🍁 Chapter 7 🍁

646 169 59
                                    

මම ඇහැරුනේ එකපාරටම මම ඉන්න රූම් එකේ දොරට කවුරු හරි තට්ටු කලාම..මම පාන්දර නැගිට්ට පාර එතනම ආයේ නින්ද ගිහින්..ඉක්මනට බැල්කනි එකෙන් නැගිට්ට මම ගියේ රූම් එකට තට්ටු කරන්නේ කවුද කියලා බලන්න..

💟 ඉන්නෝ..එනෝ..

එහෙම කියලා මම රූම් එකේ දොර ඇරියා..එතන හිටියෙ..

💟ඔහ්.. ඔම්මා..ගුඩ් මෝර්නිග්..☺️

💫 ගුඩ් මෝර්නිග් දු..ඉක්මනට එන්න පහලට..😊

💟 වේ..🙄

💫 එන්නකෝ..☺️

එහෙම කියලා ඔම්මා මගෙ අතින් ඇදන් මාව පහලට එක්කන් ගියා..ඒ යද්දී යුරා ඉන්නවා පහල ටැබ් එකත් උස්සන්..

❣️ ඔන්න අප්පා ඔයාගේ කෙල්ල දැනුයි පහලට එන්නේ..😁

ඔව්..ඔව්..යුරා අප්පාට වීඩීයෝ කෝල් එකක් අරන්..

🗯️ හෙලෝ දු..Wish you happen Birthday 🥳

💟 අහ්..තැන්ක්ස් අප්පා..🤗

ඒ එක්කම එතනට ඔම්මා ආවේ ලොකුම ලොකු කේක් එකක් උස්සන්..

ඒ එක්කම එතනට ඔම්මා ආවේ ලොකුම ලොකු කේක් එකක් උස්සන්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


මේකලු කේක් එක..

💫 අනා..මගේ කෙල්ලට සුබ උපන්දිනයක්..😘

එහෙම කියලා ඔම්මා මගේ නලලට කිස් එකක් දුන්නා..

💟 තැන්ක්ස් ඔම්මා..☺️

ඒ එක්කම යුරා.

❣️ කෝ..එන්නෝ..හැපි හෙලිකොට්ටන් ඩේ..🥳

එහෙම කියලා යුරා මාව හග් කරලා කිස් එකක් දුන්නා..

💟 තැන්ක්ස් යුරා..☺️

🗯️ කෝ කෝ..ඉක්මනට ඕක කපන්නකෝ..😁

💟 අරස්සෝ අප්පා..☺️

එහෙම කියලා මම කේක් එක කැපුවා..ඔම්මාටයි යුරාටයිත් කැව්වා..කවලා ඉවර වෙලා අප්පා එක්ක ටිකක් වෙලා කතා කර හිටියා..අප්පා එක්ක තව කතා කර කර ඉන්න ආස උනත් අප්පාට මීටීන් එකක් තියෙනවා කිව්ව නි‍සා අප්පා ඉක්මනට කෝල් එක කට් කලා..

🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]Onde histórias criam vida. Descubra agora