🍁Chapter 15🍁

634 166 109
                                    

මම පස්සට පස්සට ගියත් මාව එකපාරටම බිත්තියකට තද උනා..ඒ නිසාම මම ඉක්මනට නැගිට්ටා..ඒ එක්කම මට තේරුනා මට තවත් පස්සට යන්න බෑ කියලා..ඒ නිසාම මම ඉක්මනට පිටිපස්ස බලලා ප්‍රොෆෙසර් දිහා බැලුවාම එයා මන් ලගට ලන් උනේ එයාගේ ඔලුවත් පොඩ්ඩක් ඇල කරන් මගේ මූන දිහා හොදට බලන ගමන්..ඒ එක්කම මට බැලුනේ එයාගේ ඇස් දිහා..ඒ ඇස්..ඔව්..ඒ ඇස් තමා මම හීනෙන් දැක්කේ..ඒකයි එහෙනම් මට ඒ ඇස් හුරුයි කියලා දැනුනේ..ඒවා ඒ වගේමයි..ඒ පාටමයි..මේයා කවුද??😨 ඇයි මට මෙයාව හීනෙන් පෙන්නේ..මොකක්ද මෙයාගෙයි මගෙයි සම්බන්දේ..😨

එ නිසාම මම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එ නිසාම මම..

💟 ඔ..ඔයා කවුද?? ඔයාගේ ඇස්..ඒවා..😱

බයට ගොතත් ගැහෙනවා..එයා හිටපු තැනම නැවතිලා..

🖤 තමුන් කවුද??🤨

ප්‍රොෆෙසර් ඇහුවේ ගැබුරු කටහඩකින්..

💟 මගෙන් ඈත් වෙන්න..ලගට එන්න එපා..ප්ලීස්..😰

මම එහෙම කියන්න කියන්න ප්‍රොෆෙසර් මන් ලගට ආවේ මූනත් අමුතු කරන්..එයාගේ මුනම සුදුමැලි වෙලා..බෙල්ලේ සමහර නහර නිල් පාට වගේ වෙලා..මුලු රූම් එකේම සීතල එකපාරටම වැඩි උනා..ඒකෙන් මගේ බය ගොඩක් වැඩි උනා..මගේ ඇස් වලින් හොදටම කදුලු වැටෙනවා..

💟 අනේ එන්න එපා..මම කෑ ගහනවා..හරිද??😰

මම එහෙම කිව්වාම ප්‍රොෆෙසර්..

🖤 කෑ ගහන්න..ඇති තරම් කෑ ගහන්න..ඔයාව කාටවත් ඇහෙන්නේ නැ..😌

ප්‍රොෆෙසර් කිව්වේ මගේ ඇස් දිහා කෙලින් බලන ගමන්..ඒකෙන් මට ලොකු වේදනාවක් ආවා..නිකන් ඔලුව ඇතුල පුච්චනවා වගේ😖..ඒ නිසාම මම මගේ ඔලුව අත් දෙකෙන්ම බදා ගත්තා..ඒ නිසාම මගේ වැටෙද්දී වීදුරුවට  කැපුන අතින් ලේ එන එක වැඩි උනා..මොකද කිව්වොත් ඒක පෑරුනා..

🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]Where stories live. Discover now