💟 pov
මම ඉක්මනට වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා පහලට ආවේ තව පරක්කු උනොත් යුරා කෑ ගහන නිසා..මම පහලට යද්දීත් යුරා ලැස්ති වෙලා ලිවින් රූම් එකේ හිටියේ..ඒකත් ඔම්මා එක්ක..ඒත් මොකක් හරි ලොකු කතාවක්..මම එනවාවත් දැක්කේ නෑ..ඒ නිසාම මම එතනට ගිහින් කතා කලා..මාව දැක්කාම ඔම්මා බය උනත් එයා මූනට හිනාවක් අරන් මන් ලගට ආවා ඇවිල්ලා..
💫 පැටියෝ..ඔයා ආවාද??😳
💟නේ ඔම්මා..ඔයාලා මොනවද මම එද්දී කතා කර කර හිටියේ..මටත් කියනවාද??🙄
💫 වැදගත් දෙයක් නෙමෙයි පුතේ..ඒ ගැන හිතන්න එපා..ඔයා කොහෙද යන්නේ..☺️
💟 ජන්කුක්ගේ දිහා..අද මට ප්‍රොෆෙසර් මින් උගන්නනවා කිව්වා..😊
💫 මින්..මින් යුන්ගිද??😳
💟 අනියා..මම දන්නේ නෑ..දන්නේ මින් කියලා විතරයි..ඉතුරු ටික මට මතක නෑ..😊
💫 අහ්..හරි..මොනවා උනත් පරිස්සමෙන්..ඔයා ලග ඔම්මා දුන්න necklace එක තියෙනවා නේ..🙄
💟 අහ්..මේ..ඔම්මා..
මම ඔම්මාට කියන්න ගියේ මගේ necklace එක නැති උනා කියලා..ඒත් මට ඒක කියන්න ඉස්සෙල්ලා යුරා මට කතා කලා..
❣️ඒ මේ..යමුද?? ජන්කුක් අන්න දිගට හරහට කෝල් කරනවා එවන්නේ නැද්ද කියලා..😐
💟 අහ්..යමු..🙂
මම එහෙම කියලා ඔම්මාව හග් කරලා යුරා එක්ක ගියේ ජන්කුක්ගේ ගෙදර..අපි දෙන්නා ගියාම දොර ඇරියේ එදා මා එක්ක කතා කරපු කෙනා..මට ඇත්තටම එයාගේ නම නම් මතක නෑ..මට එයාගේ නම අමතක උනත් එයා මාව දැක්ක ගමන්ම අදුන ගත්තා..එයා හිනා වෙලාම..
💝 ඔහ්..ඉයුන්හා ඔයා මෙහෙ..😃
💟 අහ්..කොහොමද? I'm sorry මට ඔයාගේ නම නම් මතක නෑ..😁
💝 අහ්..මම ජින්..ඔයාද කුකීගේ යාලුවා අද එනවා කිව්වේ..😃
💟 අහ්..නේ..😊
ඒ එක්කම එතනට ආවේ ජන්කුක්..
💜️ අහ්..ආවද?? ඔයා විනාඩි තිහක් පරක්කුයි..හ්‍යුන්ට කේන්ති ගිහින්ද දන්නේ නෑ..😑
💝 අනේ මේ අපේ යුන්ගිට..ඔහේ අස්සකට වෙලා ඇති..මම දන්නේ නැද්ද එයාගේ හැටි..😒
YOU ARE READING
🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]
FantasyThis is a BTS fanfiction.. Also this is a vampaire story..Enjoy this story.. -Min Yoongi Fan Fiction - Vampire Professor ©July 2021 @ Boboo_kitty