🍁Chapter 24🍁

668 166 99
                                    

ඉයුන්හාව ඇහුන ගමන් යුන්ගි ඉක්මනට ඇදෙන් බැහලා ඉක්මනට ලෑස්ති උනේ ඉයුන්හාගේ ගෙදරට යන්න..අතට අහු වෙච්ච ඇදුමකුයි කලු පාට ජැකට් එකකුයි දාගෙන ඉක්මනට පහල බැස්සේ ජන්කුක් එක්ක යන්න..මොකද එකපාරටම කෙනෙක්ගේ ගෙදරකට හේතුවක් නැතුව යන්න බැරි නිසා..

යුන්ගි පහලට බැස්සේ කෑ ගහගෙනමයි..ඒ කෑ ගැහිල්ලට බනානා මිල්ක්ශේක් එකක් බිබී හිටපු ජන්කුක්ට පිට උගුරෙත් ගියා..

🖤 ජන්කුකා..🗣️

💜️ කැහැ..ක්...කැහැ..කියන්න හ්‍යුන්..

අමාරුවෙන් කැස්ස නවත්තන් හුස්ම ගන්න ට්‍රයි එකක් දෙන ගමන් ජන්කුක් යුන්ගිගෙන් ඇහුවේ කවදාවත් නැතුව කලබල වෙලා දගලන තමන්ගේ හ්‍යුන් දිහා පුදුම වෙලා බලන ගමන්..

🖤 ජන්කුකා..ඉක්මනට වරෙන්..🗣️

යුන්ගි කිව්වේ කාර් එකේ යතුර පණ දාගෙන හොයන ගමන්..

💜️කොහෙ යන්නද??😳

🖤කෝ මෙතන තිබ්බ යතුර😠..යාහ්..මේ ගෙදර පිස්සන් කොටුවක් වගේ..ජින් හ්‍යුන්..ජින් හ්‍යුන්..🗣️

යුන්ගි කෑ ගැහන සද්දෙට ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයක් ගන්න ආපු නාම්ජුන් බය උන පාර එකත් අත ඇරියේ වීදුරු බෝතලේ කුඩු වෙලා යද්දී...

ඒ වෙද්දී ජින් කිචන් එකට වෙලා කෑම වගයක් හද හද හිටියේ..යුන්ගිගේ සද්දෙයි නාම්ජුන් බිදපු බෝතලේයි නිසා ජින්ටත් හොදටම මල පැනලා..හැබැයි ඒ තරහා ඔක්කොම ගියෙ නාම්ජුන්ගේ පිටින්..

💝 යාහ්😠..නාම්ජුනා මොකක්ද මේ තමුසේ කරන්නේ ඕයි..😠බෝතලයක්වත් වැටෙන්න නැති වෙන්න අල්ල ගන්න බැරිද??මේකා නම් මහ කාබාසිනියෙක්..😠

💙අනේ හ්‍යුන්😳..සොරි..මේ යුන්ගි හ්‍යුන්ගේ සද්දෙට ගැස්සුනා..සොරි..😔

🖤 යාහ්..ජින් කතා කරනවා ඇහෙන්නේ නැද්ද??අහ්..😠

💝 කි..කියන්න යුන්ගියා..ඇයි??😳

🖤මනුස්සයෝ මම දැන් කෑ ගගහා අහනවා කාර් එකේ යතුර කොහෙද කියලා😠..තමුසෙට ඇහෙන්නේ නැද්ද?? බීරීද?😠

💝ඔහ්..සමා වෙන්න උතුමාණෙනි..😔

🖤 යකෝ සමාව නෙමෙයි..යතුර හොයාලා දීපන්..😠

🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin