🍁Chapter 3 🍁

693 177 48
                                    

🖤 prov

අපි කට්ටිය වැම්පයර්ස්ලා..මන් ගැන කිව්වොත් මම තමා ඊලගට ඔටුන්න හිමි කුමාරයා🤴🤴..එතකොට මට සහෝදරයෙක් ඉන්නවා..ඒ තමා ජන්කුක්..එයාට තමා මගෙන් පස්සේ රජකම හම්බෙන්නේ..දැනට මගේ රාජධානිය පාලනය කරන්නේ මගේ තාත්තා..ඒත් දැන් එයාට දීර්ඝ කාලින නින්දක් අවශ්‍ය නිසා මම රාජධානිය භාරගන්න ඕනේ..ඒත් අපේ රාජධානියේ අතීතයට අනුව මම මගේ සහකාරිය👰👰 හොයාගන්න ඔනේ රජකම ගන්න..ඒත් ඒ කෙනාව හොයාගන්න මට මේ මනුශය ලෝකයට එන්න ඕන උනා..ඒ එක්තරා සිදුවීමක් හේතු කරගෙන..ඒ අනුව ඒ කෙනාට මනුශය ලෝකෙන් වයස විසි පහක් උනාම මට එයාව හදුන ගන්න පුලුවන්..ඒ වගේම ඒ වයසේ කෙනෙක් අනිවාර්යයෙන්ම ගොඩක් දුරට යුනිවර්සිටි යන්න ඕන නිසා අපි ඒ තීරණය ගත්තා..මම නම් අකමැතිම දෙයක් මේ මිනිස්සු එක්ක ගැවසෙන එක🥴🥴..එයලගේ බොරුව,ඒ සද්ද බද්ද මේ හැමදේම..අපිට මිනිසුන්ට වඩා ඇහීමේ ශක්තිය වැඩියි..ඒ කියන්නේ එයාලට ඇහෙන්නේ නැති ශබ්ද පවා අපිට ඇහෙනවා😌😌..ඒක වෙලාවකට ප්‍රයෝජනවත් උනත් සමහර වෙලාවට වදයක්..මනුශය ලෝකය ශබ්ද වලින් පිරිලා..ඒ වගේම අපි මනුශයන්ට වඩා බුද්ධිමත්😌😌..අපිට දේවල් ඉක්මනින්ම අවබෝධ කරගන්න පුලුවන්..ඒ නිසාම අපි කට්ටියට මේ යුනිවර්සිටි එකට ඇතුල් වෙන්න පුලුවන් උනා..ඒ වගේම නාම්ජුන් කියන්නේ මගේ වැම්පයර් හමුදාවේ සේනාධිපති..ඒ වගේම අනිත් හතර දෙනාත් ඒ වගේ මගේ සේවකයෝ..ඒ වගේම නාම්ජූන්ගේ සහෝදරයෝ..තව සහෝදරයෝ තුනක් ඉන්නවා..ඒ අය ආවෙත් මගේ උදව්වට..ඒ වගේම මගේ රාජධානියේ දක්ශතම වෛද්‍යවරයා..ඒ සියොක්ජින්..එයත් මනුශය ලෝකෙට ආවා...මෙයා අපි හැමෝටම වඩා වැඩිමල්..ඒ වගේම මෙයාගේ දැනුමට අනුව මේයාව මනුශය ලෝකයේ වෛද්‍යවරයෙක් කරන එකේ ගැටලුවක් තිබ්බෙම නැ..ඒ වගේම මගේ තාත්තා මගේ ආරක්ශාව සම්බන්ධ වගකීම සම්පූර්ණයෙන් පැවරුවේ මේ ජින්ට..එයාගේ වයස මිනිස් ලෝකයට අනුව වයස විසි නවයක්..ඒත් එච්චර වයසක් නොපෙනෙන කඩවසම් දේහයකට එයා හිමිකම් කිව්වා..

ඒත් එච්චර වයසක් නොපෙනෙන කඩවසම් දේහයකට එයා හිමිකම් කිව්වා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin