතලා ඇතුළට යන්න හදද්දී ම Doctor එළියට ආවා..

"Doc- ඔයා??? ඔයා Sokjae???"

" Omg Jinwoo?? Park Jinwoo???!! Long time no see.. ඉතිං කොහොමද ඔයාට?"

"මං හොඳින් නෙමෙයි ඉන්නේ.. Sokjae.. මගේ Haruu?? එයාට කොහොමද??"

"මෙහෙම කියන්න වෙනවට සමාවෙන්න Jinwoo-ssi අපිට එයාගේ තත්ත්වෙ ගැන දැන්ම තීරණයක් ගන්න අමාරුයි.. එයා දැන් ඉන්නේ coma එකක.. සමහරවිට එයාට කවදාවත් ම සිහිය එන්නැතුව තියෙන්න ගොඩක් ලොකු ප්‍රතිශතයක් තියෙනවා එයා අරන් තියෙන chemical එකත් එක්ක.. හැබැයි ඔයා දන්නවනෙ..මේ ලෝකේ ඕනම දෙයක් වෙන්න පුළුවන්... විශ්වාසය නැති කරකරගන්න එපා.. අපි එයාව normal room එකකට දැම්මම ඔයාට එයාව බලන්න පුළුවන්.. ඒත් වැඩි වෙලාවක් ගන්න එපා.. Have a good day.. අපි පස්සේ කතාකරමුකෝ.. මං යන්නම්"

IDOL LOVER (Sinhala FF)Where stories live. Discover now