💎•Chapter 06•💎

110 14 10
                                    



** JINWOO'S POV; **

මං Manager එක්ක practicing room එකට යද්දි seonbae පිටිපස්ස හැරිලා හිටියේ. පිටිපස්සෙන් හරියටම B.I seonbae වගේමයි.

"Hello Seon--"

මම ආචාර කරන්න හදද්දී එයා මගේ පැත්තට හැරුණා. මගේ වචන නතර වුනේ ඒ හීටියේ මං හිතුව seonbae නොවුන නිසා. එයා මං දිහා අමුතු විදියට බලං හිටියේ..

 එයා මං දිහා අමුතු විදියට බලං හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


'Ha--Haruto??? ආයිමත්???'

"Hello my darling Pajama girl.. Long time no see..."
එයා එහෙම කියලා මගේ පැත්තට එන්න පටන් ගත්තා.

'Pajama girl?? එයාට ඒක තාම මතකද??'
මං හිතුවා.

"මං හිතනවා ඔයාට තාම එදා වෙච්ච දේවල් මතක ඇති කියලා.."

"මොනවා ගැනද ඔයා අහන්නේ seonbae?"
මං ඇහුවා.

"ආ.. ඔයා ඒක අමතක කළාද? එහෙනං මට ඒවා ආයි මතක් කරන්න වෙයි.. ඔයා මට කරපු දේ මෙච්චර ඉක්මනට කොහොමද අමතක කළේ ආ..??"

එයා මගේ ඉස්සරහට දිගටම එන්න ගත්තා. මං පිටිපස්සට ගියා. අන්තිමට මම එයාටයි බිත්තියට යි හිර වුනා..

"මො-මොකක් ගැනද ඔයා කියන්නේ..මං කවදද ඔයාට වැරැද්දක් කළේ?"
මං ඇහුවා.

එයා මගේ මූණට ළං වුණා...

"මෙහෙම කරලා පැනලා යන එක වැරැද්දක් නෙමෙයි--"

එයාට කතා කරල ඉවර කරන්න බැරිවුනේ practicing room එකේ දොර ඇරගෙන Jeongwoo seonbae ආපු නිසා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
IDOL LOVER (Sinhala FF)Where stories live. Discover now