💟 pov
මම දැකපු හීනයක් නිසා මම ගැස්සිලා ඇහැරුනා..ඇත්තටම මට ඒක මතක් කරන්නත් බයයි..මොකද ඒක ඒ තරම්ම බය හිතුන නිසා..ඇත්තටම ඒක කොහොමද වෙන්නේ..නෑ..ඒ වගේ දේවල් වෙන්නේ නෑ..😖
නැගිට්ටා මම දැක්කේ මට හුරුපුරුදු තැනක් නෙමෙයි..නහය කඩාගෙන ආපු බෙහෙත් සැරෙන් මම තේරුම් ගත්තා මම ඉන්නේ ගෙදර නෙමෙයි කියලා..ඔව් මම හිටියේ හොස්පිටල් එකක..ඒත් මම කොහොමද මේ වගේ තැනකට ආවේ..🤔මට මුකුත් මතක නෑනේ..මම අන්තිමට අඩාගෙන ටැක්සි එකකට නැග්ගා විතරයි මට මතක..🤔එතනින් එහාට උන දේවල්..මට ඇයි මතක් වෙන්නේ නැත්තේ..මොකක්ද මේ ඇගට දැනෙන අමාරුව..😖
ඔහොම හිතන ගමන් මම ගියේ හොස්පිටල් එකේ මම හිටපු රූම් එකේ තිබ්බ වොශ් රූම් එකට..ගිහින් දොර වහ ගත්ත මම ටැප් එක ඇරලා මූන පොඩ්ඩක් හෝද ගත්තේ මාව පොඩ්ඩක් සන්සුන් කර ගන්න ඕනේ නිසා..ඒ නිසා අතට වතුර ටිකක් අරන් මම මූනට විසි කරලා mirror එක දිහා බැලුවාම මට ඇත්තටම බය හිතුනා..😨ඒ මොකද කියලා ඇත්තටම කිව්වොත් මට මාව පෙනුනේ නෑ..අඩුම mirror එකෙන් කවුරුත්ම පෙනුනේ නෑ..ඒක දැක්ක ගමන් මට කෑ ගැහුනේ මම දැකපු හීනේ නිසා මම ඒ වෙද්දිත් බය වෙලා හිටපු නිසා වෙන්න ඇති..
💟 අහ්හ්හ්හ්හ්...😱😱
❣️pov
ඉයුන්හා වොශ් රූම් එකට ගියේ මට ගොඩක් දේවල් කියලා😔..කමක් නෑ එයා ඒ වගේ දේවල් කිව්වට😔..ඉයුන්හා එහෙම ලේසියෙන් කෙනෙක්ගේ හිත රිද්දන්න වචනයක්වත් කියන්නේ නෑ🙂..ඒත් එයා එහෙම මට කිව්වේ එයගේ හිත ගොඩක් රිදිලා නිසා..අනික මම එයාට කරපු දේට වෙන කෙනෙක් එහෙම නම් මගේ මූනවත් බලන්නේ නෑ💔..ඒ නිසා ඉයුන්හා මට කියපු එකට මගේ හිත රිදුනත් මම ඒක අමතක කලේ මම එයාගේ හිත ඊට වඩා ගොඩක් රිද්දපු නිසා💔..ඔහේ මම පැත්තක් බලන් ඉන්න අතරේ එකපාරටම වොශ් රූම් එකේ ඉදන් ඉයුන්හා කෑ ගහනවා ඇහුන නිසා මම ඉක්මනට එතනට දිව්වේ හොදටම බය උනා..මම වගේම ජන්කුක්කුත් බය උනා..එයා බය උනාටත් වඩා එකපාරටම සද්දයක් ඇහුන නිසා ගැස්සුනා වගේ උනේ..
❣️ ඉයුන්හා..Are you okay?😳
💜️ ඉයුන්හා මොකෝ උනේ..😳
YOU ARE READING
🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]
FantasyThis is a BTS fanfiction.. Also this is a vampaire story..Enjoy this story.. -Min Yoongi Fan Fiction - Vampire Professor ©July 2021 @ Boboo_kitty