ඒ අතරෙදී ජින් ආවේ මූනත් අවුල් කරන්..ජින් එනවා දැකපු යුරාගේ ඔම්මා ඉක්මනට කතාව නතර කරලා ජින් දිහා බැලුවේ ඉයුන්හාගේ තත්ත්වය දැන ගන්න..ඒත් ජින්ගේ මූනේ තිබ්බේ නම් එච්චර හොද ආරංචියක සේයාවක් නෙමෙයි..
💫 ජින්..කොහොමද මගේ දරුවාට..😥
💝 ගුරුතුමියනේ..ඇත්තටම කිව්වොත් ඉයුන්හාට මම මේ කිව්වේ කුමරිය ඉන්නේ එච්චර හොද සෞඛ්‍ය මට්ටමක නෙමෙයි..😔කුමාරයා කිව්වා වගේ එයා suicide කර ගන්න තමා හදලා තියෙන්නේ..එයා අධිමාත්‍රාවකින් තමා pain killers අරන් තියෙන්නේ..අපි තව පොඩ්ඩක් පරක්කු උනා නම් එයා කෝමා එකකට උනත් එන්න තිබ්බා..😓
💫 හරි කොහොමද ඉයුන්හාට..මට දැන ගන්න ඕනේ එයා දැන් ඉන්න තත්ත්වය..මට ඒක කියන්න ජින්..😥
💝 බය වෙන්න එපා ගුරුතුමියනේ..එයා අපි වගේ කෙනෙක් නිසා ලොකුවට ප්‍රශ්නයක් නෑ..එයාට සිහිය එයි..ගොඩක් දුරට අද දවස ඇතුලත..ඒත්..😓
ජින් එහෙම කියලා පොඩ්ඩක් නැවැත්තුවේ යුන්ගි දිහා බලාගෙනමයි..
💫ඒත්..ඒත් මොකක්ද ජින්..මට පිස්සු හදවන්නේ නැතුව කියනවා..😠
💝 එයා දුර්වලයි..ඇත්තම කිව්වොත් එයා කා එක්ක හරි කලින් දවසේ එකතු වෙලා..ඉතින් එයාගේ first time නිසා එයා ගොඩක් weak..😓
💫මොකක්😳..ඒ කොහොමද?? 😥එයා කලින් දවසේ එයාගේ යුනි එකේ පාර්ටි එකකට නේ ගියේ..අනික එයා ආවේ යුරා එක්ක..එහෙම එකේ කොහොමද එහෙම වෙන්නේ..අහ්..මොකක්ද මේ ඔයා කියන්නේ ජින්..මට..මට තේරෙන්නේ නෑ..යුරා..ඔයා එක්කනේ ඉයුන්හා හිටියේ..ඉතින්..😳
යුරාගේ ඔම්මා පිස්සුවෙන් වගේ කියවගෙන යන ගමන් යුරා දිහා බැලුවේ ජින් මොකක්ද මේ කියන්නේ වගේ යුරාගෙන් අහන ගමන්..
❣️ ඔම්මා..😥
💫 මට කියන්න යුරා..එයා හිටියේ ඔයා එක්ක නේ..සුමින් ඔයාත් හිටියා නේ..ඉතින් කොහොමද එහෙම වෙන්නේ..😥
යුරාගේ ඔම්මා යුරා දිහාත් සුමින් දිහාත් මාරුවෙන් මාරුවට බලන ගමන් ඇහුවේ ගොඩක් කලබලෙන්..
🦋 මට සමාවෙන්න උත්තමාවියනී😔..මට මගේ රාජකාරිය හරියට කරන්න බැරි උනා..මම නිසායි මේවා උනේ..ඔබතුමිය කැමති දඩුවමක් මට දෙන්න..මම ඒක සතුටින් භාර ගන්නවා..😔
YOU ARE READING
🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]
FantasyThis is a BTS fanfiction.. Also this is a vampaire story..Enjoy this story.. -Min Yoongi Fan Fiction - Vampire Professor ©July 2021 @ Boboo_kitty