💜️ pov
හ්‍යුන්ට ඉයුන්හාව භාර දීලා මම ගියේ යුරාව හම්බ වෙන්න..යන අතර මගදී මට මතක් උනේ මම ඉයුන්හාට කරපු දේ..ඇත්තටම එයා ඇත්ත දැන ගත්තාම මා එක්ක කතා කරන එකකුත් නෑ😔..ඒත් ඉතින් එයාව මේ විදිහට නැත්නම් ඉතින් කන්ට්‍රෝල් කරන්නත් බෑනේ..😔
එහෙම හිතන ගමන් මම ගියේ ගාර්ඩ්න් එකට යුරාව හම්බ වෙන්න..මොකද හෝල් එකේ දාලා තියෙන මියුසික් වල සද්දෙට මගේ කන් දෙක පුපුරන්න වගේ🥴..ඒ නිසාම තමා මමයි යුරායි දෙන්නම එලියට ආවේ..
මම ගාර්ඩ්න් එකට යද්දී යුරා ගාර්ඩ්න් එක කෙලවරල වෙන්න තියෙන pond එක ලග තියෙන beach එකේ ඉදගෙන ඒ pond එක දිහා බලාගෙන වෙනම කල්පනාවක..ඒයා දිහා ටිකක් වෙලා ඈතින් බලන් හිටපු මම හිමින් සැරේ එයා ලගට ඇවිදන් ගියත් මම භාගයක් දුර ඇවිදන් යද්දී යුරා එකපාරටම පිටිපස්ස හැරිලා බැලුවේ මූනේ හිනාවක් තියන්..
එයා අද හරි ලස්සනයි❤️..මීට දවස් දෙකකට කලින් පුර හද තිබ්බ නිසා තමාත් හද තියෙන නිසා එයාගේ මූනට වැටුනු හද එලිය නිසා යුරාගේ ලස්සන තවත් කැපිලා පෙනුනා..ඒ වගේම අද එයා ඇදන් ආපු frock එකත් ගානට යුරාට මැච් වෙලා තිබ්බේ යුරාගේ හැමදේම perfect වෙන ගමන්..❤️
මම හිමින් සැරේ එතන ගිහින් එයාගේ එහා පැත්තේ වාඩි වෙලා එයා දිහා කෙලින් බලන්..
💜️ කොහොමද දැන ගත්තේ මම එනවා කියලා..😁
❣️ මට දැනුනා..☺️
💜️ඔහ්..ඔහ්..ඒ කොහොමද??🙄
❣️ අමතක උනාද කුකී මම කවුද කියලා..ම්ම්..😄
💜️ඔහ්..සොරි ඩියර්..ඔයා ඉතින් මගේ මේට්නේ..😍
❣️ම්ම්...ඒකනේ..😄
💜️ ඉතින්..මොකෝ මෙතන කරන්නේ..😁
ජන්කුක් ඇහුවේ යුරාගේ කරෙන් අත දාලා තමන්ට ලන් කර ගන්න ගමන්..
❣️නිකන්..ඉයුන්හා කෝ..🙄
යුරා ඇහුවේ pond එක දිහා බලාගෙන හරිම සන්සුන් විදිහට..
💜️හ්‍යුන් ලග..🙂
❣️ම්..🙂
💜️මට සමා වෙන්න..මම ඒ දේ කරන්න නෙමෙයි හිටියේ..😔
YOU ARE READING
🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]
FantasyThis is a BTS fanfiction.. Also this is a vampaire story..Enjoy this story.. -Min Yoongi Fan Fiction - Vampire Professor ©July 2021 @ Boboo_kitty