🍁 Chapter 19 🍁

654 164 89
                                    

බෝගම් අලු වෙලා ගිය ගමන් යුන්ගි ඉක්මනට ආවේ ඉයුන්හා ලගට..හොබී ඒ වගේම සුමින් දෙන්නම ඉයුන්හා ලග හිටිය නිසා යුන්ගි ආව ගමන් එහාට උනේ එයාට ඉඩ හදන ගමන්..ඒ එක්කම වගේ ටේ වගේම ජිමිනුත් එතනට ආවා..

💚 හ්‍යුන්..අපි දැන් මොකෝ කරන්නේ..🙄

ටේ ඇහුවේ මේ වෙද්දිත් ඉයුන්හා trans වෙන්න පටන් ගත්ත නිසා..

💟 අහ්..අම්..ම්..😖

🦋 ඉයුන්හා..😨

💛එයාට දැන් ලේ ඕනේ..අපි දැන් මොකෝ කරන්නේ..😳

🧡 කුකීට කෝල් එකක් ගන්න..😐

හොබී කිව්වේ දෙයක් මතක් උනා වගේ..

💚 ඒ මොකෝ..🙄

🧡 කෝල් කරලා කියහන් ජින් හ්‍යුන්ට එන්න කියලා..අපට තනියම මේ දේ කරන්න බෑ..😐

💛 හරි..මම කරන්නම්..😐

කියන පමාවට ජිමින් ජන්කුක්ට කෝල් කලේ මේකෙ තියෙන බරපතළකම නිසාමයි..

📲📲📲📲📲📲📲

💜️ යෝබුසේයෝ..

💛 ඒ..බන්..උබ කොහෙද ඉන්නේ..

💜️ මම මේ එලියේ ඉන්නේ..😑

💛 යුරාට මොකෝ..

💜️ එයා සිහි නෑ..😑

💛 අහ්..හරි..එයාවත් එක්කන් මියුසික් රූම් එකට වරෙන්..මේ පුලුවන් නම් ජින් හ්‍යුන්ට කෝල් කරහන්..😬

ජීමින් එහෙම කියද්දී එකපාරටම ඉයුන්හා..

💟 අහ්..ආහ්..😖

🦋 එයා වෙනස් වෙන්න යන්නේ..😳

මේ වෙද්දී ඉයුන්හාගේ ඇස් හොදටම රතු වෙලා තිබ්බේ..ඒ වගේම එයාගේ එයාගේ මූන සුදු මැලි වෙලා වගේම එයාගේත් දත් උල් වෙලා තිබ්බේ..ඒ දැනෙන වේදනාවට තමා ඉයුන්හා හයියෙන් කෑ ගන්නේ..

ඉයුන්හා අමාරුවෙන් සුමින්ගෙන්..

💟 සුමින්..මට..ලේ..😖

ඉයුන්හා එහෙම කිව්වා විතරයි ටේ එකපාරටම බය වෙලා වගේ..

💚 යකෝ..දැන් කොහෙන්ද ලේ හොයන්නේ..🙄

💛 📲 හිටහන් මම ජින් හ්‍යුන්ට කියන්න කියන්නම්..😐

ජිමින් කිව්වේ කෝල් එක අස්සෙමයි..ඒත්...

🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]Où les histoires vivent. Découvrez maintenant