🍁 Chapter 1 🍁

1K 183 21
                                    

මම ඉයුන් හා..ශින් ඉයුන් හා.. ඇත්තටම කිව්වොත් මම අනාතයෙක්..මට මේ ලෝකේ මට කියලා කවුරුත් නෑ..මම මගේ උපන්දිනයට වෙර කරනවා..මට අවුරුදු පහේදී මගේ ඔම්මාවයි අප්පාවයි මට සදහටම නැති උනා..ඒ උනේ මගේ පස්වෙනි උපන්දිනය දවසේ.. ඒ සිද්දිය මට හරියටම මතක නැත්තේ මම පොඩි නිසා..ඒත් ඒ දවස තාම මගේ හිතේ හොල්මන් කරනවා..එදා රෑ ඔම්මායි අප්පායි මාව එක්කන් යන්න ගියේ මගේ හැල්මොනිගේ දිහා..ඒ මොකක්ද විශේෂ දෙයක් දෙන්න කිව්වා..ඒත් ගෙදරින් පිටත් වෙලා අපිට වැඩිදුර යන්න ලැබුනේ නෑ..සිද්ද උන කාර් ඇක්සිඩන්ට් එකකින් ඔම්මයි අප්පයි දෙන්නා මාව මේ ලෝකේ තනි කරලා යනවා..ඒ සිද්දියෙන් හරියටම සති දෙකකින් මට සිහිය එද්දී මට අන්තිම වතාවටවත් මගේ දෙමාව්පියන්ගේ මූනූ බලන්න වාසනව හම්මුනේ නෑ😔😔..අප්පාගෙයි ඔම්මාගෙයි මරනයෙන් පස්සේ මාව බලාගත්තේ මගේ නැන්දා..ඒත් ඒ මට තිබ්බ ආදරයකට නෙමෙයි..මගේ අප්පාගේ බිස්නස් එක හින්දා..කොහොම හරි මගේ අප්පාගේ බිස්නස් ටික මගේ නැන්දා මගේ අයිතිය අරන් එයාගේ කරගත්තා..ඒත් ඊට පස්සේ..

(මම ඉයුන්හාව ලියන්න මේ 💟 මාර්ක් එක යූස් කරනවා..ඒ වගේම ඉයුන්හාගේ නැන්දට 💢 මේක..)

එදා රෑ....

💟 අනේ..😭😭නැන්දා..😭😭මාව අත අරින්නකෝ..😭😭

💢 අත අරින්නම්..එලියට යනවා..😡😡

💟 නැන්දා..එලියේ හිම වැටෙනවානේ..මාව සීතලට මැරෙයි..😭😭

💢 ඉතින් මැරියන්..මට මොකෝ..😡😡

💟 නැන්දා මට ආදරය නැද්දේ..😭😭😭

💢 මොන කෙහෙල්මල් ආදරය..තමුසේ මේ ගෙදරට සාපයක්..යනවා මෙහෙන්..😡😡

එහෙම කියලා මගේ නැන්දා මාව එයාගේ ගෙදරින් පැන්නුවා..ඇත්තටම මට වෙන යන්න තැනක් නෑ..ඒ වෙද්දී මට වයස දහයයි..ඒ සීතලේ කන්න කෑමක් වත් නැතුව මම බඩගින්නේ ඇවිද්දා..මට මගේ කියලා කිසි දෙයක් තිබ්බේ නැ..ඇදන් හිටපු ඇදුමයි ඔම්මාගෙන් මට අන්තිමට හම්බවෙච්ච නෙක්ලස් එකයි හැරෙන්න..මම සෝල් ටවුම පුරා තනියම ඇවිද්දා..කාර්‍ය්බහුල ජීවිතත් එක්ක කාටවත් මාව පෙන්නුනේ නැ..මම දන්නේ නෑ මට මොකක්ද උනේ කියලා..මම කොහේ නිදාගත්තාද කියලා..ඒත් පහුවෙනිදා උදේ මම නැගිටිද්දී හිටියේ සෝල් පොලිසීයේ..එහෙදි මට කන්න සීතලෙන් බේරෙන්න ජැකට් එකක් වගේ තිබ්බා..ඒතන හිටපු හරිම ලස්සන ඒ වගේම හොද පෙනුමක් තිබ්බ් අන්කල් කෙනෙක් මගෙන් මෙහෙම ඇහුවා..

🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]Место, где живут истории. Откройте их для себя