අපි තුන් දෙනා ඉතින් පොඩි කතාවක් දාන් ගියා..ඔම්මා එක්ක යද්දීත් ආයේ මට ගොඩක් අමාරු උනා😣..කවදාවත් නැති විදිහට මගේ ඔලුව කැක්කුමක් හැදුනේ..ඒක කියන්න තේරෙන්නේ නෑ..හරියට මගේ මොලේ එලියට ගන්න හදනවා වගේ..නැත්නම් තව විදිහට කිව්වොත් ඔලුවේ තියෙන දේවල් එලියට ගන්න හදනවා වගේ..😣ඒ වේදනාව මට දරා ගන්න බැරි උනා..ඒ නිසාම මම ඔම්මාට..
💟 ඔම්මා..😣
💫 වේ පැටියෝ..🙄
💟 ඔම්මා මට අමාරුයි..😣
එහෙම කියලා මම පිටිපස්සේ ශීට් එකේම ඇල උනා..ඇත්තටම මට ඔලුව කෙලින් තියා ගෙන ඉන්න තරම් අමාරු උනා..
❣️ ඉයුන්හා..බබා..ගොඩක් අමාරුද??😳
යුරා ඇහුවේ මන් දිහාට ඔලුව දාන ගමන්..
💟 හ්ම්..😣
මම ඇස් පියාගෙනම උත්තර දුන්නේ මට දැනුනු අමාරුව නිසා..
💫 වේ..මොකක්ද ඉයුන්හාට උනේ..😳
ඔම්මා පුදුමෙන් වගේ ඇහුවේ..ඒ කියන්නේ ඔම්මා මුකුත් දන්නේ නැද්ද..
❣️ අනී ඔම්මා..අද අපි ශොපින් කරන්න ගියේ වෙලේ ඉදන් ඉයුන්හා ඔහොමයි..අපි ආපහු එද්දී vomit කලත් එක්ක..ඒත් මම එන්න කලින් ඇහුවා හොදද කියලා..එතකොට නම් අමාරුවක් තිබ්බේ නෑ..
💫 යාහ්..කෙල්ලේ ඔච්චර අමාරුවක් තියෙද්දිද කෙල්ලව එක්කන් ආවේ..කියන්න එපැයි මට කලින්..පුතේ අහ්..මේ මේක බොන්නකෝ..
එහෙම කියලා ඔම්මා මට පේන්කිලර් එකක් දුන්නා..ඔම්මා ඒක දුන්නාම මම ඒක ගත්තේ උදුරලා වගේ..ඒක අරන් ගිල්ලේ වතුරවත් බොන්නේ නැතුව..ඒකෙන් මගේ වේදනාව පොඩ්ඩක් අඩු උනා..ඒ එක්කම මට නින්ද ගියා..ආයේ ඇහැරුනේ මට යුරා කතා කරද්දී..
❣️ ඉයුන්හා අපි ආවා..යමුද?😊
💟 අහ්😣
එහෙම කියලා යුරා මගේ අතින් ඇල්ලුවා..ඒ එක්කම යුරා..
❣️ මේ ඉයුන්හා..ඔයාව හොදටම රස්නෙ වෙලා..😳
💟 මෝ??
❣️ නේ..ගිනි කබලක් වගේ..ඔයාට අමාරුද??😳
💟 දැන් අඩුයි..🙂
BINABASA MO ANG
🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]
FantasyThis is a BTS fanfiction.. Also this is a vampaire story..Enjoy this story.. -Min Yoongi Fan Fiction - Vampire Professor ©July 2021 @ Boboo_kitty